You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 66 of 76 << < 6465666768 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jun 2017 04:56 AM
  •  Quote
  •  Reply
හදින් පිදු ඔබේ ආදරේ - පැතුම් බිදි ගියදා
ඔබේ සිනා නැති මේ තනි යහනේ මා හා කදුළු සලා......//

ඔබගේ සිතෙහි පැතුමක් වෙලා.... පිපුණා ජිවිතේ
සුසුමක් ලෙසේ. ඔබේ ආදරේ
කොහිදෝ පා වුණේ.....

හදින් පිදු ඔබේ ආදරේ - පැතුම් බිදි ගියදා
ඔබේ සිනා නැති මේ තනි යහනේ මා හා කදුළු සලා.......

පෙරදා සිතෙහි සතුටින් පිරී... පැතුවා ආදරේ
මල් මල් වගේ ඒ ආදරේ
ඇයිදෝ පරවුණේ.....

හදින් පිදු ඔබේ ආදරේ - පැතුම් බිදි ගියදා
ඔබේ සිනා නැති මේ තනි යහනේ මා හා කදුළු සලා.......//

VIDEO -https://www.youtube.com/watch?v=Mu44tQQwaIo
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Jun 2017 08:32 AM
  •  Quote
  •  Reply
ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jun 2017 08:29 PM
  •  Quote
  •  Reply
සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2017 08:41 PM
  •  Quote
  •  Reply
අයදින්නේ නෑ අනුකම්පාවක්
තුන් හිතකින්වත් ඔබෙන් කුරිරු ළදුනේ
මතු කවදාවත් හමුවන්නේ නෑ
අප සිහිනෙන්වත් ඉතිං සසර ගමනේ
අයදින්නේ නෑ.....


අහිංසකාවක් ලෙසින් සිතාගෙන
නොකළැල් හදවත ඔබට පිදු හින්දා
දෙතුන් වතාවක් සමාව දුන්නෙමි
වැරදි කළත් මගේ
සිත රිදවා පෙරදා......

අයදින්නේ නෑ අනුකම්පාවක්
තුන් හිතකින්වත් ඔබෙන් කුරිරු ළදුනේ
මතු කවදාවත් හමුවන්නේ නෑ
අප සිහිනෙන්වත් ඉතිං සසර ගමනේ
අයදින්නේ නෑ.....

මලින් මලට යන බිගුන් පැතූ ඔබ
කුළුදුල් සෙනෙහස කිළිටි කළා නොසිතා
පෙමින් පිරුණු වත.. මිලාන වනු ඇත...
කදුළු නෙතින් ඔබ..
තනිවෙනවා මතු දා......

අයදින්නේ නෑ අනුකම්පාවක්
තුන් හිතකින්වත් ඔබෙන් කුරිරු ළදුනේ
මතු කවදාවත් හමුවන්නේ නෑ
අප සිහිනෙන්වත් ඉතිං සසර ගමනේ
අයදින්නේ නෑ.....


SONG - https://www.youtube.com/watch?v=VS7...e=youtu.be
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jun 2017 12:47 AM
  •  Quote
  •  Reply
මේ සුභ පැතුම් ඔබටයි ලඳේ පිලිගනු ප්‍රියේ
මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Jun 2017 07:03 AM
  •  Quote
  •  Reply
මීන නුවන් යුග කදුලු සදාගෙන
දුරු කතරේ තනි වු යුවති...
නිදි නැති රෑ සුසුමන් පවනේ..
ගැයු ගී මී බදුනේ රැදුණේ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jun 2017 07:24 AM
  •  Quote
  •  Reply
වේරලියද්දගේ ඉතාමත් සුන්දර ගීතයක්...
ගීතය මතක් කල නිසා අහන්න හිතුනා..
දැන් මේ අහන ගමන්..

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Jun 2017 06:04 AM
  •  Quote
  •  Reply
මේ ටිකේ වේරලියද්ද ගේ සින්දුවලට මගේ ත් හිත යනවා වැඩි වගේ

දුක තද කරන් – මහමෙර තරම්
මට ඉන්න බෑ… ඔබ නැතිව නම්
අපි හමුවුනත් – ඉඳහිට යලිත්
එක් වෙන්න බෑ… කවදාකවත්
නිතර වැටෙනා… කඳුලට ඉතින්
කතා කරගන්න – පුලුවන් නම්
කියයි හඬ ගා… ලොවට මතු දා
ඔබට මං ආදරේ කියලා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Jun 2017 06:12 AM
  •  Quote
  •  Reply
විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා
ගෙවෙන අපේ ආදරේ
කෙළවරක් සොයා තවම තැවෙනවා
මැරී මැරී ජීවිතේ
කොහොම පිළිගන්නේ මම නම්
ඔබේ දෑත අහිමියි කියා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jun 2017 06:15 AM
  •  Quote
  •  Reply
නොනිද රෑ පුරා දෙතැනකට වෙලා
හිමි අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියාගන්න
බෑ පණ මගේ
නොදක හිනැහෙන්නේ කොහොමැයි
කියා දෙන්න ඇවිදින් සොයා

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jun 2017 09:20 AM
  •  Quote
  •  Reply
මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි
සඟවා තබා ගමි

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නැ තරහා වෙලා
අද නෑ අද නෑ තාරකාවී
අඳුරෙන් වැසි ගියේ
අඳුරෙන් වැසි ගියේ

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jun 2017 05:19 PM
  •  Quote
  •  Reply
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ ආයෙ එන්නේ
වෙනදා වගේ සදා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jul 2017 09:59 AM
  •  Quote
  •  Reply
කවිකාරියේ සින්දු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා....//

දෙකනේ රිදී තෝඩු ලා
නලලේ කොකුම් පාටලා
වීණා වයා තාලෙටා
ගැයු ගී අසා අවේ මා
වීණා වයා කවි ගී ගයා
අපි යන්නේ රුපියල් සොයා...


කවිකාරියේ සින්දු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා....

සිගමන් නොයා මාවතේ
මහදේ රැදෙන් රූපිකා
සසරේ ගෙනා ආදරේ
පඩුරයි ඔබේ දෝතටා
දෙවි සාමිනි මන්දා අනේ
හිත මාගේ චන්චල් වෙලා....

කවිකාරියේ සින්දු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා....//


ගායනය - කිර්තී පැස්කුවෙල්/ධම්මිකා වල්පොළ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Jul 2017 07:39 PM
  •  Quote
  •  Reply
කරදර පොදි බැඳ ගැළ පිට පටවා
කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන
මේ ජීවන මග අප යනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Jul 2017 07:05 AM
  •  Quote
  •  Reply
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිට මොහොතක් නතර වුනේ ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jul 2017 04:59 PM
  •  Quote
  •  Reply
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jul 2017 10:05 PM
  •  Quote
  •  Reply
දෙපා අහිමි වූවත් අද මා
වීර සෙබලෙකි සටන් බිමේ
අපගේ දේශය රැක දෙන්නයි
අම්මේ ඔබ මා බිහි කලේ

පුද කෙරැවේ මා තුරැණු දිවිය අද
වැට කඩොලින් තොර රටක් දිනන්නට
ජනිත උනේ නැත දොම්සක් මට
එපා වැලපෙන්න මා ප්‍රිය සොදුරිය

දකිනා සිහිනය එකම පැතුම වී
ලෝහිත ධාර නොගලන දේශෙක
එකම ධජය සෙවනේ සිට අපි හැම
නගමු සිනා රැල් සතුටු සිනා මැද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Jul 2017 07:18 PM
  •  Quote
  •  Reply
සුපෙම් වී සිතිනා සද කතාව මා පතනා
හැගුම් වී පෙමිනා
ඔබ නිසාම මා නිවෙනා
(පෙම වෑහිලා නැහැවිලා - සිත මාගේ සුව විදිනා.......//)

සිතේ රහසින් ළංවීලා
මා හා දෑසින් යාවීලා
ආශා දහසින් මත් වීලා
මාගේ දෑතින් අල්ලාලා
සීමා මායිම් නෑ කීවා
මා හා ළං වී ඔබ ආවා
(පෙම වෑහිලා නැහැවිලා - සිත මාගේ සුව විදිනා.......//)

මාගේ සිහිනේ ඉටුවීලා
ගේනා හැගුමන් උතුරාලා
පාවී ඇවිදින් සිත දීලා
මාගේ පැතුමන් සරසාලා
සීමා මායිම් නෑ කීවා
මා හා ළං වී ඔබ ආවා
(පෙම වෑහිලා නැහැවිලා - සිත මාගේ සුව විදිනා.......//)

සුපෙම් වී සිතිනා..........
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2017 11:40 PM
  •  Quote
  •  Reply
ඔබ මා හමුවන අප දොඩමළු වන
අවසන් සැන්දෑවේ
මා ගැන මතකය යලි මට දෙනු මැන
ආදරියේ මාගේ

ගත ඇත මා වෙත සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ලදේ
මට මා නැති කල ඔබ ගැන ඇති මතකය සිතෙහී
මට මා නැති කල ඔබ ගැන ඇති මතකය මිහිදන් කරමී හදේ

ඔහු වෙත වූ ඔබ මා අත් හල බව
නොකියමි කාට හෝ ලදේ
දිවියම මගෙ හැඩ කල ඔබ හට වැඩු සෙනෙහස සිතෙහී
දිවියම මගෙ හැඩ කල ඔබ හට වැඩු සෙනෙහස කදුලකි ජීවිතේ මගේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Jul 2017 04:18 AM
  •  Quote
  •  Reply
චාමර ගේ ලස්සන ගීතයක්....
0
Add Reply
Page 66 of 76 << < 6465666768 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below