Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 65 of 97 << < 6364656667 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 23 Oct 2016 01:45 AM api edata samaramu mahattayata kiyanna kochchra deyakda hotel ekak samaran eka anivsry eka kiyala 0 hasithadSuper Senior MemberPosts:5795 23 Oct 2016 08:17 AM දෙපැත්තක සමරන්න දෙයක් නෑ සදුනි.ගෙට් එකට ඇදගෙන එන්නයි තියෙන්නේ. 0 සඳුනිVeteran MemberPosts:2462 23 Oct 2016 08:47 AM අයියයි මායි දෙන්නම තමා ඉතිං ඒන්නේ. බලමුකෝ 0 samanthaMost Senior MemberPosts:13194 23 Oct 2016 09:17 AM එදාට සමරන්න ගොඩාක් දේවල් තියේවි.. පොඩ්ඩගේ විභාග සමත් වීම්. උපන්දින, විවාහ සංවත්සර.. තව තව... 0 DanuLiyanageVeteran MemberPosts:3457 23 Oct 2016 09:25 AM ඔව් ඔව් තව දේවල් ඇති. අපි එදාට ග්‍රෙට් පාර්ටි එකක් දාමු 0 indika76Most Senior MemberPosts:10459 23 Oct 2016 09:24 PM පාටි පිට පාටි... 0 සඳුනිVeteran MemberPosts:2462 23 Oct 2016 11:45 PM මගෙන් මොනවද ඔනේ දන්නේ නෑ. නිතර හම්බ නොවෙන. ඔයාලා කැමති දෙයක් කියන්න බලන්න . ගෙදරින් හදන් ඒන්න... පුළුවන් කෑමක්. කට්ටිය යොජනාවට කැමති නේද? 0 DanuLiyanageVeteran MemberPosts:3457 24 Oct 2016 01:18 AM hamoma gewal walin monawa hari hadan ennam kiyawi mata nam kiyanna epaa mama nam owa danne naha 0 Ind007kaMost Senior MemberPosts:12931 24 Oct 2016 03:25 AM බටර් ගාල පාන් ගෙන්නද ? 0 sha733Super Senior MemberPosts:7332 24 Oct 2016 06:12 AM අන්න ඒක හොදයි 11 ට ආපු ගමන් තේ එකක් අරන් ඒක කන්න බැරියැ 0 සඳුනිVeteran MemberPosts:2462 24 Oct 2016 08:07 AM ඒ පාර හැමෝම ගේනවද? අපොයි.. 0 sha733Super Senior MemberPosts:7332 24 Oct 2016 09:44 AM නෑ සදුනි අපි කියල විශේෂයෙන් හදව ගන්න ඔනෙ නැහැ. ඔයා කැමති දෙයක් ගේන්න 0 hasithadSuper Senior MemberPosts:5795 24 Oct 2016 10:20 AM කෑම හදවගෙන එන්න අපේ ගෙවල් වල උන්දලා නෑ. පුලුවන් අය අරන් ආවට අවුලකුත් නෑ.කන එකනෙ. 0 PoddiVeteran MemberPosts:2100 24 Oct 2016 09:08 PM get eka dawasa wenakam maath noiwasillen..... 0 samanthaMost Senior MemberPosts:13194 24 Oct 2016 11:11 PM තමම තමන්ගේ කැමැත්ත අනුව විශේෂ දේවල් හදාගෙන ආවාට කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ. 0 gaminiVeteran MemberPosts:4475 24 Oct 2016 11:26 PM Posted By samantha on 24 Oct 2016 11:11 PM තමම තමන්ගේ කැමැත්ත අනුව විශේෂ දේවල් හදාගෙන ආවාට කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ. එතන කෑම සමගින් වෙන්කර ගත්තේ 21 වෙනිදාට ............අඩු තරමින් බීම ගන්න අයට පවා බයිට් එයාලගෙන් ගන්න ඕන කියා දැනුම් දුන්නේ ...... හෝටයට කවුද යන්නේ කන්න කෑම ඇරගෙන ............. 0 samanthaMost Senior MemberPosts:13194 24 Oct 2016 11:35 PM එහෙමත් නීතියක් තියෙනවද.. මම හිතුවේ බයිට් එහෙම පිටින් ගේන්න පුළුවන් කියලා. 0 Ind007kaMost Senior MemberPosts:12931 24 Oct 2016 11:49 PM මම අග්ගලා අරන් එන්න හැදුවෙ හොටලෙට ගෙනියන්න දෙන්නෙ නැත්නම් ගෙන එක වැඩක් නැහැනෙ 0 maduranga001Most Senior MemberPosts:14123 25 Oct 2016 12:27 AM 31 වෙනිදාට කාර්ඩ් එක ප්‍රින්ට් කරන්න ගාමිණි අයියාට අවසන් නම් ටික භාර දෙන නිසා කරුණාකර ඊට පෙර ඔබේ නම දෙන්න. තව කවුරුද එන්නේ..? 01. isuru 02. maduranga001 03. indika76 04. poddi 05. සඳුනී 06. Danu Liyanag 07. gamini 08. sha733 09. Ind007ka 10. madhawa 11. hasithad 12. Imalka 13. Vita123 14. kingD 15. smt90 කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න. ගාමිණි අයියේ - නියම නමත් වරහන් ඇතුලේ යුසර්නේම් එකත් දෙන්න පුළුවන් විදියට කාර්ඩ් එකේ දෙකම දෙන්න පුලුවන්ද? දෙන්න පුළුවන් එකක් විතරයි නම් කියන්න. මම එක විදියක් විදියට ලිස්ට් එක දෙන්නම් මාසේ අන්තිමට. 0 gaminiVeteran MemberPosts:4475 25 Oct 2016 12:50 AM නියම නමත් වරහන් ඇතුලේ යුසර්නේම් එකත් දෙන්න පුළුවන් විදියට කාර්ඩ් එකේ දෙකම දෙන්න පුලුවන්ද? ..................................... පුළුවනි මල්ලි ඔබ මට සියල්ල සුදානම් කර දන්වන්න මම ඊට පසු ප්‍රින්ට් කරන්නම් බෑන්ඩ් එක සුදු පටියේ Stun ලෝගෝ එක විතරක් ප්‍රමාණවත් කියා මට හැගෙනවා ....................... වෙනසක් කරන්නට ඕන නම් දැනුවත් කරන්න 0 You are not authorized to post a reply. Page 65 of 97 << < 6364656667 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු