You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 63 of 97 << < 6162636465 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 10:18 AM
Posted By maduranga001 on 19 Oct 2016 10:06 AM
මේකට දින වකවානු මොකටද.. කට්ටියට තමතමන්ගේ නියම නම ඕනෑම වෙලාවක පවසන්න බැරි කමක් නැහැනේ..
නියම නම් ටික නම් මට දෙන්න පුළුවන් සයිට් එකට රෙජිස්ටර් වෙද්දී දීපු ඇත්ත නම.
මම අදහස් කළේ දිනයක් දීල එදාට කළින් මෙතෙක් නම් දීපු නැති අය සනාථ කරන්න කියලා. එදායින් පසුව කෙනෙක්  දීල කාර්ඩ් පත් නොලැබුණා කියලා කියන්න බැහැ. අනෙක හෝටලයට උනත් අපේ ගණන දළ වශයෙන් ස්ථිරව කියන්න ඕන නේ. දිනයක් දුන්නේ නැත්නම් ගෙට් එකට කළින් දවසේ රෑ වෙනකන්ම හිත හිතා ඉඳීවි.

අපි කාට උනත් නොසිතන විදිහට පැමිණීමට නොහැකි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. නමුත් එදාට එන්න එහෙම ප්ලෑන් එකක් තිබීම තමයි වෙන්න ඕන.

අපට වෙඩින් එකක් කිව්වොත් යනවද නැද්ද කියලා අපි කලින්ම තීරණය ඒකට වෙනවනේ. මේකත් ඒ වගේ එකක්.

(මට කවුරු හෝ ආරාධනාවක් කළොත් මම අනිවාර්යයෙන් යනවා. ආරාධනා කරපු වෙඩින් එකකටයි මම නොගියෙ. ඒ මගේ දුව ඉපදිලා දවස් දෙකයි. අම්මයි දුවයි ළඟ මම සිටිය යුතුම දවසක් නිසා. අපට කවුරුන් හෝ ආරාධනාවක් කරන්නෙ අපව විශේෂ නිසා. අපි ඊට සහභාගී නොවෙන්නෙ අපි ඔහුව අවතක්සේරුවෙන් සිතන නිසා. එහෙම ආරාධනාවකදී නොවැලක්විය හැකි හේතුවක් හැරෙන්න නොයා ඉන්න එක සුදුසු නොවන්නේ ඒකයි.)


you miss my invitation but take it easy  

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
19 Oct 2016 10:22 AM
you miss my invitation but take it easy  
Yes. It was a very very critical moment. And I confirmed through the phone, I won't make it on that date. Hope I gave you the reason too. I didn't ignore it at all. But I missed that big moment and it's my bad. I was so far from Colombo on that date.
1

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Oct 2016 10:23 AM
හැමදේටම දිනයක් දාගෙන වැඩේ කරන්න මධු මල්ලි.නැත්නම් සේරම කට උඩට ආවම මොකුත් කරගන්න බැරි වෙනවා.
user name එක වගේම ඇත්ත නමත් ගන්න හරියටම.
දැනට එන අයගේ නම් ටිකේ අවසානයක් හරියට ගන්න වෙනවා.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
19 Oct 2016 10:32 AM
ඔක්තෝම්බර් 31කට කලින් කන්ෆර්ම් කරන්න.
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
19 Oct 2016 11:37 AM
සුහද හමුව ජනවාරි 21 වෙනිදා පටන් ගන්න වෙලාවත් කතා කර ගනිමුද? මේක අපට පෙන් ඩ්‍රයිව් ඩිසයින් එකට දා ගන්න ඕන.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Oct 2016 11:50 AM
ඔව් ඔව් වෙලාවක් නම් මටත් ඕනේ දැනගන්න ,,කට්ටියම එකතු වෙලා වෙලාවක් දා ගන්න එහෙනම් .
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 12:03 PM
ලංකාවේ ඕවා පටන් ගන්න වේලාවන් ගැන මට නම් දැනුමක් නැහැ,
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 12:53 PM
ගියපාර වගෙ දාගමු 10 ට 11 කිව්වොත් කට්ටිය 12 ට එවි එහෙම උනොත් ලොකු වෙලාවක් නැහැ. ඉතින් 10 හොඳයි කියලා මම නම් හිතන්නේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
19 Oct 2016 01:05 PM
2017 ජනවාරි 21 වෙනිදා උදේ 10.00 ත් සවස 4.00 ත් අතර ස්ටන් සුහද හමුව පැවැත්වේ.

මොකෝ කියන්නෙ?
1

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 01:13 PM
නියමයි අයියේ ඒ වෙලාව හොඳයි බලමු අනිත් අයගේ අදහස
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 02:16 PM

ඒ වෙලාව හොදයි.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Oct 2016 10:03 PM
හොදා හොදා .....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 11:13 PM
බහුජන හිතාය !!! බහුජන සුකාය !!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
19 Oct 2016 11:37 PM
Posted By maduranga001 on 19 Oct 2016 01:05 PM
2017 ජනවාරි 21 වෙනිදා උදේ 10.00 ත් සවස 4.00 ත් අතර ස්ටන් සුහද හමුව පැවැත්වේ.

මොකෝ කියන්නෙ?
මධුරංග මාමේ හරියටම 4 ට ඉවර කරනව ද 

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Oct 2016 11:39 PM
අනේ මම ගොඩාරියක් බිසී වෙලා මේ දවස් ටිකේ......

මගේ ටැග් එකට නම නම් පොඩ්ඩි කියලම දාන්න ...........


රෝසි අක්කි මටත් කේක් එකක් ඕනි වෙනමම වෙඩින් එකට ගන්න හොදේ ... ... ( චොක්ලට් ,වැනිලා දෙකම මික්ස් කරලා හිහි ) ...

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 11:46 PM
Posted By kingD on 19 Oct 2016 11:37 PM
Posted By maduranga001 on 19 Oct 2016 01:05 PM
2017 ජනවාරි 21 වෙනිදා උදේ 10.00 ත් සවස 4.00 ත් අතර ස්ටන් සුහද හමුව පැවැත්වේ.

මොකෝ කියන්නෙ?
මධුරංග මාමේ හරියටම 4 ට ඉවර කරනව ද 

fly smiles අම්බානට තියෙනවා ඉතුරු වෙලා .....................ළමයින්ට 4.00 ටම යන්නට ඕනද?


0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
20 Oct 2016 12:05 AM
ඉන්නව නම් පහුවෙනිදා එලි වෙනකන් උනත් මම නම් ඔට්ටුයි. එහෙම ඉඳලත් තියෙනව ඕන තරම්. ඉන්න ඕනේ නම් ඕනේ තරම් වෙලාවක් මට ඔට්ටුයි.
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
20 Oct 2016 01:18 AM
ඒ වෙලාව හොදයි ......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Oct 2016 01:43 AM
matath welaawa nam awulak naha
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Oct 2016 03:54 AM
ethaninma Danu malli ape diha enna hode
0
You are not authorized to post a reply.
Page 63 of 97 << < 6162636465 > >>