You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  ගාමිණී W .D.
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 97 << < 1516171819 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 May 2015 08:29 PM
කොට්ටාව - තලවතුගොඩ අතර ඉන්න ඕනෑම කෙනෙක් මට එක්කගෙන යන්න පුළුවන්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 May 2015 08:31 PM
සයිට් එක ගැන කතා කරන්න නොවේ.. දිවා ආහාරය සමග ආගිය පරංගිය තොරතුරු කතා කරල යන්න.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 May 2015 10:51 PM
අපරාදේ ..මමත් හිටියානම් එනවනේ ....ඉරිසියාවේ බැහැ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 May 2015 11:14 PM
ගොඩක් අයට අඩ ඩව්ස අමරුයි වගෙ සමන්ත අය්ය ...ඉතින් ඒක නිස වෙන දවසක set වෙමු
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 May 2015 10:39 PM
දැන් ඉතිං කොහොමත් මට එන්න වෙන්නේ නැහැනේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 May 2015 10:45 PM
ලන්ච් එකක් දෙනවා කිව්වම තමයි කට්ටියට බැරි..
සැර ජාතියක නමක් කිව්වා නම් ඒවි සමහර විට..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 May 2015 10:52 PM
Posted By maduranga001 on 11 May 2015 10:45 PM
ලන්ච් එකක් දෙනවා කිව්වම තමයි කට්ටියට බැරි..
සැර ජාතියක නමක් කිව්වා නම් ඒවි සමහර විට..

nbsp;

 

ඒ එන්නේ ඉවට.. එහෙමත් නැත්නම් මල්පැණි බොන්නනේ. laugh

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 May 2015 10:54 PM
Posted By maduranga001 on 11 May 2015 10:45 PM
ලන්ච් එකක් දෙනවා කිව්වම තමයි කට්ටියට බැරි..
සැර ජාතියක නමක් කිව්වා නම් ඒවි සමහර විට..

 

හොදි මොනවද බං..?

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 May 2015 10:55 PM
හරි හරි....ඉතින් අපි ලබන සුමනේ සෙට් වෙමුකෝ.....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 May 2015 11:09 PM
මම හිතාගෙන ඉන්නේ ඊලග සැරේ හොද සැර ජාතියක නමක් කියන්න..

නිකන් මිරිස් ගෝනියක් වගේ එකක්..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 May 2015 11:25 PM
තැම්බුන් හොද්දක් හොඳයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 May 2015 12:56 AM
මෙ දවස් වල මමත් ටිකක අසනීපෙන් වගෙ ඉන්නෙ ..එ නිසා තැම්බුම් හොද්ද නම් නියමයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 May 2015 02:18 AM
මොනවගේ අසනීපයක් ද මේ ළමයට හැදිලා තියෙන්නෙ..?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 May 2015 02:24 AM
හොන්දටම හෙම්බා ....උන වගෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 May 2015 02:39 AM
උන කිව්වට දැන් ඔය එක එක වර්ගයේ උනවර්ග තියෙනවනෙ.. ඒකයි මම මේ බැලුවේ..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 May 2015 06:29 AM
Posted By Ind007ka on 12 May 2015 02:24 AM
හොන්දටම හෙම්බා ....උන වගෙ

තල් උණ වෙන්න ඇති 

 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
19 May 2015 08:11 PM

කව්ද දැන් මේකට ආවේ කියහල්ලා .... off topic 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
22 May 2015 02:45 AM

ඊලග එක තියෙන්නේ කවදටද? මමත් එනවා අනිවාර්යෙන්ම 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
31 Aug 2015 12:33 AM
සමන්ත අයිය නම් ට්‍රිප් එකක් ගියානේ  
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Aug 2015 05:54 AM
Posted By kingD on 31 Aug 2015 12:33 AM
සමන්ත අයිය නම් ට්‍රිප් එකක් ගියානේ  
අයෙ එන්නේ 2018 තමයි.

0
You are not authorized to post a reply.
Page 17 of 97 << < 1516171819 > >>