You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 16 of 76 << < 1415161718 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Mar 2015 07:05 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 11 Mar 2015 03:35 AM
නෑ නැ මං නෙමෙයි....
අනේ බන් අලුත් සිංදුත් අහපන් ටිකක්... ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ නැතුව... ( විහිලුවට කිව්වෙ හොදේ )

අහල බලපන් මේ ලින්ක් එකට ගිහින් ...

https://www.youtube.com/watch?v=dsGuMaRhdtE

මගෙත් ඔහොම ගෙඹි ලක්ෂණයක් තියෙනවද මන්දා බන්.. අලුත් සින්දු 100ක් ඇහුවත් එකක්වත් හරියට හිතට අල්ලන්නේ නැහැ.. 100කින් ඕනේ නම එකක් විතර සෙට් වේවි.. 70-80-90 කාලේ සින්දු නම් මර මර අහන්නේ තවමත්..

ඒ උනාට හොද සින්දුවක් ඇහුනොත් දාන්න.. එතකොටවත් අහලා බලන්නවත් බැරිය.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Mar 2015 08:21 AM
  •  Quote
  •  Reply
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
11 Mar 2015 08:40 AM
  •  Quote
  •  Reply
මේ හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවුරුත් - නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්

කඳුලක් ලඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරනා
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Mar 2015 08:50 AM
  •  Quote
  •  Reply
ඇයි බන් මේ හැම වීඩියෝ එකකම කොල්ලෝ මීහරක් වගේ අඩන්නේ.. කලින් දවසකත් කිව්වේ මම.. දැන් කෙල්ල දාලා ගියා කියලා අඬන එක ට්‍රෙන්ඩ් එකක් වගේ වීඩියෝ වල.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 Mar 2015 08:14 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 Mar 2015 07:05 AM
මගෙත් ඔහොම ගෙඹි ලක්ෂණයක් තියෙනවද මන්දා බන්.. අලුත් සින්දු 100ක් ඇහුවත් එකක්වත් හරියට හිතට අල්ලන්නේ නැහැ.. 100කින් ඕනේ නම එකක් විතර සෙට් වේවි.. 70-80-90 කාලේ සින්දු නම් මර මර අහන්නේ තවමත්..

ඒ උනාට හොද සින්දුවක් ඇහුනොත් දාන්න.. එතකොටවත් අහලා බලන්නවත් බැරිය.

අනිව මචං ..මත් ඔය ජෝක් එකට කිව්වට 70,80,90 දශකයේ සින්දු තමයි අහන්නෙ ...ඒවා ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ... අලුත් ඒවත් අහනවා ..ඒත් ඉතිං වැඩියම කැමති පරණ ඒවාට 

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Mar 2015 08:59 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 11 Mar 2015 03:35 AM
Posted By Ind007ka on 11 Mar 2015 03:15 AM
Posted By kingD on 11 Mar 2015 02:57 AM

මා තරම් කව්රුවත් නෑ ආදරෙ 
මටම ඇයි දෙන්න බැරි ඔබෙ ආදරෙ 
හිත පුරා ඇවිලිලා දුක් කදුලැලි
මතකය පමණයි මා ලොවෙ තනිවී ...

kawuda ban meka kiyanne? umbada?

නෑ නැ මං නෙමෙයි....
අනේ බන් අලුත් සිංදුත් අහපන් ටිකක්... ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ නැතුව... ( විහිලුවට කිව්වෙ හොදේ )

අහල බලපන් මේ ලින්ක් එකට ගිහින් ...

https://www.youtube.com/watch?v=dsGuMaRhdtE

 

 

 

ahanna tharam sinduwak thiyenawada ban aluth ewaye..kochchara ahuwath mathaka hitinneth naha..video nattam smahara sindu ahannama hithenne nahane..

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Mar 2015 09:04 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 Mar 2015 08:50 AM
ඇයි බන් මේ හැම වීඩියෝ එකකම කොල්ලෝ මීහරක් වගේ අඩන්නේ.. කලින් දවසකත් කිව්වේ මම.. දැන් කෙල්ල දාලා ගියා කියලා අඬන එක ට්‍රෙන්ඩ් එකක් වගේ වීඩියෝ වල.

marketing ban....video nathuwa dan song ekak hit wenne naha ekai oya

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Mar 2015 09:13 PM
  •  Quote
  •  Reply
dan ena song bohomayak melo rahak na............
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 Mar 2015 09:32 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 11 Mar 2015 08:59 PM

ahanna tharam sinduwak thiyenawada ban aluth ewaye..kochchara ahuwath mathaka hitinneth naha..video nattam smahara sindu ahannama hithenne nahane..

අනිව අනිවා... 100 ක් ගත්තොත් 2 ක 3ක් තමයි ඉතින් හොද ඒවා තියෙන්නෙ 

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Mar 2015 10:07 PM
  •  Quote
  •  Reply

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන..
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
අවුරුද්දෙම තුරුළිය ගොමු මලින් සැරසුන..
අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින..

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
13 Mar 2015 10:16 PM
  •  Quote
  •  Reply

දුම්රිය පොළ පෙම්වතුන් ගෙ සරසවි උයන 

රොෂාන් ප්‍රනාන්දු ගේ ලස්සන සින්දුවක්...

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Mar 2015 10:38 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 13 Mar 2015 10:16 PM

දුම්රිය පොළ පෙම්වතුන් ගෙ සරසවි උයන 

රොෂාන් ප්‍රනාන්දු ගේ ලස්සන සින්දුවක්...

 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
13 Mar 2015 10:43 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 13 Mar 2015 10:38 PM
Posted By kingD on 13 Mar 2015 10:16 PM

දුම්රිය පොළ පෙම්වතුන් ගෙ සරසවි උයන 

රොෂාන් ප්‍රනාන්දු ගේ ලස්සන සින්දුවක්...

 

 

 

හිනා උනාට කමක් නෑ ...අහුවෙයන් කො උඹ එහෙම දුම්රිය පොළවල් ගානෙ  ඉදල  

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Mar 2015 10:45 PM
  •  Quote
  •  Reply
othana nis kalanka na...................
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Mar 2015 03:31 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 13 Mar 2015 10:07 PM

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන..
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
අවුරුද්දෙම තුරුළිය ගොමු මලින් සැරසුන..
අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින..

lassana sinduwak...thanks aiyya

 

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Mar 2015 04:11 AM
  •  Quote
  •  Reply

ඇත්තෙන්ම ලස්සන සින්දුවක්., සරසවි උයන කියන්නේ විශ්ව විද්‍යාලයක් මැද්දේ තියෙන එකම දුම්රිය ස්ථානය වෙන්න ඇති,

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Mar 2015 04:25 AM
  •  Quote
  •  Reply

මා තුරුලට ගෙන නැලවිලි ගීයක් ගැයුවේ නෑ අපෙ අප්පච්චී 
නින්දට ගියපසු මා තුරුලට ගෙන.... සිප ගත්තාදෝ අප්පච්චී.... 

 

 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Mar 2015 05:05 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 14 Mar 2015 04:11 AM

ඇත්තෙන්ම ලස්සන සින්දුවක්., සරසවි උයන කියන්නේ විශ්ව විද්‍යාලයක් මැද්දේ තියෙන එකම දුම්රිය ස්ථානය වෙන්න ඇති,

 

 

me peradeniya campus eka laga thiyena station eka gena wenna one ,,sarasvi uyana staion eka kiyala ekak eththatama thiyenwa ne

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Mar 2015 05:07 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 14 Mar 2015 04:25 AM

මා තුරුලට ගෙන නැලවිලි ගීයක් ගැයුවේ නෑ අපෙ අප්පච්චී 
නින්දට ගියපසු මා තුරුලට ගෙන.... සිප ගත්තාදෝ අප්පච්චී.... 

 

 

 

 

sthuthi aiyya.... hmmmm apuru pada peli tika

 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Mar 2015 07:33 AM
  •  Quote
  •  Reply
සුලගේ පාවී.. ඈ වෙත යාවී... මා සිතු සිතුම් ...
0
Add Reply
Page 16 of 76 << < 1415161718 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below