You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 17 of 76 << < 1516171819 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Mar 2015 09:03 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 16 Mar 2015 07:33 AM
සුලගේ පාවී.. ඈ වෙත යාවී... මා සිතු සිතුම් ...

 

නල්ල පඩගල් අප්පා 

 

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Mar 2015 08:05 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 16 Mar 2015 09:03 AM
Posted By Rosi on 16 Mar 2015 07:33 AM
සුලගේ පාවී.. ඈ වෙත යාවී... මා සිතු සිතුම් ...

 

නල්ල පඩගල් අප්පා 

 

 

 

thanks macho oya maawa sahena dura athithekata gena giya

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Mar 2015 08:08 PM
  •  Quote
  •  Reply
godak lassana song ekak...........
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 Mar 2015 09:01 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 16 Mar 2015 07:33 AM
සුලගේ පාවී.. ඈ වෙත යාවී... මා සිතු සිතුම් ...

දන්නව අපි ........
මිල්ටන් මල්ලවාරච්චි මහත්මයගෙ සින්දු ඔක්කොම වගෙ ලස්සනයි 
මාත් ගොඩක් ආසයි මේ සින්දුව ට 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Mar 2015 02:03 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 16 Mar 2015 09:01 PM
Posted By Rosi on 16 Mar 2015 07:33 AM
සුලගේ පාවී.. ඈ වෙත යාවී... මා සිතු සිතුම් ...

දන්නව අපි ........
මිල්ටන් මල්ලවාරච්චි මහත්මයගෙ සින්දු ඔක්කොම වගෙ ලස්සනයි 
මාත් ගොඩක් ආසයි මේ සින්දුව ට 

 

 

Monada danne dan

 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Mar 2015 08:29 AM
  •  Quote
  •  Reply

මේ අයුරින්  අපි සංසාරේ  ආදරයෙන් හමු වෙන්න ඇති

මේ අයුරින් අපි දවසක් දා සසරමගදී  වෙන් වෙන්න ඇති

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Mar 2015 08:58 AM
  •  Quote
  •  Reply
කවුරු ගැනද ඔය කියන්නේ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Mar 2015 09:12 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 19 Mar 2015 08:58 AM
කවුරු ගැනද ඔය කියන්නේ?

eka ahanna one T M gena...mata mathak una nisa liuwe

 

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
20 Mar 2015 04:01 AM
  •  Quote
  •  Reply
සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ උනුහුමක්
හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ

අනේ මම, රාත්‍රිය වුනා නම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Mar 2015 04:17 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 20 Mar 2015 04:01 AM
සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ උනුහුමක්
හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ

අනේ මම, රාත්‍රිය වුනා නම්

 

ගීතයේ පදවලට ගැලපෙන තනුවක් සංගීතයක් සහිත ගීතයක්.. මෙහි සංගීතයට මම වඩාත් කැමතියි..

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Mar 2015 08:03 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 20 Mar 2015 04:01 AM
සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ උනුහුමක්
හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ

අනේ මම, රාත්‍රිය වුනා නම්

 

 

lassanaiiii

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Mar 2015 08:26 AM
  •  Quote
  •  Reply
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
20 Mar 2015 07:40 PM
  •  Quote
  •  Reply
මේක FB එකෙදි දෑක්කෙ. හරි ලස්සනඉ. අහලත් බෑලුව. කලින් නම් අහලා තිබුනෙ නෑ. අදම තම්යි ඈහුවේ.

සුදු වැලි ඉසිරුණු මාවත අද ඔබ
යයි අවසන් ගමනේ
ඔබ හා එන්නට මා පින් කර නැත
ඇයි අප වෙන් කෙරුනේ

දෙනුවන් අතරින් ගිලිහුන කදුළක්
ඔබ හට සමු දුන්නා
මතකය මසිතෙන් සමුදුන්නේ නෑ
ඔබ මා ළග උන්නා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Mar 2015 07:46 PM
  •  Quote
  •  Reply
ප්‍රින්ස් ගේ හොඳ හිට් වුණු ගීතයක්.. මමත් කැමතියි මේකට.. ස්තුතියි නැවත මතක් කළාට...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Mar 2015 07:47 PM
  •  Quote
  •  Reply
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
21 Mar 2015 09:29 AM
  •  Quote
  •  Reply
අප හමු වීම වෙන්වීමදෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සන්සාරේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කදුලින් වෙන් වී නොයන්

පෙම්වන්තියේ මා හැඩුවා දරා ප්‍රෙමයේ නමින් වෙදනා

නාමල් උඩුගමගේ ලස්සනම සින්දුවක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Mar 2015 10:00 AM
  •  Quote
  •  Reply
Kaata kese wethath Dil malayaa ge nam aniwaa sitha bandilaa athi me geethayatath..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
21 Mar 2015 11:34 PM
  •  Quote
  •  Reply
Dil eccara kamathida namalta
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Mar 2015 11:44 PM
  •  Quote
  •  Reply
දිල්ට නාමල් වැහිලා ඉන්නේ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Mar 2015 03:12 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 21 Mar 2015 09:29 AM
අප හමු වීම වෙන්වීමදෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සන්සාරේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කදුලින් වෙන් වී නොයන්

පෙම්වන්තියේ මා හැඩුවා දරා ප්‍රෙමයේ නමින් වෙදනා

නාමල් උඩුගමගේ ලස්සනම සින්දුවක්

ම්ම්ම්ම්ම් මාත් ආසයි නාමල් ගේ ගොඩක් සින්දු වලට ...ස්තුති නංගි

 

 

 

0
Add Reply
Page 17 of 76 << < 1516171819 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below