Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 44 of 97 << < 4243444546 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 21 Sep 2016 11:48 AM හැබැයි ඉන්දික76 එවිද දන්නේ නැහැ. 0 Ind007kaMost Senior MemberPosts:12931 21 Sep 2016 08:41 PM කතා වැඩක් නැහැ දෙතුන් දෙනෙක් බාර ගෙන මෙක සන්විදානය කරන්න 0 maduranga001Most Senior MemberPosts:14123 21 Sep 2016 09:22 PM Posted By hasithad on 20 Sep 2016 10:02 AM කුරුනෑගල කට්ටියට යන්න එන්න අමාරුද ? විශේෂයෙන් අපේ මධුරංග, ඉසුරු, ඉන්දික007, kingD ,vita123, ඉමල්ක .....කට්ටියටම. මොන දිපංකරේ තිබ්බත් මම එනවා. මෙතන සඳහන් කළ අනෙත් අයත් එහෙමයි. දැන් කුරුණෑගල අවට ඉන්න කස්ටිය තැනක් බලලා සුදුසු දිනයක් සමග අපට කියන්න. ඒකට තමයි සංවිධානය කරනව කියල කිව්වේ. ලොකූ දෙයක් නෙවයි. සාමාන්‍ය තැනක් සාමාන්‍ය විදියට බලන්න. නමුත් බරපැන ලොකු ප්‍රශ්නයක් කර ගන්න එපා. කෝ ඉතිං අරයා මෙයා කියා කියා ඉන්නෙ නැතිව වැඩේ ලැහැස්ති කර ගන්න. ඔහොමද ආගන්තුක සත්කාර කරන්නේ? දකුණේ අපි නම් ඔහොම නෑ ඔන්න. 0 DanuLiyanageVeteran MemberPosts:3457 22 Sep 2016 12:53 AM අනිවා ඔන්න දකුනට ආව නම් අපි ඉන්නවා. 0 sha733Super Senior MemberPosts:7332 22 Sep 2016 01:55 AM සංවිධානය කොරන්නත් කවුරැත් නැද්ද. 0 hasithadSuper Senior MemberPosts:5795 22 Sep 2016 08:19 AM කුරුනෑගල අවට අපේ කීයක් ඉන්නවද බලමු. 0 gaminiVeteran MemberPosts:4475 22 Sep 2016 08:38 AM Ranawaka Caterers (Yashodha Reception Hall) කොහොමද මෙතන කුරුනැගල ඉන්න කෙනෙක් හොයා බලන්නකෝ 0 sha733Super Senior MemberPosts:7332 22 Sep 2016 10:19 AM මමනං ඒක ගැන දන්නෙ නැහැ දන්න කෙනෙක් ඉන්නවද මමත් තැනක් හොයල බලන්නං. බැරිවෙන එකක් නැහැ කුරැණෑගල අාව ගිය එකේ තේරැමකුත් නැහැනේ නැත්තං ගාමිණී අයිය කියන එකත් පුලුවන් විදියකට හොයල බලන්නංකෝ 0 gaminiVeteran MemberPosts:4475 22 Sep 2016 10:48 AM මමත් ඔන්ලයින් චෙක් කරද්දී දැක්කේ http://www.ranawakacaterers.com/yas...egala.html 0 samanthaMost Senior MemberPosts:13194 22 Sep 2016 11:27 AM මට මතක හැටියට වැව ලඟ හොඳ රෙස්ටොරන්ට්ස් කිහිපයක්ම තියෙනවා.. තව දියදහර කියලා එකක් තිබුණා. ඉස්සර මමත් එතැනට ගිහිං තියෙනවා. මොකද මගේ wife ගේ ගම කුරුණෑගල නිසා. 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Sep 2016 08:59 PM Posted By samantha on 22 Sep 2016 11:27 AM මට මතක හැටියට වැව ලඟ හොඳ රෙස්ටොරන්ට්ස් කිහිපයක්ම තියෙනවා.. තව දියදහර කියලා එකක් තිබුණා. ඉස්සර මමත් එතැනට ගිහිං තියෙනවා. මොකද මගේ wife ගේ ගම කුරුණෑගල නිසා. ඒ කාලෙත් කුරුනැගල ගල උඩ පාලු තැන් තිබුනද අය්යෙ ? 0 madhawasAdvanced MemberPosts:973 22 Sep 2016 09:37 PM මේ පාරනම් කොහොම හරි එනවා get together එකට. 0 gaminiVeteran MemberPosts:4475 23 Sep 2016 01:15 AM කුරුණෑගල මතකයට නැගෙද්දී .......මට සිහිවෙනවා පානදුරේ අරියදම්ම හිමියන් කුරුණෑගලට වැඩිය දවසේ මම හිටියේ ඇතා ගල මත ( මිතුරන් සමගින් ) 0 indika76Most Senior MemberPosts:10459 23 Sep 2016 02:03 AM ගාමිණි අයියත් මරු තැන්වල නේ ගිහින් තියෙන්නේ.. 0 gaminiVeteran MemberPosts:4475 23 Sep 2016 04:07 AM සුන්දරත්වය දනවන තැනක් සොයා ගිය ගමනක් ..........................එකල නම් ඉතා සොදුරු පරිසරයක් ? අද කොහොමද දන්නේ නැහැ නැවත ගිහින්ම බලන්නට ඕන 0 sha733Super Senior MemberPosts:7332 23 Sep 2016 04:47 AM තාමත් වැව රවුම එහෙම හොදයි අයියේ. 0 hasithadSuper Senior MemberPosts:5795 23 Sep 2016 10:30 AM ඔය ඉන්නේ රවුමේ ගිහින් අත්දැකීම් තියෙන උදවිය...... 0 gaminiVeteran MemberPosts:4475 23 Sep 2016 11:00 AM දැන් කොහොමද කුරුණෑගල හමුවට තැනක් හොයන්නට කවුරුද ඉදිරිපත් වන්නේ .............................. 0 DanuLiyanageVeteran MemberPosts:3457 23 Sep 2016 01:45 PM ඒ පැත්ත ගැන අපි නම් දන්නේ නැහැ 0 maduranga001Most Senior MemberPosts:14123 23 Sep 2016 09:04 PM සාමාන්‍ය සුන්දර තැනක් යෝජනා කරන්නකෝ ඉතින් කස්ටිය. කුරුනෑගල හෝ ඒ අවට ඉන්න අයට වඩාත් පහසුවෙන් එන්න පුළුවන් තැනක් යෝජනා කරන්න. 0 You are not authorized to post a reply. Page 44 of 97 << < 4243444546 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු