Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 37 of 97 << < 3536373839 > >> Author Messages kingDVeteran MemberPosts:3362 07 Jun 2016 03:41 AM අහ් ..මේ ඉන්නෙ කොල්ලො සෙට් එකම ,... 0 sha733Super Senior MemberPosts:7332 07 Jun 2016 03:50 AM ස්තුතියි මේ ෆොටෝ එකක් බලන්න ලැබුණ එකට අඩුම තරමේ මෙහෙම දකිනකං තුෂාන්වත් මට ෆොටෝ එකක් දැම්මෙ නැහැ 0 maduranga001Most Senior MemberPosts:14123 07 Jun 2016 04:12 AM අර තුන් දෙනෙක් තියලත් වෙනම ෆොටෝ එකක් ගන්නව දැක්ක. කෝ ඒකත් දාපල්ලකො. 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Jun 2016 04:22 AM Posted By samantha on 07 Jun 2016 02:26 AM ඔය තියෙන්නේ මුහුණත් තහඩු ටික. බොහොමත්ම ස්තූතියි මේ පිංතූර අපිට බලන්න දුන්නාට. කොච්චර අමාරුවෙන්ද මේ ටික එළියට ගත්තේ.. හොද දෙවල් අගෙ කරලා එලියට දාන්නෙ ... 0 sha733Super Senior MemberPosts:7332 07 Jun 2016 05:21 AM අනිත් ඒවත් මේ වගේ අගේ නොකර දැම්මනං 0 gaminiVeteran MemberPosts:4475 07 Jun 2016 07:14 AM Posted By samantha on 07 Jun 2016 02:26 AM ඔය තියෙන්නේ මුහුණත් තහඩු ටික. බොහොමත්ම ස්තූතියි මේ පිංතූර අපිට බලන්න දුන්නාට. කොච්චර අමාරුවෙන්ද මේ ටික එළියට ගත්තේ.. මුහුණු ටික නම් බලා ගන්නට ලැබුනා ...........කවුද මේ කට්ටිය කියලා කෙළවරක සිට නමින් හැදින්වීමක් කරානම් දුරක සිටින අපිට වෙන් වෙන්ව මිතුරන් හදුනා ගන්නට හැකිවෙනවා . 0 gaminiVeteran MemberPosts:4475 07 Jun 2016 07:15 AM මම බලාපොරොත්තු වෙනවා මදුරංග මලයා මගේ ඉල්ලීමට ප්‍රතිචාරය දක්වයි කියා 0 maduranga001Most Senior MemberPosts:14123 07 Jun 2016 07:16 AM නම් ටික ඒ ෆොටෝ එකට යටින් පිලිවෙලින් දාල තියෙන්නෙ. බලන්නකො හොඳින් ගාමිණි අයියෙ. 0 gaminiVeteran MemberPosts:4475 07 Jun 2016 07:30 AM Posted By maduranga001 on 07 Jun 2016 07:16 AM නම් ටික ඒ ෆොටෝ එකට යටින් පිලිවෙලින් දාල තියෙන්නෙ. බලන්නකො හොඳින් ගාමිණි අයියෙ. ස්තුති මල්ලි නම් ටික පිලිවලට නම් දාලා තියෙන්නේ දැන් මට හොදටම කට්ටිය සියතින් නොදැක්කත් වෙන් වෙන්ව හදුනා ගන්නට පුළුවන් වුනා මමත් හිටියානම් ඔයාලාට සුහදව පින්තුරයට එක්වන්නට තිබුනා 0 maduranga001Most Senior MemberPosts:14123 07 Jun 2016 07:43 AM අනිවාර්යයෙන්ම ඊලග සැරේ එන්න ගාමිණී අයියෙ. ඔයා ලංකාවට ආවහම එහෙම දවසක් අල්ලගෙනම ඊලග දිනය යෝජනා කර ගනිමුකෝ ලබන වසරේදී. බොහෝ විට ඊලග අවුරුද්දේ සමන්ත අයියත් මව්බිමට පා තබන්න ඉඩ තියෙනවා කෙටි කාලෙකට හරි. ලංකාවේ ඇතුලේ කොහේ හිටියත් අනිවා එන කෙනෙක් තමයි සමන්ත අයියත්. 