You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 13 of 76 << < 1112131415 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Mar 2015 04:37 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 04 Mar 2015 02:24 AM

අහලා නැත්නම් ඔන්න එහෙනම් අහළා බලන්නකෝ..

පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ..
දහමේ ගුණ පත් ඉරු තුල නිදන යාමයේ...
ඉද හිට හෝ සපමින සිත් සතන් සැනැසු...
කරැමේ කිම වදවෙන හිරැ සදිසි මිනිස්සූ.

terumak tiyana lasana song ekak.....

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Mar 2015 05:53 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 03 Mar 2015 06:04 PM
Posted By Rosi on 03 Mar 2015 05:49 PM
Posted By Ind007ka on 03 Mar 2015 05:23 PM
Posted By Rosi on 03 Mar 2015 01:46 PM

රත්තරං නෙත් දෙකෙන් සලා සිහිල් පවන්...ජීවීතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං....

matada kiwwe  ?

ane ithin mawa aran yana thanakata yamuko rattaran

 

higa kaka kolapathak aran  - lunui bathui kamuko raththaran

 

 

 

 

 

lunui bathui kanne mokatada rattran me tharam dewal uyanna pihanna dannakota

 

 

 

ahenam isso kakaa imuko raththaran

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Mar 2015 05:56 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 03 Mar 2015 08:18 PM

ඔබ හැර ගිය පෙම්බර හිත 
තනියෙන් ඉකි බින්දා........
හද මඬලේ ඔය රුව මා 
ගෙත්තම් කෙරුවා .......
ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා 
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා 

 

harima lassana wachana tikak... eth ahala nane aiyya ,kauda kiyanne meka?

 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2015 06:42 AM
  •  Quote
  •  Reply

අහලා බලලා නැත්නම් ඔන්න අහළා බලන්නකෝ එහෙනම්.. මමත් අහලා තිබුනේ නැහැ මේක.. වැඩිය අලුත් සින්දු අහන්නේ නැහැ.. අකමැති නිසා නෙවෙයි.. තවමත් කැමති පැරණි ගීත වලට වැඩියෙන්ම.. මේ ගීත වල පිරිමි මීහරක් වගේ අඩන්නේ නැත්නම් තමයි හොඳ.. පිරිමියෙක්ගේ ගේ පෞරුෂයට ඒක හොදද මන්දා..

 

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා.............
ඔබ හැර ගිය පෙම්බර හිත

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Mar 2015 07:04 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 04 Mar 2015 06:42 AM

අහලා බලලා නැත්නම් ඔන්න අහළා බලන්නකෝ එහෙනම්.. මමත් අහලා තිබුනේ නැහැ මේක.. වැඩිය අලුත් සින්දු අහන්නේ නැහැ.. අකමැති නිසා නෙවෙයි.. තවමත් කැමති පැරණි ගීත වලට වැඩියෙන්ම.. මේ ගීත වල පිරිමි මීහරක් වගේ අඩන්නේ නැත්නම් තමයි හොඳ.. පිරිමියෙක්ගේ ගේ පෞරුෂයට ඒක හොදද මන්දා..

 

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා.............
ඔබ හැර ගිය පෙම්බර හිත

thanks maduranaga...ane eka nam ethththa ,,math asa hotu peragena pirimi adana ewata

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Mar 2015 07:09 AM
  •  Quote
  •  Reply
lassana sindu dekak tiyanava. eth ahuve ne. meva dl kara ganna barida ayye
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2015 08:28 AM
  •  Quote
  •  Reply
වීඩියෝ ද mp3 ද හිමාලි නංගි?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
04 Mar 2015 08:28 AM
  •  Quote
  •  Reply
Maduranga malaya deela thiyenne sinduwa
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Mar 2015 08:37 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 04 Mar 2015 08:28 AM
වීඩියෝ ද mp3 ද හිමාලි නංගි?

 

mp3 tibunama athi ayye

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Mar 2015 08:38 AM
  •  Quote
  •  Reply
සද තරු නිහඩයි
ගහ කොළ නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැගුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කලා

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඩවා මතකය ඉකිබිද
හදවත අවදි කලා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Mar 2015 08:57 AM
  •  Quote
  •  Reply
W D Amaradewage lasana song ekak.......huga dawasakin ahuwe............
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Mar 2015 11:49 AM
  •  Quote
  •  Reply
සද තරු නිහඩයි
ගහ කොළ නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

math asai me kotasata godak...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Mar 2015 05:18 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 04 Mar 2015 05:53 AM
Posted By Ind007ka on 03 Mar 2015 06:04 PM
Posted By Rosi on 03 Mar 2015 05:49 PM
Posted By Ind007ka on 03 Mar 2015 05:23 PM
Posted By Rosi on 03 Mar 2015 01:46 PM

රත්තරං නෙත් දෙකෙන් සලා සිහිල් පවන්...ජීවීතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං....

matada kiwwe  ?

ane ithin mawa aran yana thanakata yamuko rattaran

 

higa kaka kolapathak aran  - lunui bathui kamuko raththaran

 

 

 

 

 

lunui bathui kanne mokatada rattran me tharam dewal uyanna pihanna dannakota

 

 

 

ahenam isso kakaa imuko raththaran

 

 

as rathuweida rattaran..?

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Mar 2015 05:57 PM
  •  Quote
  •  Reply

kauda  ratharan.............

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Mar 2015 10:19 PM
  •  Quote
  •  Reply
මේ සසර දනව්වේ
අපි අසරන වෙලා වගේ
හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2015 10:26 PM
  •  Quote
  •  Reply

කපුගේ ශුරීන්ගේ ලස්සන බොදු බැති ගීයක්.. සංගීතයත් අපුරුවට යෙදවිලා තියෙනවා.. අද පෝය දවස නිසා වෙන්න ඇති හිමාලි නගාට මේ ගීතය ඇහිලා තියෙන්නේ විශේෂයෙන් ම.

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Mar 2015 10:44 PM
  •  Quote
  •  Reply
ow ayye ada ude TV eke giye. harima lassana man godak kamathi sinduvak me
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Mar 2015 05:59 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 04 Mar 2015 10:19 PM
මේ සසර දනව්වේ
අපි අසරන වෙලා වගේ
හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

 

 

meka nam math asa sinduwak .... eththatama api asarana wela neda inne

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Mar 2015 06:01 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 04 Mar 2015 05:18 PM
Posted By Rosi on 04 Mar 2015 05:53 AM
Posted By Ind007ka on 03 Mar 2015 06:04 PM
Posted By Rosi on 03 Mar 2015 05:49 PM
Posted By Ind007ka on 03 Mar 2015 05:23 PM
Posted By Rosi on 03 Mar 2015 01:46 PM

රත්තරං නෙත් දෙකෙන් සලා සිහිල් පවන්...ජීවීතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං....

matada kiwwe  ?

ane ithin mawa aran yana thanakata yamuko rattaran

 

higa kaka kolapathak aran  - lunui bathui kamuko raththaran

 

 

 

 

 

lunui bathui kanne mokatada rattran me tharam dewal uyanna pihanna dannakota

 

 

 

ahenam isso kakaa imuko raththaran

 

 

as rathuweida rattaran..?

 

 

 

 

ahenam koththu kamu raththaran

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Mar 2015 06:34 AM
  •  Quote
  •  Reply
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැ‍ටුනේ...
කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...
දුම්රිය මොහොතක් නතර වුනේ....
0
Add Reply
Page 13 of 76 << < 1112131415 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below