You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 61 of 97 << < 5960616263 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Oct 2016 12:54 PM
කේක් ......................හොද අදහසක් රෝසිටත් මතක් වුනේ, කේක් එපා කියන එකක් නැහැ ඔය කිසි කෙනෙක්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Oct 2016 08:18 PM

කේක් අරන් රොසි අක්කත් ඒන්න. 

පොඩ්ඩි අක්කා පෙන්න නෑනේ අප්පා මේ ටිකේ.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
18 Oct 2016 09:00 PM
නියමයින්කේක් කන්නත් ලැබෙනවා...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Oct 2016 10:09 PM
ශා මරුනෙ ..රොසි නගා ගෙන් කෙක් .......මම නම් කැමති වැනිලා ....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Oct 2016 10:52 PM
Posted By samantha on 18 Oct 2016 08:11 AM
ෂා නියමයි.. ඔන්න එහෙනම් රෝසී නංගීගෙන් Birthday කේක් එකකුත් ලැබෙනවා එහෙනම්..

කාගේද? උපන්දිනේ Birthday කේක් 
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Oct 2016 11:00 PM
Posted By gamini on 18 Oct 2016 10:52 PM
Posted By samantha on 18 Oct 2016 08:11 AM
ෂා නියමයි.. ඔන්න එහෙනම් රෝසී නංගීගෙන් Birthday කේක් එකකුත් ලැබෙනවා එහෙනම්..

 Birthday කේක් 


0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Oct 2016 11:06 PM
ඇයි stun එකේනෙ ?
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
18 Oct 2016 11:08 PM
හානේ රෝසි නැන්දි ගානෙ කේක් එකක්ද ෂෝක් නේ 
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Oct 2016 11:11 PM
Stun Get-Together 2017 කේක්ද ..................... stun Birthday කේක්ද ......................මට පැටලුනා
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Oct 2016 11:15 PM
Posted By Ind007ka on 18 Oct 2016 11:06 PM
ඇයි stun එකේනෙ ?


අවන්කවම තාම මම දන්නේ නැහැ stun ආරම්බක දිනය 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Oct 2016 11:22 PM
මට මතක විදියට ජනවාරි මුල් සති දෙක ඇතුලත ..මදුරන්ග තමයි හරියටම දන්නෙ
1

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
18 Oct 2016 11:59 PM
දැන් ඉතිං ගාමිණී සහෝදරයා කේක් ගේන්න මහන්සි වෙන්න ඕනෑ නැහැ. කේක් එකත් රෝසී නංගී එවනවා..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
19 Oct 2016 12:08 AM
www.sl-stun.com රෙජිස්ටර් කලේ 2015 ජනවාරි 01 වනදා. එදා සයිට් එක ඔන්ලයින් දැම්මට ප්‍රසිද්ධ කලේ නැහැ ඉදිකිරීම් කටයුතු යම් යම් ඉතිරි වී තිබුණු නිසා. ඔෆිෂියලි වැඩ පටන් ගත්තේ නොහොත් පලවෙනි කොමෙන්ටුව දාන්න අඩවිය ප්‍රසිද්ධ කළේ 2015 ජනවාරි 05 වෙනිදා.
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2016 12:26 AM
අපරාදේ ගෙට් එකත් ඒ දිනේටම දාගන්න තිබුනේ
උපන්දින සාදයත් එක්කම.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
19 Oct 2016 12:30 AM
එදාට උපන්දින සාදයකුත් තියෙයි.. කට්ටිය ඇවිල්ලම බලන්න කෝ..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Oct 2016 12:43 AM
ඔව් අනේ cake ඔය ඇති ..bite තමයි ඉතින් ........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2016 12:44 AM
Posted By samantha on 19 Oct 2016 12:30 AM
එදාට උපන්දින සාදයකුත් තියෙයි.. කට්ටිය ඇවිල්ලම බලන්න කෝ..

කාගෙද අයියේ

මටත් මතකයි කවුරැ හරි විශේෂ දිනයක් කියල කිවුව.

සදුනි නේද එහෙම කිවුවේ


0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 12:46 AM
ahhh ow sandunige anniversary eka
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Oct 2016 01:00 AM
අප්පට සිරි ඇත්තද ..එහෙනම් හොද පාටියක් ගන්න ඔනේ ...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
19 Oct 2016 02:10 AM
ඔව් ඒ වගේ කථාවක් සඳුනි කිව්වා වගේ මතකයි. එහෙනම් එදාට සැමරුම් ගොඩයි...
0
You are not authorized to post a reply.
Page 61 of 97 << < 5960616263 > >>