Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 18 of 76 << < 1617181920 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 22 Mar 2015 03:13 PM Quote Reply මේ ගග මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරේ වැටුනේ මේ හැටි දුර පියමං කරලා ඇයි මම ඔබ ලග නතර වුනේ 0 ChandimaAdvanced MemberPosts:509 22 Mar 2015 06:42 PM Quote Reply පරන සින්දුනම් කොහොමත් ලස්සනයි අප්පා 0 HimaliVeteran MemberPosts:1636 22 Mar 2015 06:45 PM Quote Reply පාරමිතා නුපුරමු අපි දෙදෙනා මතු මතු සන්සාරේ පානසිනා සුලගට විසිකරමු හමුවෙන හෙමවාරේ කදුලු වලින් දියවී යනවා නම් අවිහින්සක රූපේ දෝරෙ ගලනතුරු කදුලු හලන්නම් මට ඔබ නොපෙනෙනසේ 0 RosiSuper Senior MemberPosts:5335 23 Mar 2015 11:59 AM Quote Reply Posted By Himali on 22 Mar 2015 06:45 PM පාරමිතා නුපුරමු අපි දෙදෙනා මතු මතු සන්සාරේ පානසිනා සුලගට විසිකරමු හමුවෙන හෙමවාරේ කදුලු වලින් දියවී යනවා නම් අවිහින්සක රූපේ දෝරෙ ගලනතුරු කදුලු හලන්නම් මට ඔබ නොපෙනෙනසේ මේක මටත් ලගදි මතක් උනා... ස්තුති නංගි 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Mar 2015 06:11 PM Quote Reply දහසක් මල් මද එකම මලයි පතුවේ එමල කිමද සරදම් කල සන්ග්හව ගියේ 0 maduranga001Most Senior MemberPosts:14123 23 Mar 2015 07:00 PM Quote Reply Posted By Ind007ka on 23 Mar 2015 06:11 PM දහසක් මල් මද එකම මලයි පතුවේ එමල කිමද සරදම් කල සන්ග්හව ගියේ දැන් ඔය මොන මලද.. මල පැනගෙන ගියේ කියන්න අපට..? 0 HimaliVeteran MemberPosts:1636 23 Mar 2015 07:09 PM Quote Reply ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ අතීතයේ ඇඳි පෙම් සිතුවම් බොඳ කර ලන්නට ඇයි ඔබ සිතුවේ මකා දමා දෙසිතක සටහන් 0 maduranga001Most Senior MemberPosts:14123 23 Mar 2015 08:24 PM Quote Reply සොවින් පිරී මගේ හදවත තුලින් මතු වෙවී පිටවන හැගුම් කැටි ගැසී ගෙනදේ හිතට වේදනා එදා මා සුවෙන් සැතපූ යහන් මත මහත් විසකටු පිපෙන්නා වූ ලෙසට නැගි ගතට වේදනා 0 isurusamSuper Senior MemberPosts:7342 23 Mar 2015 08:38 PM Quote Reply Posted By maduranga001 on 23 Mar 2015 08:24 PM සොවින් පිරී මගේ හදවත තුලින් මතු වෙවී පිටවන හැගුම් කැටි ගැසී ගෙනදේ හිතට වේදනා එදා මා සුවෙන් සැතපූ යහන් මත මහත් විසකටු පිපෙන්නා වූ ලෙසට නැගි ගතට වේදනා ලස්සන සිංදුවක් Sanath Nandasiri ගේ.............. 0 MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 08:48 PM Quote Reply දාසියක සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ තාම තනියම ඉන්න මා ළඟ බේතකටවත් කෙනෙක් නෑ රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුණට කමක් නෑ ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ තාම හමුවෙල නෑ ලොවේ කොහෙවත් නෑ හීනයක් වී මා ළඟ ඉන්නට කෙනෙක් හමුවෙල නෑ 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Mar 2015 08:52 PM Quote Reply Posted By Malinga on 23 Mar 2015 08:48 PM දාසියක සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ තාම තනියම ඉන්න මා ළඟ බේතකටවත් කෙනෙක් නෑ රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුණට කමක් නෑ ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ තාම හමුවෙල නෑ ලොවේ කොහෙවත් නෑ හීනයක් වී මා ළඟ ඉන්නට කෙනෙක් හමුවෙල නෑ අප්පට බොල ලොවෙත් නැහැ ....කවුඩ මෙ කවිය කියන්නෙ ? 0 maduranga001Most Senior MemberPosts:14123 23 Mar 2015 08:54 PM Quote Reply Posted By Malinga on 23 Mar 2015 08:48 PM දාසියක සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ තාම තනියම ඉන්න මා ළඟ බේතකටවත් කෙනෙක් නෑ රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුණට කමක් නෑ ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ තාම හමුවෙල නෑ ලොවේ කොහෙවත් නෑ හීනයක් වී මා ළඟ ඉන්නට කෙනෙක් හමුවෙල නෑ මාලිංග හොද ගීත රසිකයෙක් වගෙයි.. නියමයි.. නියමයි.. ඔයාට හරියන්නේ මෙතැන තමයි.. 