You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 14 of 76 << < 1213141516 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Mar 2015 07:21 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 05 Mar 2015 06:34 AM
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැ‍ටුනේ...
කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...
දුම්රිය මොහොතක් නතර වුනේ....

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Mar 2015 07:25 AM
  •  Quote
  •  Reply
Senanayaka Weraliyadda godak lasana song ekak.........
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Mar 2015 07:43 PM
  •  Quote
  •  Reply

ලස්සන සින්දු ටිකක් මතන තියෙනවා...ස්තුතියි හැමෝටම 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Mar 2015 07:49 PM
  •  Quote
  •  Reply

ඔබ කී කතා දෙසවන් පුරා ඇසුණා 
මෙදා රිදවා පැතුම් පාරවා 
සිත බිඳිලා සෙනේහේ  නැති දා රෑ පුරා සිත මගේ 
ඔබ නිසයි වැලපුණේ කුමරියේ 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Mar 2015 08:35 PM
  •  Quote
  •  Reply
lassanai pada tika nam. eth man ahala ne. kauda kiyanne ayye
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Mar 2015 08:50 PM
  •  Quote
  •  Reply
සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හවුහරණක්
භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිහිලක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Mar 2015 08:57 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 05 Mar 2015 06:34 AM
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැ‍ටුනේ...
කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...
දුම්රිය මොහොතක් නතර වුනේ....

 

මේ ගීතය සත්‍ය පසුබිමක් මුල් කරගෙන තනු ගීතයක්. කුඩා සිදුවීමක් මුල් කරගෙන. වෙරලියද්දගේ බොහොම ලස්සන ගීතයක්..

"දුකම කොයි තරම් සතුටක් දෝ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Mar 2015 09:05 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 05 Mar 2015 08:35 PM
lassanai pada tika nam. eth man ahala ne. kauda kiyanne ayye

ගායනය අතුල අධිකාරි. මමත් ඇහුවේ අද හැබැයි.

 

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා..
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා..
දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..

ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා..
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා..
රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැළපුනේ..
කුමරියේ..

පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා..
හැර මා නොයන් කී නිසා..
මා හැරදා නමුදු ගියදා..
වේදනා මට ලොවේ ඔබ නිසයි හිමිවුනේ..
ජීවිතේ.. 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Mar 2015 09:21 PM
  •  Quote
  •  Reply
meva dl karaganan beda ayyoooo
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Mar 2015 09:37 PM
  •  Quote
  •  Reply

Links edited by kingD

http://www.mediafire.com/download/c...dnkppl.rar
dl kraganna....

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Mar 2015 10:20 PM
  •  Quote
  •  Reply
thanks isuru
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Mar 2015 10:47 PM
  •  Quote
  •  Reply
ko den a link eka nane
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Mar 2015 10:49 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 05 Mar 2015 09:37 PM

dl kraganna....

ශ්‍රී ලංකාවේ අනෙත් ප්‍රධාන වෙබ් අඩවි වල ලින්ක් ඒවා මෙහි පළ නොකරන්න. යම් යම් ගැටළු ඇතිවිය හැකියි. එවන් අවස්ථාවල පීඇම් කරන්න.

නැත්නම් ඩවුන්ලෝඩ් කර MeadiaFire වැනි වෙබ් අඩවියකට අප්ලෝඩ් කර ලින්ක් එක දමන්න.

ඉහත ලින්ක් දෙක හිමාලි නංගිට පීඇම් කළා.

ඉසුරුත් මහන්සි වෙලා ඔය ලින්ක් දෙක සොයා දුන්නාට ස්තුතියි. ඉදිරියේදී අපි අර විදියට කරමු.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Mar 2015 11:24 PM
  •  Quote
  •  Reply
kalapanwen kollane kellane...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Mar 2015 04:43 AM
  •  Quote
  •  Reply

lassana sindu dekak.... sthuthi mathak karata

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Mar 2015 05:45 PM
  •  Quote
  •  Reply

wikasitha pem pokuru pium...

obe payata podi wee giyaden

pathikulayata ada mata pitupa yana...

mage sonduru landune...........

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Mar 2015 07:58 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 06 Mar 2015 05:45 PM

wikasitha pem pokuru pium...

obe payata podi wee giyaden

pathikulayata ada mata pitupa yana...

mage sonduru landune...........

අමරදේව මාස්ටර් ගෙ නෑ කෙනෙක් වත්ද උඹ 

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
06 Mar 2015 08:19 PM
  •  Quote
  •  Reply
ඉසුරුමුනියට තියා තනි මන්
අතුරුදන් වී යන්න නම්
නෙලුම් මල වී වෑවේ ඉඋරේ
සිනා පෑවේ ඈයි කියන් මට දෑන්

කලා වෑව් වතුරේ.........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Mar 2015 08:19 PM
  •  Quote
  •  Reply
හදවතේ ඉඩදෙන්න මට ඉන්න දිවිතුරා
හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා
පැතුවා වගේ මගේ ආදරේ නුඹටම තමා //

දුටුවාම මුල් දවසේ ඇස් වලින් කී කතා
සිටියාට නොකියාම මට තේරුණා
සසරේම ආ විලසේ ආදරේ දල්වාලා
නුඹ ගාව දැවටීලා මා සැනසුණා
ඔයානේ සිනාවේ මගේ හිමිකාරි සන්සාරිකා

හදවතේ ඉඩදෙන්න මට ඉන්න දිවිතුරා
හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා

දුර යන්නේ නුඹ කෙලෙසේ මම නේද මල්සරා
පැතු හීනේ එළිවෙන්න නුඹ ළඟ තමා
රිදුණාම ජීවිතයේ යළි එන්න මා සොයලා
හැමදාම තනිවීලා නුඹ එනතුරා
ඔයානේ සිනාවේ මගේ හිමිකාරි සන්සාරිකා

හදවතේ ඉඩදෙන්න මට ඉන්න දිවිතුරා
හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Mar 2015 08:36 PM
  •  Quote
  •  Reply

කවදාද ආයෙ එන්නේ...

හමුවන්න මා ඉතින්.....

දෙනුවන් අයා සිටින්නෙ...

දෑකගන්න ඔබේ දසුන්..

0
Add Reply
Page 14 of 76 << < 1213141516 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below