1 samanthaMost Senior MemberPosts:13194 07 Jun 2016 08:08 AM ඔය කියන විදිහට මීට වඩා පිංතූර තියෙන්න ඕනෑ.. ඕක තමයි මම හිටපු නැති එකේ පාඩුව. මම හිටියා නම් එදා රෑම පිංතූර ටික දානවා.. මොණවා කරන්නද ඊලඟ සැරේවත් බලමු. හැබැයි සහභාගිත්වය නම් බොහෝම දුර්වලයි.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Jun 2016 11:17 AM මටත් මෙ ටිකේ මෙ පෑත්තට ගොඩ වෙන්න බෑරි උනා නෑත්නම් ෆොටො ටික දානවා මම ඉසුරුටත් දෑම්මා නේද. කොහොම උනත් සුපිරිම දවසක් ඒක නම්. 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Jun 2016 06:23 PM Posted By samantha on 07 Jun 2016 08:08 AM ඔය කියන විදිහට මීට වඩා පිංතූර තියෙන්න ඕනෑ.. ඕක තමයි මම හිටපු නැති එකේ පාඩුව. මම හිටියා නම් එදා රෑම පිංතූර ටික දානවා.. මොණවා කරන්නද ඊලඟ සැරේවත් බලමු. හැබැයි සහභාගිත්වය නම් බොහෝම දුර්වලයි.. අනිවා සමන්ත අය්යෙ... ඔයා නැති අඩුව දැන් පෙනවනෙ ....මම නම් කනවා බොනවා හැරෙන්න වෙන දෙයක් කලෙ නැහැ 0 maduranga001Most Senior MemberPosts:14123 07 Jun 2016 07:41 PM ඉසුරුවට දැම්ම නම් ඉසුරුවෝ උඹවත් දාපන්කෝ ඔය ෆොටෝ ටික. මම ගත්තේ එකයි. ඒක තමයි ඔය හෝම් පේජ් එකේ තියෙන්නෙ. ඒකයි මම ඇහුවේ සමන්ත අයිය නැති එකේ මේ සැරේ කවුද අපේ නිල ඡායාරුප ශිල්පියා විදියට කටයුතු කරන්නේ කියල. සමන්ත අයිය හිටිය නම් ඡායාරුප ගැන කතා කරන්නවත් දෙයක් නැහැ මෙතන. 0 isurusamSuper Senior MemberPosts:7342 07 Jun 2016 08:22 PM මේ තියෙන්නේ තුශාන් අල්ලපු ටික 0 kingDVeteran MemberPosts:3362 07 Jun 2016 08:54 PM ඉසුරු ව තමයි තාත්වික විදිහට පොටෝ ටික අරන් තියෙන්නෙ .. 0 isurusamSuper Senior MemberPosts:7342 07 Jun 2016 08:55 PM 0 isurusamSuper Senior MemberPosts:7342 07 Jun 2016 09:00 PM Posted By kingD on 07 Jun 2016 08:54 PM ඉසුරු ව තමයි තාත්වික විදිහට පොටෝ ටික අරන් තියෙන්නෙ .. තුශාන් තමයි ඔය ටික ගත්තේ 0 samanthaMost Senior MemberPosts:13194 07 Jun 2016 09:24 PM ඔය දැන් දැන් ටික ටික ෆොටොස් වැටෙන්නේ.. 0 maduranga001Most Senior MemberPosts:14123 07 Jun 2016 09:30 PM රහසක් කියයි... මොකක්ද බොලව් උඹලගේ රහස් සාකච්ඡාව 0 You are not authorized to post a reply. Page 37 of 97 << < 3536373839 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු