Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 46 of 97 << < 4445464748 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 25 Sep 2016 08:30 AM මම අද කල්තියාම Leave Request දැම්මා jan 15 to 29 සති දෙකක් ( හමුවේ දින වෙනස් කරන්නට නම් එපා ) 0 indika76Most Senior MemberPosts:10459 25 Sep 2016 08:36 AM ජනවාරි 21 වන සෙනසුරාදා දින අපි කොහොම හරි එකතුවෙමු... 0 hasithadSuper Senior MemberPosts:5795 25 Sep 2016 10:15 AM හොදයි ...එහෙනම් ශාලාවකුත් හොයා ගමු. තිලංක මල්ලිත් කුරුනෑගල හින්දා එයාගෙනුත් උදව්වක් ගන්න පුලුවන්. මමත් දන්න අයට කියන්නම්. 0 maduranga001Most Senior MemberPosts:14123 25 Sep 2016 10:21 AM Posted By gamini on 25 Sep 2016 08:30 AM මම අද කල්තියාම Leave Request දැම්මා jan 15 to 29 සති දෙකක් ( හමුවේ දින වෙනස් කරන්නට නම් එපා ) අම්ම මුත්ත කිව්වත් දිනය වෙනස් නොවේ. තැන සහ එදින සැලැස්ම විතරයි දැන් වුවමනා වෙන්නෙ. 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Sep 2016 09:02 PM අනිවා ජන 21 සෙට් වෙමු ...කුරුනැගල කස්ටිය මීට වඩ උනන්දුවෙන් මෙ වැඩෙ සුදනම් කරන්න ..අපිට පුලුවන් මෙහෙ ඉන්දන් එන්න පමනයි ...සියලු දෙනාම එන්න ..කානතා පර්ශවය සහොදයා / ස්වාමිපුරුශය /බොයි ෆ්‍රෙන්ඩ් හො වැඩිහිටියෙක් එක්ක හො එන්න තනියම එන්න බැරි නම් .....මදුරන්ගට මෙහිදි බර පැන දීම මම නම් කිසි සෙත් අනුමත නොකරමි .. 0 PoddiVeteran MemberPosts:2100 26 Sep 2016 12:03 AM අපේ ගෙදර එන්න ..... හැමෝම බත් එක ගානේ අරගෙන එන්න .... කවුරු හරි එක්කෙනෙක් වැඩිපුර බත් එකක් ගෙන්න .. එක මට නෙවේ.. මගේ බඩට 0 PoddiVeteran MemberPosts:2100 26 Sep 2016 12:04 AM January 21 dawasa kawadda 0 samanthaMost Senior MemberPosts:13194 26 Sep 2016 12:30 AM Posted By gamini on 26 Sep 2016 12:10 AM කානතා පර්ශවය සහොදයා / ස්වාමිපුරුශය /බොයි ෆ්‍රෙන්ඩ් හො වැඩිහිටියෙක් එක්ක හො එන්න තනියම එන්න බැරි නම්.................................................................................. එහාකොට පිරිමි පර්ශවය එයාලට බිරිද ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්කලා එන්නත් අවසර තියෙනවාද ? Ind007ka මල්ලි පිළිතුරක් අනිවාර්යෙන්ම.. කිසි ගැටළුවක් නැහැ.. එයාලටත් සහභාගි වෙන්න පුළුවන්.. 1 Ind007kaMost Senior MemberPosts:12931 26 Sep 2016 05:35 AM Posted By gamini on 26 Sep 2016 12:10 AM කානතා පර්ශවය සහොදයා / ස්වාමිපුරුශය /බොයි ෆ්‍රෙන්ඩ් හො වැඩිහිටියෙක් එක්ක හො එන්න තනියම එන්න බැරි නම්.................................................................................. එහාකොට පිරිමි පර්ශවය එයාලට බිරිද ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්කලා එන්නත් අවසර තියෙනවාද ? Ind007ka මල්ලි පිළිතුරක් තනියම එන්න දෙන්නෙ නැත්නම් ඉතින් ඔන්න ඔහෙ එක්කන් ආපු දෙන් නෙද ?ආවට පස්සෙ ගියහම කොහොමත් වලිය ඇදෙන එකනෙ 0 indika76Most Senior MemberPosts:10459 26 Sep 2016 05:50 AM Posted By Ind007ka on 26 Sep 2016 05:35 AM තනියම එන්න දෙන්නෙ නැත්නම් ඉතින් ඔන්න ඔහෙ එක්කන් ආපු දෙන් නෙද ?ආවට පස්සෙ ගියහම කොහොමත් වලිය ඇදෙන එකනෙ 0 සඳුනිVeteran MemberPosts:2462 26 Sep 2016 06:11 AM කට්ටිය බිරින්දෑ වරුන්ට බය ඒහෙම නෑ වගේ නේද? බිරිදට , පෙම්වතියට බය නැති කෙනෙක් ඉන්නවා නම් ඒක්ක අාවා නම් හොදයි. නැත්තම් අපිට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ගැහැනු පාර්ශවය අඩු නිසා........... හී 1 maduranga001Most Senior MemberPosts:14123 27 Sep 2016 09:22 PM කුරුණෑගල සුදුසු ස්ථානයක් ගැන අපට දෙන්නේ නැද්ද අදහසක්. දිනය ස්ථානය අද හෙටම වෙන් කරවා ගත යුතුයි. කරුණාකර අදහස් වෙන්න. හොඳ එලිමහනක් ඇති කෑම බීම ගත හැකි රෙස්ටෝරන්ට් එකක් හෝ එවන් ස්ථානයක් යෝජනා කරන්න. කුරුණෑගල ගැන මම වැඩිය දන්නෙ නැහැ. 0 sha733Super Senior MemberPosts:7332 28 Sep 2016 01:23 AM කුරැණෑගල ටවුන් එකේම එහෙම තැනක් මතකයට නැගෙන්නෙ නැහැ අයියේ ටිකක් එහාට මෙහාට වෙන්නං තැන් තියෙනවා වැඩේ කියන්නෙ ඒ තැන් වලට යන්න අපේ අයට ලේසි වෙන්නත් එපැයි 0 DanuLiyanageVeteran MemberPosts:3457 28 Sep 2016 02:18 AM මම දන්නේත් නැහැ නේ. කුරුනෑගල ඩ්‍රයිවර් මහත්මයට කිව්ව නම් දන්නවා ඇති ගොඩාක් තැන් 0 hasithadSuper Senior MemberPosts:5795 28 Sep 2016 10:22 AM Posted By maduranga001 on 27 Sep 2016 09:22 PM කුරුණෑගල සුදුසු ස්ථානයක් ගැන අපට දෙන්නේ නැද්ද අදහසක්. දිනය ස්ථානය අද හෙටම වෙන් කරවා ගත යුතුයි. කරුණාකර අදහස් වෙන්න. හොඳ එලිමහනක් ඇති කෑම බීම ගත හැකි රෙස්ටෝරන්ට් එකක් හෝ එවන් ස්ථානයක් යෝජනා කරන්න. කුරුණෑගල ගැන මම වැඩිය දන්නෙ නැහැ. මේ දවස් දෙක ඇතුලත මමත් බලලා කියන්නම්. 0 PoddiVeteran MemberPosts:2100 28 Sep 2016 12:52 PM අනේ වැවරවුමෙ ඉමු අපි අපි අර පිලිමෙ බලන්න යමුද රම්බඩගල්ලෙ 0 maduranga001Most Senior MemberPosts:14123 28 Sep 2016 08:35 PM හොඳ සැලැස්මක් හදල දෙන්නකො. වැඩේ කන්ෆර්ම් උනහම අවශ්‍ය තැන් වලට ගෙවීම් කරල අපි බුක් කර ගන්නම්. 0 sha733Super Senior MemberPosts:7332 29 Sep 2016 06:49 AM වැව රවුමේ ඉදගෙන ගෙට් එක ගන්නවට වඩා හොදයි ඔරලෝසු කණුව යට ගන්නවා 0 PoddiVeteran MemberPosts:2100 29 Sep 2016 11:45 AM හා කලු අයියා එනවා නම් ඕන තැනක 0 DanuLiyanageVeteran MemberPosts:3457 29 Sep 2016 02:23 PM yako kalu ayiyalage gedra thiyamuko poddita ona thanak ne 0 You are not authorized to post a reply. Page 46 of 97 << < 4445464748 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු