You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 66 of 97 << < 6465666768 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Oct 2016 01:06 AM
Posted By Ind007ka on 24 Oct 2016 11:49 PM
මම අග්ගලා අරන් එන්න හැදුවෙ හොටලෙට ගෙනියන්න දෙන්නෙ නැත්නම් ගෙන එක වැඩක් නැහැනෙ

කුරුණෑගල සිතල පරිසරය, අනික වැව කිට්ටුව...... ඔය ගේන්නට හදන අග්ගලා සීතලට ගල්වුනොත් 
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Oct 2016 01:38 AM
mata nam his athinma thama enna wenne
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Oct 2016 10:19 AM
ඔව්වා නම් මොනවද මල්ලි.පැමිනීම තමයි වැදගත්.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Oct 2016 10:38 AM
එහෙනම් එදාට ග්රෑන්ඩ් ගේට් ටු ගෙදෙර් එකක් නේද තියෙන්න යන්නේ ..හප්පා ආසාවේ බැ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Oct 2016 12:54 PM
Posted By Rosi on 25 Oct 2016 10:38 AM
එහෙනම් එදාට ග්රෑන්ඩ් ගේට් ටු ගෙදෙර් එකක් නේද තියෙන්න යන්නේ ..හප්පා ආසාවේ බැ

මට තේරුනේ නැහැ මොකක්ද මේ කියන්නේ කියලා 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
25 Oct 2016 10:44 PM

ඔන්න මේ විදිහට තමයි ඔයාලගේ නම කාර්ඩ් එකේ ප්‍රින්ට් වෙන්නේ.වෙනසක් අවශ්‍ය නම් දැන්ම කියන්න. 31 වෙනිදායින් පසු පිලිබදව වග කියනු නොලැබේ.

01. Isuru Sampath (isuru)
02. Prasad Maduranga (maduranga001)
03. Indika Kodithuwakku (indika76)
04. Dileeka Madushani (poddi)
05. Sanduni kanchana (සඳුනී)
06. Danu Liyanage
07. W.D. Gamini (gamini)
08. Shanaka Kelum (sha733)
09. Indika Kandanaarachchi (Ind007ka)
10. Madhawa Ariyarathna (madhawa)
11. Hasitha Dhananjaya (hasithad)
12. Imalka Hewage (Imalka)
13. Charithanga Vithanage (Vita123)
14. Indika Dampahala (kingD)
15. Jayawardana (smt90)

ගාමිණි අයියේ - 31 වනදා වන විට වෙනස් කලයුතු තැනක් නැත්නම් කාර්ඩ් එකේ ප්‍රින්ට් කිරීම සඳහා මේ විදිහට දෙන්න. සිදුවන වෙනස්කම් සහිතව මෙම ලිස්ට් එක ඉදිරියට අප්ඩේට් කරන්නම්. ඔබේ සහයෝගයට කැපවීමට ගොඩක් ස්තූතියි.


ඔබේ පැමිණීම මේ මස 31 වනදා වන විට තහවුරු කරන්න. නැතිනම් ඔබට හිමි මෙම කාර්ඩ් පත නොලැබී යනු ඇත.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Oct 2016 10:52 PM
mama ok.....
namath ok
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Oct 2016 11:40 PM
මචන්ස්ලා චරිත් අනිවාර්යයෙන්ම එනවා කිව්වා නෙද ? කවුද කතා කලෙ ? kingD ද ?
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Oct 2016 03:18 AM
කවුද බෙලේ චරිත්
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Oct 2016 04:53 AM
Posted By maduranga001 on 25 Oct 2016 10:44 PM

ඔන්න මේ විදිහට තමයි ඔයාලගේ නම කාර්ඩ් එකේ ප්‍රින්ට් වෙන්නේ.වෙනසක් අවශ්‍ය නම් දැන්ම කියන්න. 31 වෙනිදායින් පසු පිලිබදව වග කියනු නොලැබේ.

01. Isuru Sampath (isuru)
02. Prasad Maduranga (maduranga001)
03. Indika Kodithuwakku (indika76)
04. Dileeka Madushani (poddi)
05. Sanduni kanchana (සඳුනී)
06. Danu Liyanage
07. W.D. Gamini (gamini)
08. Shanaka Kelum (sha733)
09. Indika Kandanaarachchi (Ind007ka)
10. Madhawa Ariyarathna (madhawa)
11. Hasitha Dhananjaya (hasithad)
12. Imalka Hewage (Imalka)
13. Charithanga Vithanage (Vita123)
14. Indika Dampahala (kingD)
15. Jayawardana (smt90)

ගාමිණි අයියේ - 31 වනදා වන විට වෙනස් කලයුතු තැනක් නැත්නම් කාර්ඩ් එකේ ප්‍රින්ට් කිරීම සඳහා මේ විදිහට දෙන්න. සිදුවන වෙනස්කම් සහිතව මෙම ලිස්ට් එක ඉදිරියට අප්ඩේට් කරන්නම්. ඔබේ සහයෝගයට කැපවීමට ගොඩක් ස්තූතියි.


ඔබේ පැමිණීම මේ මස 31 වනදා වන විට තහවුරු කරන්න. නැතිනම් ඔබට හිමි මෙම කාර්ඩ් පත නොලැබී යනු ඇත.

thanks
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Oct 2016 11:03 AM
මගෙ නම් දෙකම හරි මදු මල්ලි.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Oct 2016 11:08 AM
කොහොමද අපේ කට්ටිය එදාට තොප්පි දාගන්න ආසද?.............
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Oct 2016 11:51 AM
තෝප්පී දාන්න අැයි ඒහේ අවුවයිද? නැත්තම් තරගයක්ද?
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Oct 2016 12:28 PM
Posted By maduranga001 on 25 Oct 2016 10:44 PM

ඔන්න මේ විදිහට තමයි ඔයාලගේ නම කාර්ඩ් එකේ ප්‍රින්ට් වෙන්නේ.වෙනසක් අවශ්‍ය නම් දැන්ම කියන්න. 31 වෙනිදායින් පසු පිලිබදව වග කියනු නොලැබේ.

