You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 35 of 97 << < 3334353637 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
03 Jun 2016 01:52 AM
හෙට පැවැත්වෙන සුහද හමුවට මාගේ උණුසුම් සුභ පැතුම් !!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
03 Jun 2016 02:33 AM
දැන් කවුද හෙට සුහද හමුවේ නිල ඡායාරුප ශිල්පියා විදියට වැඩ කරන්නෙ. සමන්ත අයියත් නැහැනෙ හෙට.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Jun 2016 03:42 AM
දුර රටක සිටිනා බැවින් ඔබ සැම සමගින් එක් වන්නට අස්වතාව නොලැබුනත් හිතවත් සහෝදරයන් හට මගේ උණුසුම් සුභ පැතුම් !!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Jun 2016 03:58 AM
රට ඉන්න ඔක්කොම අයගෙ skype ඇඩ්‍රෙස්ස් මදුරග ගාව තියෙන්බවද ?ලන්කාවෙ ඉන්න මෙකට සහබාගි වෙන්න බැරි පොඩ්ඩි , ශා මලයගෙ සහහ් අනෙක් අයගෙ ? එතකොට අපිට සෙට් වෙන්න පුලුවන් නෙද ? කැමති අය මදුරන්ගට ඇඩ්‍රෙස්ස් එක දෙන්න online සෙට් වෙන්න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Jun 2016 04:06 AM
gaminp1 මගේ skype
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Jun 2016 08:59 AM
හෙට සුහද හමුවට මාගේ උණුසුම් සුභ පැතුම් !
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Jun 2016 06:13 PM
මම තව ටිකකින් ගෙදරින් පිටවෙනවා...
මට පාර අහගන්න ඕන වුනොත් මම කාටහරි කතා කරන්නම්..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
03 Jun 2016 09:55 PM
Posted By indika76 on 03 Jun 2016 06:13 PM
මම තව ටිකකින් ගෙදරින් පිටවෙනවා...
මට පාර අහගන්න ඕන වුනොත් මම කාටහරි කතා කරන්නම්..
අපේ 007  ට තමයි කථා කරන්න හොඳ..එයා තමයි  ඔතැනට  පාර හොඳටම  දන්නේ..

0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
03 Jun 2016 10:00 PM
මට දුකෙන් උනත් අද එන්න වෙන්නෙ නෑ කට්ටියව හමු වෙන්න. මට හොඳටම උණ හැදිල.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
04 Jun 2016 05:29 AM
Ko ban kattiya??
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Jun 2016 05:38 AM
පාටියකට ගිහින් ඇවිත් කබරාල දානවද කොහෙද..
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
04 Jun 2016 07:20 AM

Posted By Imalka on 04 Jun 2016 05:38 AM
පාටියකට ගිහින් ඇවිත් කබරාල දානවද කොහෙද..

Ehema unoth isuru mallita thamayi ithin .. paw kolla .. echchara biwwe eyida manda..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
04 Jun 2016 07:25 AM
මම දැන් ගෙදරට ආවා...
දිගටම වහිනවා...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Jun 2016 08:16 AM
Posted By kingD on 04 Jun 2016 07:20 AM

Posted By Imalka on 04 Jun 2016 05:38 AM
පාටියකට ගිහින් ඇවිත් කබරාල දානවද කොහෙද..

Ehema unoth isuru mallita thamayi ithin .. paw kolla .. echchara biwwe eyida manda..

හප්පට සිරි...මිනිහා බීලා බීලා    පිස්සු කෙලිනවද ඒ ගමන ??
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
04 Jun 2016 09:40 AM
හොඳ වාර්ථාවක් දෙන්න අපිට.. සුහද හමුව පිළිබඳව.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
04 Jun 2016 09:20 PM
කෝ සවිස්තර වාර්ථාව..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Jun 2016 09:30 PM
Kawuru hari dennako ketiyen report eka. Katada puluwan?

(Mobile)
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
05 Jun 2016 12:31 AM
මම කෙටියෙන් කියන්නම්...
සයිට් එකේ අතීතය , වර්තමානය මෙන්ම අනාගතය පිළිබද දිර්ඝ කරුණු සාකච්ඡාවක් සිදුවුවා..
මධුරංග, ඉන්දිකලා තුන්දෙනා (මම kingD හා Indika07), විටා, තුෂාන් සහ ඉසුරු යන 8 දෙනා සහභාගී වූවා..
සහභාගීත්වය මදිකම නම් හොදටම දැනුනා.. ඒ වගේම සමන්ත අයියාගේ අඩුවත් දැනුනා..
(වැස්සක් වහින්න වගේ රෙදිටික ගන්න ඕන. ඉතිරි ටික ඊළග පෝස්ටුවන් දාන්නම්)
2

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 Jun 2016 12:46 AM
Thank you indika76 ayiye. Please post the rest too.

Redi tika ikmanata welewaaa !

(Mobile)
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
05 Jun 2016 03:20 AM
සයිට් එකේ උන්නතිය වෙනුවෙන් තීරණ රැසක් ගනු ලැබූ අතර එය ඉදිරියේදී මධුරංග මල්ලී විස්තර කරවි..
ඒ වගේම ඉදිරියේදී ඉදිරිපත් විය යුතු ලිපි පිළිබඳවත්, තිබෙන ලිපි ක්‍රමවත්ව පවත්වාගෙන යා යුතු ආකාරයත්..
ගීත ඇල්බම් ලබාදීමේදී සිදුකල යුතු ක්‍රමවේදයන් හා රටේ නීති රීති වලින් ආරක්ෂාවීමත් පිළිබඳව කතාබහ කරන ලදී..
අලුතෙන් එකතුවූ ක්‍රියාකාරී සාමාජිකයන් පිළිබඳව ප්‍රශංසාව පුද කරන ලදී.
ඒ වගේම පෝස්ට් කිසිවක් නොදැමූ සාමාජිකයන් පිළිබඳ තීරණයක් ගැනීම සාකච්ඡා විය.
සාමාජිකයන් අතර සිදුවන ගැටුම් අවම කිරීමත් සාමාජිකයන් හැකියාවන්ට ඉඩ දීමටත් කටයුතු කල යුතු බව කතාබහ කරන ලදී..
3
You are not authorized to post a reply.
Page 35 of 97 << < 3334353637 > >>