You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 67 of 76 << < 6566676869 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jul 2017 01:43 AM
  •  Quote
  •  Reply
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුනේ
දුප්පත් මට සමච්චලේටද හිනා උනේ

කලිසම ඉරුණට හරියට ඒක පේන්නෑ
අම්ම හොදට මහල දුන්න ඒකට කම් නෑ
උඩ බොත්තමෙ ගහල තියෙන කටුව පේන්නෑ
සෙරෙප්පු දෙක හොදට ගෙවිල දැක්කොත් හරි නෑ

ගෙදර ආව තමයි ආවෙ කොහොමද දන්නෑ
බකිනි මලක් වගේ මූණ අමතක වෙන්නෑ
ආයෙ නුවර කවද යයිද කියල දන්නෙ නෑ
අඩන්නැතුව කදුලු ආවෙ කොහොමද දන්නෑ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Jul 2017 08:19 PM
  •  Quote
  •  Reply
ආත්ම ගණනක සිතුවිලි අතරේ මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා නැහැ නොව කිසිදා මුසුවන්නේ
සඳවත පායන රෑ කල අහසේ කැළතේ කැළතේ සිත් යහනේ
මහද ඇදෙන්නේ ඒ ඔබේ රෑපේද පාළුව තනිකම පටලාලා
මිනිසත් භාවය මා නොලදී නම් පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන සීතල පවනද ඔබෙ ප්‍රේමේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jul 2017 11:03 PM
  •  Quote
  •  Reply
සෙනෙහසේ නාමයෙන් මා විදින මේ වේදනා
ඉවසා හිදින්නම් කදුලැල් දරා
සංසාර මාවතේ තනිව යම්දෝ කෙසේ
අප පෙම් අතීතේ සැමරැම් මකා

මගෙ ජීවිතේ ඔබ ඔබෙ ජීවිතේ මා
සිහිනෙන් පවා නෑ වෙන්වී ගියේ
ඔබේ සුවද සුසුමේ මා වෙත ගෙන ආවේ
ඔබ නොමැති යාමයේ පෙම් වේදනා

ඔබ ලියු හසුන් පත් පුරවයි සුසුම් වැල්
නටඹුන් විලාසෙන් තුරැලුව ලයේ
මාගේ සෝක ගීතේ ඇසෙනා විරාමයේ
කදුලක් නොවේවා ඔබේ ජීවිතේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jul 2017 06:34 AM
  •  Quote
  •  Reply
මා මුව අගින් හිනැහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2017 02:54 AM
  •  Quote
  •  Reply
රෑ තාරුකා ආදරෙන් මා සොයා
ගැයූ ගීතිකා ඔබ නිසා සැගවිලා
මේ මාවතේ නෑ පාලුවේ
මාගේ ලොවේ තනි වී සෑමදා

පාවී සෙනේ යාවී කොහේ
ඒ වේදනා මා හා එදා
රෑ මල් විලේ නෑසී තියේ
මේ ජීවිතේ වෙන් වූ ආදරේ

ආරාධනා දෑසේ නැගී
මා කී කථා ඈ හා ලොවේ
දෑතේ වෙලී වෙන් වී ගියේ
ආසිරි ගෙනේ සමු දීවී මෙලෙසේ


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jul 2017 07:48 AM
  •  Quote
  •  Reply
නාමල්ගේ ලස්සන ගීතයක්..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Jul 2017 09:28 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 17 Jul 2017 08:19 PM
ආත්ම ගණනක සිතුවිලි අතරේ මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා නැහැ නොව කිසිදා මුසුවන්නේ
සඳවත පායන රෑ කල අහසේ කැළතේ කැළතේ සිත් යහනේ
මහද ඇදෙන්නේ ඒ ඔබේ රෑපේද පාළුව තනිකම පටලාලා
මිනිසත් භාවය මා නොලදී නම් පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන සීතල පවනද ඔබෙ ප්‍රේමේ

මේක සින්දුවක්ද අයියේ. කවුද කියන්නෙ
මට වැඩිය හුරැ නැහැ
නමුත් ලස්සනයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Jul 2017 01:21 AM
  •  Quote
  •  Reply
මේක ශ්‍රීමතී තිලකරත්න කියන්නේ.. මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි පර්පල් රේන්ජ් හි සතුට සුරංග කියන නිසා...

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jul 2017 07:13 AM
  •  Quote
  •  Reply
දැන්නේ සින්දුව නෝට් උනේ
වචන ටිකෙන් හොයන්න බැරි උනා අයියේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jul 2017 03:50 AM
  •  Quote
  •  Reply
ආත්ම ගණනක සිතුවිලි අතරේ මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා නැහැ නොව කිසිදා මුසුවන්නේ
සඳවත පායන රෑ කල අහසේ කැළතේ කැළතේ සිත් යහනේ
මහද ඇදෙන්නේ ඒ ඔබේ රෑපේද පාළුව තනිකම පටලාලා
මිනිසත් භාවය මා නොලදී නම් පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන සීතල පවනද ඔබෙ ප්‍රේමේ

මේක සින්දුවක්ද අයියේ. කවුද කියන්නෙ
මට වැඩිය හුරැ නැහැ
නමුත් ලස්සනයි

මේක කොච්චර ලස්සන ප්‍රසිද්ධ සින්දුවක්ද? අහල නැහැ කිව්වහම පුදුමයි.
https://youtu.be/7oP3X7cGzwU
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jul 2017 11:31 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 25 Jul 2017 03:50 AM
ආත්ම ගණනක සිතුවිලි අතරේ මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා නැහැ නොව කිසිදා මුසුවන්නේ
සඳවත පායන රෑ කල අහසේ කැළතේ කැළතේ සිත් යහනේ
මහද ඇදෙන්නේ ඒ ඔබේ රෑපේද පාළුව තනිකම පටලාලා
මිනිසත් භාවය මා නොලදී නම් පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන සීතල පවනද ඔබෙ ප්‍රේමේ

මේක සින්දුවක්ද අයියේ. කවුද කියන්නෙ
මට වැඩිය හුරැ නැහැ
නමුත් ලස්සනයි

මේක කොච්චර ලස්සන ප්‍රසිද්ධ සින්දුවක්ද? අහල නැහැ කිව්වහම පුදුමයි.
https://youtu.be/7oP3X7cGzwU
පොල්ලකින් ඔලුවට ගැහුවක් මදි නේද අයියේ

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Jul 2017 08:02 PM
  •  Quote
  •  Reply
පොල්ලෙන් නෙමෙයි මඩු වලිගෙන් ගහන්න ඕනේ...
මේ ගීතය මම දාපු විදිය අනුව පැටලෙන්න ඇති..
ගීතයේ සම්පූර්ණ වචන ටික එක දිගටම දාලා තියෙනවානේ‍‍..
ඒකයි ෂා මල්ලිට එක පාරටම හිතට එන්නැතිව තියෙන්නේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Jul 2017 11:41 PM
  •  Quote
  •  Reply
අප එදා දෙපා නැගූ මාවතේ
ප්‍රාර්ථනා මල් සැලී
පරවෙලා ගිලිහුනේ කොතැනදෝ
කෙලෙසදෝ.............

ඔබ එදා කියූ කථා ගොලු වෙලා ගියේ
ඔබ එදා නැගූ සිනා මිලින වී ගියේ
කෙලෙසදෝ........කෙලෙසදෝ........

අප එදා පැතූ පැතුම් ගිලිහිලා ගියේ
අප එදා සිතූ සිතුම් විසිරිලා ගියේ
කෙලෙසදෝ........කෙලෙසදෝ........




0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Jul 2017 08:03 PM
  •  Quote
  •  Reply
රෝහණ සිරිවර්ධන හා නිරංජලා සරෝජිනිගේ ඉතා පැරණි ගීතයක්..
මේවා දැන් ඇහෙන්නේවත් නැහැ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Aug 2017 08:30 AM
  •  Quote
  •  Reply
සිනහව අතරින් කදුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..
සිනහව අතරින් කදුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..
සිනහව අතරින්

හිමකැට වැටෙනා සීතල උදයක
ඇය හමුවූවා කඳුකර පෙදෙසක
හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ..
හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ..
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට
කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

සිනහව අතරින්...

හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මට සතුටට හිටියේ
ඔබ පමණයි මට සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
නිල්මිනි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

සිනහව අතරින්....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Aug 2017 01:52 AM
  •  Quote
  •  Reply
මේ ඔබට ඇහෙනවද හඬන හිතක හඬ
මේ ඔබට දැනෙනවද තැවෙන හිතක දුක

නොතෙමෙන දෙනෙතක එක පිනි කඳුළක්
නොදැනිම වැ‍ටුණා නොතැවෙන සිත ළඟ
එක සෝ සුසුමක් නොදැනී හෙළුවා
මේ.. ඔබට දැනෙනවද ගැහෙන මගේ හද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Aug 2017 03:12 PM
  •  Quote
  •  Reply
මං නුබෙමද අහන හිතින්
නුබ මගෙමද හිතනවනම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනවනම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්..........
මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්.......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Aug 2017 11:13 PM
  •  Quote
  •  Reply
මේ සිංදුව මට එක සැරේ මීටර් නැහැ.
පැරණි එකක්ද? අලුත් එකක්ද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Aug 2017 05:41 AM
  •  Quote
  •  Reply

අහලා ඇති ඕන තරම් ,මේක ජගත් වික්‍රමසිංහ ගේ සින්දුවක් මදුරංග

 

 https://youtu.be/rzTWfTgGOdc

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Aug 2017 06:28 AM
  •  Quote
  •  Reply
මේක අලුත් එකක් නේද? මම අහල නැහැ මීට කළින්. ස්තූතියි රෝසි.
0
Add Reply
Page 67 of 76 << < 6566676869 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below