01. Isuru Sampath (isuru)
02. Prasad Maduranga (maduranga001)
03. Indika Kodithuwakku (indika76)
04. Dileeka Madushani (poddi)
05. Sanduni kanchana (සඳුනී)
06. Danu Liyanage
07. W.D. Gamini (gamini)
08. Shanaka Kelum (sha733)
09. Indika Kandanaarachchi (Ind007ka)
10. Madhawa Ariyarathna (madhawa)
11. Hasitha Dhananjaya (hasithad)
12. Imalka Hewage (Imalka)
13. Charithanga Vithanage (Vita123)
14. Indika Dampahala (kingD)
15. Jayawardana (smt90)

ගාමිණි අයියේ - 31 වනදා වන විට වෙනස් කලයුතු තැනක් නැත්නම් කාර්ඩ් එකේ ප්‍රින්ට් කිරීම සඳහා මේ විදිහට දෙන්න. සිදුවන වෙනස්කම් සහිතව මෙම ලිස්ට් එක ඉදිරියට අප්ඩේට් කරන්නම්. ඔබේ සහයෝගයට කැපවීමට ගොඩක් ස්තූතියි.


ඔබේ පැමිණීම මේ මස 31 වනදා වන විට තහවුරු කරන්න. නැතිනම් ඔබට හිමි මෙම කාර්ඩ් පත නොලැබී යනු ඇත.

මගේ නම්  නම් මෙහෙම හොඳයි. 
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Oct 2016 08:27 PM
Posted By gamini on 26 Oct 2016 11:08 AM
කොහොමද අපේ කට්ටිය එදාට තොප්පි දාගන්න ආසද?.............


… …තොප්පිය දා ගැනිමෙ තරගයක් තියන්න වගෙ හදන්නෙ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
26 Oct 2016 09:50 PM
මගේ නමත් නිවැරදියි...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
26 Oct 2016 11:15 PM
ඇයි එදාට තොප්පිත් වැටෙනවාද?
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
26 Oct 2016 11:31 PM
Posted By maduranga001 on 25 Oct 2016 10:44 PM

ඔන්න මේ විදිහට තමයි ඔයාලගේ නම කාර්ඩ් එකේ ප්‍රින්ට් වෙන්නේ.වෙනසක් අවශ්‍ය නම් දැන්ම කියන්න. 31 වෙනිදායින් පසු පිලිබදව වග කියනු නොලැබේ.

01. Isuru Sampath (isuru)
02. Prasad Maduranga (maduranga001)
03. Indika Kodithuwakku (indika76)
04. Dileeka Madushani (poddi)
05. Sanduni kanchana (සඳුනී)
06. Danu Liyanage
07. W.D. Gamini (gamini)
08. Shanaka Kelum (sha733)
09. Indika Kandanaarachchi (Ind007ka)
10. Madhawa Ariyarathna (madhawa)
11. Hasitha Dhananjaya (hasithad)
12. Imalka Hewage (Imalka)
13. Charithanga Vithanage (Vita123)
14. Indika Dampahala (kingD)
15. Jayawardana (smt90)

ගාමිණි අයියේ - 31 වනදා වන විට වෙනස් කලයුතු තැනක් නැත්නම් කාර්ඩ් එකේ ප්‍රින්ට් කිරීම සඳහා මේ විදිහට දෙන්න. සිදුවන වෙනස්කම් සහිතව මෙම ලිස්ට් එක ඉදිරියට අප්ඩේට් කරන්නම්. ඔබේ සහයෝගයට කැපවීමට ගොඩක් ස්තූතියි.


ඔබේ පැමිණීම මේ මස 31 වනදා වන විට තහවුරු කරන්න. නැතිනම් ඔබට හිමි මෙම කාර්ඩ් පත නොලැබී යනු ඇත.
මගේ නම නම් හරි..ඉසුරුගෙයි .. මාධවගෙයි nick name වැරදියි නේද ? 
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 12:00 AM
රජ තුමා සැපත් වෙලා කාලෙකින්.
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
27 Oct 2016 12:30 AM
රජතුමා කිව්වට පස්සෙයි දැක්කෙ. ඉතිං අයිතිකාරයො වත් දැකල නැහැනෙ.

01. Isuru Sampath (isurusam)
02. Prasad Maduranga (maduranga001)
03. Indika Kodithuwakku (indika76)
04. Dileeka Madushani (poddi)
05. Sanduni kanchana (සඳුනී)
06. Danu Liyanage
07. W.D. Gamini (gamini)
08. Shanaka Kelum (sha733)
09. Indika Kandanaarachchi (Ind007ka)
10. Madhawa Ariyarathna (madhawas)
11. Hasitha Dhananjaya (hasithad)
12. Imalka Hewage (Imalka)
13. Charithanga Vithanage (Vita123)
14. Indika Dampahala (kingD)
15. Jayawardana (smt90)

දැන් හරි නේද?

කෝ අනෙත් අයගෙත් නම් බලන්න. තවත් එකතුවිය හැකි සාමාජිකයන් මේ සඳහා එකතු වෙන්න.
සැබෑ යහළුකමක් තියෙනවා නම් මිට සහභාගී නොවී ඉන්න විදිහක් නැහැ. විදෙස්ගතව ඉන්නව නම් ඉතිං කරන්න දෙයක් නැහැ.
0
You are not authorized to post a reply.
Page 66 of 97 << < 6465666768 > >>