Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 33 of 97 << < 3132333435 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 26 May 2016 11:31 PM ekane,, dawas kiyada thawa.. 0 sha733Super Senior MemberPosts:7332 28 May 2016 04:49 AM ගොඩක් කියන්නෙ ගෙඩාක්ම ලං වෙලා නේද 0 maduranga001Most Senior MemberPosts:14123 28 May 2016 05:38 AM විටා මේ ගැන දන්නේ නැද්ද? කවුරුවත් කතා කළේ නැද්ද? 0 RosiSuper Senior MemberPosts:5335 29 May 2016 04:38 PM ම්ම්ම්ම් තව ටික දවසයි 0 Ind007kaMost Senior MemberPosts:12931 29 May 2016 06:22 PM kingD තමයි vita ට call කරලා කියන්න ඔනෙ 0 samanthaMost Senior MemberPosts:13194 29 May 2016 09:38 PM Posted By Ind007ka on 29 May 2016 06:22 PM kingD තමයි vita ට call කරලා කියන්න ඔනෙ ඇයි මෙච්චර දවසක් විටා මල්ලීව දැනුවත් කලේ නැත්තේ? 0 maduranga001Most Senior MemberPosts:14123 30 May 2016 06:55 AM දැන් මේ වෙනකොටත් විටා ට කියල නැද්ද? ඒ වගේම හැමෝම මේ ගැන දැනුවත් ද? නැත්නම් දැනගෙනත් නොදැනගත්ත වගේ ඉන්නවද? 0 DanuLiyanageVeteran MemberPosts:3457 30 May 2016 07:44 AM enam 4 wenidata hamba wemu neda 0 samanthaMost Senior MemberPosts:13194 30 May 2016 09:16 PM ලබන සෙනසුරාදා නේද? කස්ස්ටිය ලැඇස්තිද? 0 sha733Super Senior MemberPosts:7332 31 May 2016 04:34 AM හා හා එහෙනං කට්ටිය සෙනසුරාදටම සෙට් වෙන්නකෝ 0 indika76Most Senior MemberPosts:10459 31 May 2016 07:17 PM ඕං ජුනි මාසෙත් ලැබුවා... 0 maduranga001Most Senior MemberPosts:14123 31 May 2016 07:30 PM එහෙනං. එහෙනං. ජුනි මාසෙට ඔන්න මාත් ලකුණු කොලා එහෙනං. 0 Ind007kaMost Senior MemberPosts:12931 31 May 2016 08:22 PM Maduranga - OK Ind007ka - OK Samantha - W/U Isurusam - OK Rosi - W/U Indika76 - OK Imalka - OK Sha733 - OK KingD - OK hasithad - ? Vita123 - OK gamini - W/U Dushan - ? Chamaramind-? Chandima - ? Poddi - ? thushandanushka - OK FIDE - ? tharindudar - W/U dil37 - ? madhawas - ? මෙන්න update ..හරිද ?...me OK kiyana kastiya okkoma enawada ? okkoma 8 denayi inne.......wena kawuda enne ?...meka karanawanam karunakalara kiyanna......plssssssssssssss 0 maduranga001Most Senior MemberPosts:14123 31 May 2016 08:41 PM මාධව මල්ලිත් එනවා කියල තිබුනා නේද? හැමෝගෙම යම් කැපකිරීමක් අවශ්‍යයි මේ වගේ දෙයක් කරද්දී. මමත් එන්නේ මේ දවස්වල දහසකුත් වැඩ රාජකාරී සහ කරදර මැද්දේ. බබාලත් අසනීපෙන්. අනෙත් අයට උනත් එහෙම වෙන්න පුළුවන්. විවිධ කරදර බාධක ඇති. නමුත් ඉතින් ඒ කැපකිරීම අවුරුද්දකට දෙකකට සැරයක් වත් අපේ යාලු කම වෙනුවෙන් තියෙන්න ඕන නේද? එන්න පුළුවන් කමක් නැති වෙන්න විදියක් නැහැ වැඩි දෙනෙකුට. උනන්දුව උවමනාව විතරයි ඕන වෙන්නෙ. මේක කල් දැම්මොත් ආයෙත් කාලෙකට සෙට් වෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ කොහොම හරි එකතු වෙන්න. මෙතන සඳහන් වෙලා නැති නමක් හෝ එනවා කියල සඳහන් වෙලා නැති නමක් තියෙනවා නම් කරුණාකරලා කියන්න පුළුවන් ද? 0 DanuLiyanageVeteran MemberPosts:3457 01 Jun 2016 03:22 AM Sh733 enne nha maduranga ayiye 0 kingDVeteran MemberPosts:3362 01 Jun 2016 03:47 AM Vita123 - OK 0 sha733Super Senior MemberPosts:7332 01 Jun 2016 07:59 AM ඔව් අයියා මට එන්න වෙන්නෙ නැහැ තමා........................ 0 hasithadSuper Senior MemberPosts:5795 01 Jun 2016 08:05 AM මටත් එන්න වෙන්නේ නෑ. 0 sha733Super Senior MemberPosts:7332 01 Jun 2016 08:09 AM මම හිතුවෙ හසිත අයිය යයි කියල ඇයි එහෙම උනේ අයියේ යන්න නේද හිටියේ 0 indika76Most Senior MemberPosts:10459 01 Jun 2016 07:23 PM ගාල්ලේ ඉදන් එන අපට හයිවේ ඇවිත් කොට්ටාවෙන් බැස්සාම ලේසියි නේද? 0 You are not authorized to post a reply. Page 33 of 97 << < 3132333435 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු