You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Aug 2020 09:15 AM by  Richrox
Athula Sri Gamage - Muthu Kandulin {320kbps}
 791 Replies
Sort:
You are not authorized to post a reply.
Page 39 of 40 << < 3637383940 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Dec 2019 08:42 AM
දෙවට අයිනේ මල් පිපෙන්නේ....

මම ගොඩක් ආසම ගීතයක්... ස්තූතියි මල්ලී නැවත සිහිපත් කළාට...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 Dec 2019 09:50 PM
පාසල් කාලයේ ඔහුගේ නවකතාවක් කියෙව්වා. ඊට පස්සේ තම ඒ කාලේ ඔහු ගැන හොයන්න් ගත්තෙ. හැඳින්වීමේ සටහන් වෙලා තිබ්බ ඔහුගේ පාසල් කාලය ගැන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
11 Dec 2019 07:48 PM

Piyumi Nisansala - Kandulu Dunne

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Dec 2019 08:06 PM
මාත් පෝලිමට ආවා .........
0

Vas
Basic Member
Basic Member
Posts:223






--
11 Dec 2019 08:20 PM
මටත් මෙ අලුත්ඇල්බම් දෙන්න
ස්තුතියි
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
11 Dec 2019 08:26 PM
මාත් ආවා පෝලිමට ........
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
13 Dec 2019 08:55 AM
Posted By smt90 on 11 Dec 2019 07:48 PM

Piyumi Nisansala - Kandulu Dunne

 

තව ලස්සන ඇල්බම් 1ක් , තැන්ක්ස් SMT

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
05 Mar 2020 09:04 AM
Posted By smt90 on 11 Dec 2019 07:48 PM

Piyumi Nisansala - Kandulu Dunne

 

මල්ලි මේ ඇල්බම් එක මටත් දියන්කො ..මගෙ ළගත් නෑ ..

ස්තූතියි අප්ලෝඩ් කලාට 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
05 Mar 2020 09:12 AM
Posted By smt90 on 21 Nov 2019 09:24 PM

Bhadraji Mahinda Jayatilaka - Sudu Asupita

 

 


ස්තූතියි මල්ලි මේ ඇල්බමයටත් .. ගොඩක් වටින ඇල්බම් එකක් මේක 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
05 Mar 2020 12:38 PM
මාත් පෝලිමට ආවා
0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
05 Mar 2020 12:56 PM

මටත් මේ ඇල්බම් දෙක ගන්න පුළුවන්ද

Bhadraji Mahinda Jayatilaka - Sudu Asupita

Piyumi Nisansala - Kandulu Dunne

0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
19 May 2020 10:11 AM
thanks very very much saho album 4 gaththa eakaka pw eaka danne na
0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
20 May 2020 10:06 AM
Posted By smt90 on 11 Dec 2019 07:48 PM

Piyumi Nisansala - Kandulu Dunne

 

 

මේ ඇල්බම් එක නම් ලැබුනේ නෑ. පුළුවන් වෙලාවක ලබාදෙන්න. අනික් ඇල්බම් වලට ගොඩාක් ස්තූති. 

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 May 2020 08:48 PM
Posted By smt90 on 11 Dec 2019 07:48 PM

Piyumi Nisansala - Kandulu Dunne

 

 

මේ ඇල්බමය මට මග හැරිලානේ. ඉඩ තියෙන වෙලාවක මටත් දෙන්න..

 

 

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
14 Jun 2020 04:31 PM
පාස් වර්ඩ් pm එක ලැබුනා ..ස්තූතියි මල්ලි ඇල්බම් දෙකට..👍😎
Business, you know, may bring money, But friendship hardly ever does.
0

oshan01
New Member
New Member
Posts:3






--
14 Jul 2020 08:34 AM
පියුමි නිසංසලා කදුලු දුන්නෙ ඇල්බම් එක ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
17 Jul 2020 07:22 PM
පියුමි නිසංසලා කදුලු දුන්නෙ ඇල්බම් එක ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද

අලුත් යාලුවෙක් නේද
මුලින්ම කියන්න ඕනේ වෙන සයිට් වගේ නෙමේ මේක ඔයා මේ සයිට් එකේ search එකක් දාලා බලන්න.
වැඩේ යන විදිහ හොගන්න පුළුවන් වෙයි.
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
17 Jul 2020 07:39 PM

Athula Sri Gamage - Muthu Kandulin

 

 

0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
18 Jul 2020 10:05 AM
Posted By smt90 on 17 Jul 2020 07:39 PM

Athula Sri Gamage - Muthu Kandulin

NEXT ALBUM

 

 

අම්මේ ඉතින්... මීට අව්රුදු 15කට 20කට විතර කලින් අපේ Music බෑන්ඩ් එකක් තිබුනා. මමත් ඒකේ එහෙන් මෙහෙන් සින්දු ටිකක් කිව්වා. ගොඩක් දුරට අතුල ශ්‍රී ගමගේගෙ ගීත තමයි ගායනා කරේ. ගොඩක් ලස්සන ඇල්බම් එකක්. පුළුවන් වෙලාවක මටත් මේක ලබා දෙන්න. 

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Jul 2020 11:23 AM
smt90 මලයා. කොහොමද සැප සනිප...
0
You are not authorized to post a reply.
Page 39 of 40 << < 3637383940 > >>