You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Aug 2020 09:15 AM by  Nuwan perera
Athula Sri Gamage - Muthu Kandulin {320kbps}
 791 Replies
Sort:
You are not authorized to post a reply.
Page 38 of 40 << < 3637383940 > >>
Author Messages

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
22 Oct 2019 11:09 AM
Posted By smt90 on 22 Oct 2019 08:36 AM

Challenges Movie (Original Motion Picture Soundtrack)

 

Audio Info

Formate - MP3 | File Size - 63MB

Bit rate - 320kbps



meka matath denna
0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
10 Nov 2019 09:28 AM
thanks album tikata saho
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
21 Nov 2019 09:24 PM

Bhadraji Mahinda Jayatilaka - Sudu Asupita

 

 


0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
21 Nov 2019 11:47 PM
Posted By smt90 on 21 Nov 2019 09:24 PM

Bhadraji Mahinda Jayatilaka - Sudu Asupita

 

 



Matath One Meka Thanks Dakalawath Na Mewa
0

Hasi Vas
Basic Member
Basic Member
Posts:223






--
22 Nov 2019 05:14 AM
ස්තූතියි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Nov 2019 05:17 AM
Posted By smt90 on 21 Nov 2019 09:24 PM

Bhadraji Mahinda Jayatilaka - Sudu Asupita

 

 



මටත් දෙන්න මේ ඇල්බම් එක
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Nov 2019 06:08 AM
Posted By smt90 on 21 Nov 2019 09:24 PM

Bhadraji Mahinda Jayatilaka - Sudu Asupita

 

 




මේ ඇල්බම් එක නම් මාගාවත් නැහැ..අහලවත් නැහැ..මටත් ඕන
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
22 Nov 2019 06:27 AM
ahalwath nati ekak matath ona
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Nov 2019 07:57 AM
මේ ඇල්බමය මටත් ඔනේ මල්ලී...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Nov 2019 09:07 AM
අලුත් ඇල්බමයක්
0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
22 Nov 2019 12:13 PM
Thanhs Saho link eaka Labuna
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Nov 2019 12:15 PM
ඇල්බම් 2ක්ම දාලනේ හිමිහිට මටත් එවන්න .....
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Nov 2019 09:33 PM
සුදු අසු පිට ඇල්බම් එක මටත් එවන්න මල්ලි.
කවුද මේ භද්‍රජී කියන්නෙ ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Nov 2019 06:47 AM
Bhadraji Mahinda Jayatilaka - Sudu Asupita මටත් දෙන්න.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
27 Nov 2019 06:51 PM
Posted By smt90 on 21 Nov 2019 09:24 PM

Bhadraji Mahinda Jayatilaka - Sudu Asupita

 

 



තව ලස්සන ඇල්බම් 2 දීලා තියන්නේ, අපිට ගන්න අවසරද 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Nov 2019 07:48 PM
කවුද මේ භද්‍රජී කියන්නෙ ?
ඉතා දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. වැඩි කලක් ඇමරිකාවේ ජිවත් උනේ. පොත් පත් මෙන්ම ගීත රැසක් රචනා කර තියෙනවා. වරෙක අපි පාසල් කාලයේ කරපු ප්‍රසංගයට ආරාධනා කළා ලංකාවට පැමිණි මොහොතක. ලස්සන ගීත කිහිපයක්ම තියෙනවා. මොහු අපේ පාසලේ ආදී ශිෂ්‍යයෙක්. මා දන්නා පරිදි මා කුඩා කාලයේ සිටි පාසල් නෙවාසිකාගයේ ඔහුත් ඔහුගේ කුඩා කාලය ගෙවා තිබෙනවා.

ඒ ප්‍රසංගයේ 1999 වසරේ දී ගත්ත චායාරුපයක් ඇති. හොයා ගත්තොත් දාන්නම්කො.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Nov 2019 07:50 PM
මේ ඔහුගේ ජනප්‍රිය ගීතයක්. අහල තියෙනව නේද?

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
28 Nov 2019 08:26 AM
ස්තුතියි අයියේ මේ විස්තර දැම්මට මාත් කලින් මේ විස්තර දැනගෙන හිටියේ නැ ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Nov 2019 03:20 PM
ගොඩක් ගීත ඔහු විසින්ම ලියා තනු නිර්මාණය කොට ඔහු විසින්ම ගයන ලද ඒවා...

මේ ගීතයත් ඉස්සර නිතර ගුවන් විදුලියේ ප්‍රචාරය උනා.

දෙවැට අයිනේ මල් නෙලන්නේ...

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Dec 2019 11:00 PM
ස්තූතියි වීඩියෝ ටිකත් බලන්න දැම්මට.
0
You are not authorized to post a reply.
Page 38 of 40 << < 3637383940 > >>