0 MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 08:55 PM Quote Reply තාරක කරුණානායක හා ෆිල් ටී කියල කට්ටියක්. දැන් ඔය ගීතය ඇහුණ නිසා දැම්මෙ 0 kingDVeteran MemberPosts:3362 23 Mar 2015 08:56 PM Quote Reply Posted By Ind007ka on 23 Mar 2015 06:11 PM දහසක් මල් මද එකම මලයි පතුවේ එමල කිමද සරදම් කල සන්ග්හව ගියේ කව්ද බන් සරදම් කලේ උඹට........ 0 isurusamSuper Senior MemberPosts:7342 23 Mar 2015 08:58 PM Quote Reply මාලිංග නියම තැනට තමි ඇවිත් ඉන්නේ.............. 0 MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 08:58 PM Quote Reply Posted By maduranga001 on 23 Mar 2015 08:54 PM Posted By Malinga on 23 Mar 2015 08:48 PM දාසියක සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ තාම තනියම ඉන්න මා ළඟ බේතකටවත් කෙනෙක් නෑ රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුණට කමක් නෑ ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ තාම හමුවෙල නෑ ලොවේ කොහෙවත් නෑ හීනයක් වී මා ළඟ ඉන්නට කෙනෙක් හමුවෙල නෑ මාලිංග හොද ගීත රසිකයෙක් වගෙයි.. නියමයි.. නියමයි.. ඔයාට හරියන්නේ මෙතැන තමයි.. ඔය ගීතය තමයි. ගීත වලටනම් ඉතින් එදා ඉඳල ම කැමතියි. මගෙ හිතට හරියන ඕන ගීතයක් අහන එක තමයි ඉතින් කරන්නෙ. බස් වුණත්, බොළඳ වුණත්, පැරණි වුණත්, අලුත් වුණත් 0 MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 09:00 PM Quote Reply Posted By isurusam on 23 Mar 2015 08:58 PM මාලිංග නියම තැනට තමි ඇවිත් ඉන්නේ.............. ගීතවලට කැමති කට්ටියක් ඉන්න තැනකට එන්න ලැබුණ එක සතුටක් 0 maduranga001Most Senior MemberPosts:14123 23 Mar 2015 09:09 PM Quote Reply Posted By Malinga on 23 Mar 2015 09:00 PM Posted By isurusam on 23 Mar 2015 08:58 PM මාලිංග නියම තැනට තමි ඇවිත් ඉන්නේ.............. ගීතවලට කැමති කට්ටියක් ඉන්න තැනකට එන්න ලැබුණ එක සතුටක් මෙතැන ඉන්නේ හොද ෆිට් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්.. ඔයාගේ පැමිණීම අලුත් ත්‍රෙඩ් එකකින් කියන්න මාලිංග.. ඔක්කොම විස්තර පැහැදිළි කරලා ඊමේල් එකක් එව්වා මම.. බලන්න ඔයාගේ ඊමේල් හෝ private messages මේ සයිට් එකේ. ෆෝරම් ගැන හොදටම දන්නා කෙනෙක් වගේ පේනවා.. 0 MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 09:14 PM Quote Reply Posted By maduranga001 on 23 Mar 2015 09:09 PM Posted By Malinga on 23 Mar 2015 09:00 PM Posted By isurusam on 23 Mar 2015 08:58 PM මාලිංග නියම තැනට තමි ඇවිත් ඉන්නේ.............. ගීතවලට කැමති කට්ටියක් ඉන්න තැනකට එන්න ලැබුණ එක සතුටක් මෙතැන ඉන්නේ හොද ෆිට් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්.. ඔයාගේ පැමිණීම අලුත් ත්‍රෙඩ් එකකින් කියන්න මාලිංග.. ඔක්කොම විස්තර පැහැදිළි කරලා ඊමේල් එකක් එව්වා මම.. බලන්න ඔයාගේ ඊමේල් හෝ private messages මේ සයිට් එකේ. ෆෝරම් ගැන හොදටම දන්නා කෙනෙක් වගේ පේනවා.. ස්තූතියි ඔබතුමාට. එහෙම ෆිට් සෙට් එකක් ඉන්න එක සෑහෙන හොඳ දෙයක්. ත්‍රේඩ් එකක් දාන්නනම් මොකක් ද මොකක් ද වගේ. කමෙන්ට් කළහම හා ඇක්ටිවු වුනොත් දිගට ම කට්ටිය දැනගනියිනෙ මගේ ගැනත් 0 maduranga001Most Senior MemberPosts:14123 23 Mar 2015 09:20 PM Quote Reply Posted By Malinga on 23 Mar 2015 09:14 PM ස්තූතියි ඔබතුමාට. එහෙම ෆිට් සෙට් එකක් ඉන්න එක සෑහෙන හොඳ දෙයක්. ත්‍රේඩ් එකක් දාන්නනම් මොකක් ද මොකක් ද වගේ. කමෙන්ට් කළහම හා ඇක්ටිවු වුනොත් දිගට ම කට්ටිය දැනගනියිනෙ මගේ ගැනත් අනිවා.. අනිවා.. ඇක්ටිව් වුණොත් කවුරු උනත් බලනවා නේ කවුද මේ මාලිංග කියලා.. ඔයා ලසිත් මාලිංග ගේ නෑදෑයෙක් නෙවෙයි නේද? ඔයාට අවශ්‍ය ප්‍රධාන උපදෙස් මම ඊමේල් කළා.. ඕනෑම වෙලාවක shout box එකෙන් ඔයාගේ ප්‍රශ්නයක් තිබුනොත් අහන්න.. ඉන්න කෙනෙක් අනිවා හෙල්ප් කරාවි.... නමුත් ෆෝරම්ස් ගැන පරතෙරට දන්නවා වගෙයි මට නම් දැනෙන්නේ.. 0 Add Reply Page 18 of 76 << < 1617181920 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit