Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 38 of 97 << < 3637383940 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14123 07 Jun 2016 09:31 PM මොකක්ද අර්ගියුමන්ට් එක? 0 samanthaMost Senior MemberPosts:13194 07 Jun 2016 09:49 PM තැන් තැන් වලට වෙලා කොඳුරන්නේ මොණවා ගැනද? 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Jun 2016 10:01 PM හෑබෑයි මෙකේ නම් අපේ චරිතෙ ගාතනය වෙල වගෙ අපට වඩා තියෙන්නෙ බොතල් සහ කෑම 0 kingDVeteran MemberPosts:3362 08 Jun 2016 12:16 AM Posted By maduranga001 on 07 Jun 2016 09:30 PM රහසක් කියයි... මොකක්ද බොලව් උඹලගේ රහස් සාකච්ඡාව අර සිගරැට් එකක් ගහපු ඇන්ටි ගැන මූ මේ කියන්නෙ.. මුන්ගෙ දුරින් නෑයො ලු ..... හ හා 0 sha733Super Senior MemberPosts:7332 08 Jun 2016 12:43 AM ඇතුලෙත් රහස් එලියෙත් රහස් මේ දෙන්න විතරයි 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Jun 2016 01:06 AM නොකිව්වට කස්ටියට ඇන්ටි මතකයි එහෙනම් 0 samanthaMost Senior MemberPosts:13194 08 Jun 2016 01:13 AM Posted By Ind007ka on 08 Jun 2016 01:06 AM නොකිව්වට කස්ටියට ඇන්ටි මතකයි එහෙනම් මොකක්ද මේ ඇන්ටිගේ කථාව.. අපිටත් දැනගන්න කියමුකෝ බලන්න. 0 maduranga001Most Senior MemberPosts:14123 08 Jun 2016 01:31 AM මම හිතන් හිටියේ කතා කරනකොට ඒ දිහා බලාගෙන අහගෙන හිටියා කියල. බැලින්නම් මේ වෙන කොහෙද නේ බලාගෙන ඉඳල තියෙන්නෙ. මම නම් ඇත්තටම දැක්කේ නැහැ ඔය කියන කෙනා. එහෙම කෙනෙක් කොනක ඉන්න බව නම් එතන කියවුණා. දැන් උඹලගේ කැමරා ඒ පැත්තට එහෙම මෑනුවේ නැද්ද එතකොට? 0 indika76Most Senior MemberPosts:10459 08 Jun 2016 06:52 AM ෆොටෝ ගහන එක විතරයිනේ කරල තියෙන්නේ... 1 hasithadSuper Senior MemberPosts:5795 08 Jun 2016 07:31 AM හමුවට ආපු අයගෙන් අපේ තුශාන්, ඉන්දික76 අයියව විතරයි අදුර ගත්තේ.අනිත් අයව නම් දන්නේ නෑ. 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Jun 2016 09:58 AM අපි ඉතින් කොහෙ ගියත් කෑපිලා පේනවා නේ 0 gaminiVeteran MemberPosts:4475 08 Jun 2016 10:04 AM ලබන වතාවෙත් ජුනි මාසයමද 2017 හමුවට යොදා ගන්නේ? 0 maduranga001Most Senior MemberPosts:14123 08 Jun 2016 10:11 AM Posted By gamini on 08 Jun 2016 10:04 AM ලබන වතාවෙත් ජුනි මාසයමද 2017 හමුවට යොදා ගන්නේ? එහෙම නැහැ ගාමිණි අයියෙ. මෙතන කතා කරලා හැමෝම ඉල්ලන මාසය දවස අපි යොදා ගන්නවා. කලින් සහභාගී නොවූ අයගේ ඉල්ලීම් වලට මේ සැරේ වගේ ඊලග සැරෙත් වැඩි අවධානයක් යොමු කරනවා. මොකද අලුත් මුහුණු දැක හඳුනා ගන්න ලැබීම ලොකු දෙයක්. 0 maduranga001Most Senior MemberPosts:14123 08 Jun 2016 10:11 AM Posted By indika76 on 08 Jun 2016 06:52 AM ෆොටෝ ගහන එක විතරයිනේ කරල තියෙන්නේ... ඔය මගේ කැමරාව නෙවෙයි. මේක විටා ගේද කොහෙද. මම මගේ එකෙන් ගත්තේ එළිමහනේ ගත්ත එක විතරයි. ඒකත් හැම වසරේම වගේ මේ සැරෙත් හෝම් පේජ් එකට දාන්න ගත්තේ. 0 maduranga001Most Senior MemberPosts:14123 08 Jun 2016 10:14 AM Posted By hasithad on 08 Jun 2016 07:31 AM හමුවට ආපු අයගෙන් අපේ තුශාන්, ඉන්දික76 අයියව විතරයි අදුර ගත්තේ.අනිත් අයව නම් දන්නේ නෑ. ඇයි හසිතයියේ. අර එක ෆොටෝවක් දාල තිබුනේ අපි ඔක්කොම ඉන්න. එකේ යටින් දාල ඇති පිලිවෙලින් නම් ටික. 0 gaminiVeteran MemberPosts:4475 08 Jun 2016 10:19 AM Posted By maduranga001 on 08 Jun 2016 10:11 AM Posted By gamini on 08 Jun 2016 10:04 AM ලබන වතාවෙත් ජුනි මාසයමද 2017 හමුවට යොදා ගන්නේ? එහෙම නැහැ ගාමිණි අයියෙ. මෙතන කතා කරලා හැමෝම ඉල්ලන මාසය දවස අපි යොදා ගන්නවා. කලින් සහභාගී නොවූ අයගේ ඉල්ලීම් වලට මේ සැරේ වගේ ඊලග සැරෙත් වැඩි අවධානයක් යොමු කරනවා. මොකද අලුත් මුහුණු දැක හඳුනා ගන්න ලැබීම ලොකු දෙයක්. හොදයි මල්ලි එහෙනම් මම 2016 ජුලි ලංකාවේ 2017 පෙබරවාරි හා අගෝස්තු යන මාස වල ලංකාවේ 0 maduranga001Most Senior MemberPosts:14123 08 Jun 2016 10:22 AM 2017 අගෝස්තු කියල අපි දැනට දිනය තියා ගමු, එතකොට තව වසරකට වැඩිය කාලයත් තියෙනවනේ. සමන්ත අයියා මේ පැත්තට එන දවස ගැනත් අවධානය යොමු කර ගමු. 0 maduranga001Most Senior MemberPosts:14123 08 Jun 2016 10:27 AM Posted By DanuLiyanage on 08 Jun 2016 09:58 AM අපි ඉතින් කොහෙ ගියත් කෑපිලා පේනවා නේ ඇයි මල්ලි. උඹ පණුවද කැපිල පේන්න. 0 gaminiVeteran MemberPosts:4475 08 Jun 2016 10:33 AM Posted By maduranga001 on 08 Jun 2016 10:22 AM 2017 අගෝස්තු කියල අපි දැනට දිනය තියා ගමු, එතකොට තව වසරකට වැඩිය කාලයත් තියෙනවනේ. සමන්ත අයියා මේ පැත්තට එන දවස ගැනත් අවධානය යොමු කර ගමු. ඒක හොදයී එතකොට වයසක අපි දෙන්නටම සහබාගි වෙන්න පුළුවනි ඔයාලා එක්ක 0 samanthaMost Senior MemberPosts:13194 08 Jun 2016 08:59 PM අපි වයසයිද? 0 You are not authorized to post a reply. Page 38 of 97 << < 3637383940 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු