You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  ගාමිණී W .D.
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 85 of 97 << < 8384858687 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jan 2017 01:56 AM
මමනං නිවාඩු කොලේ අදම දැම්මා......................
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Jan 2017 06:01 AM
mamath daanawa kohoma hari balanna dan nam iwasillak naha
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
14 Jan 2017 06:49 AM
Posted By Imalka on 14 Jan 2017 01:18 AM
දැන් එතකොට වෑන් එක එන්නේ කොහේ ඉඳලද ? කවුරු හඳුනන වාහනයක් ද එන්නේ ??


ඈ  දැං කට්ටියකට මලයගෙ ගෙදරට එන්ඩ කීවට මලය දන්නෙත් නැතැයි එන වාහනේ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jan 2017 07:48 AM
තව සතියයි.....
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jan 2017 08:29 AM
Posted By Suresh on 14 Jan 2017 06:49 AM
Posted By Imalka on 14 Jan 2017 01:18 AM
දැන් එතකොට වෑන් එක එන්නේ කොහේ ඉඳලද ? කවුරු හඳුනන වාහනයක් ද එන්නේ ??


ඈ  දැං කට්ටියකට මලයගෙ ගෙදරට එන්ඩ කීවට මලය දන්නෙත් නැතැයි එන වාහනේ.
ඒකනේ.....මම හිතන්නේ අපේ 007 ගේ වෑන් එක තමයි ගමනට සෙට් කරගන්නවා ඇත්තේ. 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jan 2017 09:06 AM
ගෙට් එකට ගෙනෙන්න අතපසුවූ පෝස්ටරය මම මෙහෙන් ලස්සනට හදා ගත්තා ....................
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
14 Jan 2017 07:17 PM
එදාට එන හැමෝගෙම අත්සන් යොදල මතක සටහනක් විදයට ඔයාට නැවත දෙන්නම්කො.

වැඩිවෙලා වැටිල හිටියොත් මගෙ ඇගිලි අත්සන කව්රැ හරි බැනර් එකේ තියන්ඩලා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Jan 2017 09:12 PM
අහ්හ් බෝතලේට සප් එකට තව කෙනෙක් හම්බ උනා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jan 2017 10:03 PM
Posted By DanuLiyanage on 14 Jan 2017 09:12 PM
අහ්හ් බෝතලේට සප් එකට තව කෙනෙක් හම්බ උනා

හරි සතුටුයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Jan 2017 10:14 PM
දැම්මම කට්ටිය වැටිලද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jan 2017 10:45 PM
මූඩිය කඩලවත් නැතුව ඔහොමනං තව කොහෙද නේද අයියේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jan 2017 11:10 PM
ඉවසිල්ලක් නැතෝ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jan 2017 12:47 AM
Matath ehemamayi
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Jan 2017 02:55 AM
අන්න සුදෝ කියන්න සහයකයෙක් නෑ.
හී තනියෙම තමා කියන්න වෙන්නේ..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jan 2017 03:08 AM
Posted By සඳුනි on 15 Jan 2017 02:55 AM
අන්න සුදෝ කියන්න සහයකයෙක් නෑ.
හී තනියෙම තමා කියන්න වෙන්නේ..


මහත්තයාව සහබාගි කර ගන්නකො.....
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
15 Jan 2017 03:32 AM
මහත්තය මුලදි මුලදි කියන්ඩ ඇති ගාමිණී අය්යෙ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Jan 2017 03:47 AM
Posted By සඳුනි on 15 Jan 2017 02:55 AM
අන්න සුදෝ කියන්න සහයකයෙක් නෑ.
හී තනියෙම තමා කියන්න වෙන්නේ..


බය නැතුව  සූදානම් වෙන්න...වැඩේ හරි කියලා හිතා ගන්නකො .........

ඉෂාක් බෙග් ව ගෙන්නලා හරි වැඩේ කරලා දෙන්නම්.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jan 2017 05:38 AM
ඉෂාක් බෙග් නෙවි. මොහිදීන් බෙග් මහත්තය පොරොන්දු වෙලා තිබ්බ මේ සිංදුව ඔයත් එක්ක කියමු කියල.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jan 2017 06:01 AM
අපේ ගෙට් එකට මිය ගිය ගායකයොත් එනවද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Jan 2017 07:21 AM
Posted By maduranga001 on 15 Jan 2017 05:38 AM
ඉෂාක් බෙග් නෙවි. මොහිදීන් බෙග් මහත්තය පොරොන්දු වෙලා තිබ්බ මේ සිංදුව ඔයත් එක්ක කියමු කියල.

ඔව්. මදුරංග එක්ක කිව්වලු.

0
You are not authorized to post a reply.
Page 85 of 97 << < 8384858687 > >>