Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by Indika Kodithuwakku මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 12 of 76 << < 1011121314 > >> Author Messages HimaliVeteran MemberPosts:1636 03 Mar 2015 06:21 PM Quote Reply ඔබට නොහැක මගෙ සෙවනට එන්නට මටද නොහැක මල් විමන් තනන්නට නමුදු සොදුරෙ මෙ සුවිසල් අහස යට අපෙ සුසුමන් හමුවෙලා මුමුණනු ඇත අතගිලි නොබැදෙන සිත බැදි සෙනෙහස සසර පුරා ලග ඉන්න ඇති ඒ අත් බවයෙත් මේ වාගෙම අපි හමු වි වෙන් වි යන්න ඇති 0 Indika DampahalaVeteran MemberPosts:3410 03 Mar 2015 07:47 PM Quote Reply Posted By Rosi on 01 Mar 2015 10:57 AM ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න නෑ සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ සහතික ඇත්ත... ලස්සනයි සිංදුව 0 Indika DampahalaVeteran MemberPosts:3410 03 Mar 2015 07:49 PM Quote Reply Posted By Himali on 02 Mar 2015 07:22 PM ප්‍රේමය ලොව හැම තැනම ඇතී හැම දෙනටම හමුවෙලා ඇතී එනමුදු ප්‍රේමය කිමැයි කියා හදුනාගත් කිසි කෙනෙකු නැතී චන්දන ලියනආරච්චි ගේ ගොඩක් ජනප්‍රිය වුන සිංදුවක් .... ලස්සනයි මේකත් 0 Indika DampahalaVeteran MemberPosts:3410 03 Mar 2015 08:18 PM Quote Reply ඔබ හැර ගිය පෙම්බර හිත තනියෙන් ඉකි බින්දා........ හද මඬලේ ඔය රුව මා ගෙත්තම් කෙරුවා ....... ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 Mar 2015 11:32 PM Quote Reply මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවා නම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නෑ නුඹ බැසයන්න 0 HimaliVeteran MemberPosts:1636 03 Mar 2015 11:35 PM Quote Reply Posted By Ind007ka on 03 Mar 2015 11:32 PM මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවා නම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නෑ නුඹ බැසයන්න me mokada me a ayye ? ai me duken 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 Mar 2015 11:40 PM Quote Reply මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවා නම් ආසයි මං කවුළු පියන් හැරල තියන්න තරහක් නැහැ නෑවිත් ඉන්න මගේ පුංචි රෝස මලේ..... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Mar 2015 12:57 AM Quote Reply මොනවා උනත් බඹරා වියපත් කියලා තේරිලා වගේ දැන්.. ලස්සන ගීතයක් ඉන්දික අයියේ! 0 HimaliVeteran MemberPosts:1636 04 Mar 2015 01:08 AM Quote Reply Posted By maduranga001 on 04 Mar 2015 12:57 AM මොනවා උනත් බඹරා වියපත් කියලා තේරිලා වගේ දැන්.. ලස්සන ගීතයක් ඉන්දික අයියේ! ane paw ohoma kiyanna epa thavath andai ayye 0 isuru sampathSuper Senior MemberPosts:7342 04 Mar 2015 01:10 AM Quote Reply viyapath babarek adanawa,,,,,,,,,,,,,poto ekak ewanna banna.... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Mar 2015 01:15 AM Quote Reply 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 04 Mar 2015 01:36 AM Quote Reply kathawa dukaii 0 HimaliVeteran MemberPosts:1636 04 Mar 2015 01:58 AM Quote Reply Posted By maduranga001 on 04 Mar 2015 01:15 AM me moko me 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Mar 2015 02:05 AM Quote Reply සින්දුවක්.. සින්දුවක්.. වෙන .මොනවවත් නැහැ.. අහලා නැද්ද? 0 HimaliVeteran MemberPosts:1636 04 Mar 2015 02:06 AM Quote Reply na ane 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Mar 2015 02:24 AM Quote Reply අහලා නැත්නම් ඔන්න එහෙනම් අහළා බලන්නකෝ.. පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ.. දහමේ ගුණ පත් ඉරු තුල නිදන යාමයේ... ඉද හිට හෝ සපමින සිත් සතන් සැනැසු... කරැමේ කිම වදවෙන හිරැ සදිසි මිනිස්සූ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 04 Mar 2015 03:07 AM Quote Reply Posted By maduranga001 on 04 Mar 2015 01:15 AM ammo meka nam thadatama hithata wedila wage 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Mar 2015 03:09 AM Quote Reply නෑ.. අර විශ්‍රාම ගත්ත උරුගුවේ ජනාධිපතිතුමා නිසා මට ඕක මතක් උනේ.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 04 Mar 2015 03:10 AM Quote Reply Posted By Ind007ka on 03 Mar 2015 11:32 PM මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවා නම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නෑ නුඹ බැසයන්න allapu waththe kamarnka kala neda me amuthu leda hadagena thiyenne 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 04 Mar 2015 03:15 AM Quote Reply api kaala beela innawata irisiyawa... 0 Add Reply Page 12 of 76 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit