Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Aug 2020 09:15 AM by Nuwan perera Athula Sri Gamage - Muthu Kandulin {320kbps} 791 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 32 of 40 << < 3031323334 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Aug 2018 05:22 PM Posted By sanj on 16 Aug 2018 07:02 AM Posted By smt90 on 16 Aug 2018 02:24 AM Gee Visithura - Nonstop [NEXT ~ ALBUM] මචන් මටත් ඕනෙ මේ ඇල්බම් එක මන් ගාව තියන එකේ 2.59 විනාඩියෙදි හරියට සින්ක් ව්ලා නෑ වගේ තියෙන්නෙ ටී එම් ගෙ සින්දුව ඉවර වෙන තැන. ඔය හේතුව නිසාම නැවත මටත් දෙන්න. 0 Indika DampahalaVeteran MemberPosts:3410 16 Aug 2018 08:36 PM Posted By smt90 on 16 Aug 2018 02:24 AM Gee Visithura - Nonstop [NEXT ~ ALBUM] මේ නන්ස්ටොප් එකනම් මටත් ඕනෙ මල්ලි ... බලාගෙන ඉන්නවා එහෙනම් 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 16 Aug 2018 08:46 PM Posted By smt90 on 16 Aug 2018 02:24 AM Gee Visithura - Nonstop [NEXT ~ ALBUM] තව ලස්සන ඇල්බම් 1, මේක නම් මගේ ලග තියනවා, තැන්ක්ස් 0 chamara duleepMost Senior MemberPosts:13471 17 Aug 2018 03:41 AM ස්තුතියි ඔබට..ලින්ක් එක ලැබුණා..හොඳ නන්ස්ටෝප් එකක්.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Aug 2018 08:52 AM මේක සුපිරි නන්ස්ටොප් එකක්.මේක 320න් නම් මගේ ලග නෑ. මටත් එවන්න මල්ලි. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 18 Aug 2018 03:00 AM ස්තූතියි සුපිරි ඇල්බම් එක 0 PrasannaNew MemberPosts:11 19 Aug 2018 04:40 AM මටත් ඔනී මේ ඇල්බම් එක කොහොමද Download කරගන්නෙ Link එක මට එවන්න ස්තුතියි මේ ඇල්බම් Cover එක ලබා දුන්නට. 0 chamara duleepMost Senior MemberPosts:13471 19 Aug 2018 05:14 AM ප්‍රසන්න එහෙම ඇල්බම් දෙන්නේ නැහැ..මේ සයිට් එක පොඩ්ඩක් ඇවිදිලා බලලා ඉන්නකෝ.. 0 PrasannaNew MemberPosts:11 19 Aug 2018 06:34 AM ස්තුතියි චාමර 0 Indika DampahalaVeteran MemberPosts:3410 19 Aug 2018 09:21 PM Posted By sanj on 16 Aug 2018 07:02 AM මචන් මටත් ඕනෙ මේ ඇල්බම් එක මන් ගාව තියන එකේ 2.59 විනාඩියෙදි හරියට සින්ක් ව්ලා නෑ වගේ තියෙන්නෙ ටී එම් ගෙ සින්දුව ඉවර වෙන තැන. උඹ ඔය කියන අවුල මේකෙත් තියෙනව ... මන් කූල් එකේ අහ අහ හිටියෙ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Aug 2018 09:12 AM කෝ මේ මලයා.....මට නම් තාම ඇල්බම් එක ලැබුනේ නෑ..... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Sep 2018 01:17 PM Posted By kingD on 19 Aug 2018 09:21 PM Posted By sanj on 16 Aug 2018 07:02 AM මචන් මටත් ඕනෙ මේ ඇල්බම් එක මන් ගාව තියන එකේ 2.59 විනාඩියෙදි හරියට සින්ක් ව්ලා නෑ වගේ තියෙන්නෙ ටී එම් ගෙ සින්දුව ඉවර වෙන තැන. උඹ ඔය කියන අවුල මේකෙත් තියෙනව ... මන් කූල් එකේ අහ අහ හිටියෙ ඕක මාස්ටර් එකේම අවුලක් වෙන්න ඕනෙ. මගේ සීඩි එකෙත් එහෙමයි 0 SM THILANKAVeteran MemberPosts:1736 07 Sep 2018 04:20 PM Amith Walpola - Sudu Seetha Sanda Pana (Sunflower) Format : MP3 File Size : 121MB Channel(s) : 2 Channel Overall Bit Rate : 320Kb/s 0 chamara duleepMost Senior MemberPosts:13471 07 Sep 2018 04:43 PM පට්ට ඇල්බම් එකක්නේ..මේ ඇල්බම් එක නම් අහලා නැහැ.මටත් ඕන 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Sep 2018 05:40 PM NEXT එක අපටත් ඕනෑ.. 0 chandana diazBasic MemberPosts:347 07 Sep 2018 05:52 PM Posted By smt90 on 07 Sep 2018 04:20 PM NEXT | NEXT | NEXT | NEXT | NEXT |NEXT| මන් ගාව මෙ ඇල්බම් එක තියනවනෙ ඒත් ඉන්දික මියුසික් සෙන්ටර් ලේබලයෙන් සේම් ට්‍රැක් ලිස්ට් විත් සන්ෆ්ලවර් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 Sep 2018 08:10 PM මේ smt මල්ලි දාලා තියෙන කවරයෙන් තමයි මුලින්ම කැසට් ආවේ. පස්සෙ කාලෙ ආව සීඩී කැසට් කවරෙ වෙනස් කරලා ආවා. අනික සුදු සීත සදපාන නමත් පස්සෙ කාලෙ ආව සීඩී වල නෑ. මේක මගේ ලගත් තියෙන්නේ 128න්. මටත් ඕනෙ මල්ලි මේක. 0 chandana diazBasic MemberPosts:347 07 Sep 2018 09:38 PM Posted By hasithad on 07 Sep 2018 08:10 PM මේ smt මල්ලි දාලා තියෙන කවරයෙන් තමයි මුලින්ම කැසට් ආවේ. පස්සෙ කාලෙ ආව සීඩී කැසට් කවරෙ වෙනස් කරලා ආවා. අනික සුදු සීත සදපාන නමත් පස්සෙ කාලෙ ආව සීඩී වල නෑ. මේක මගේ ලගත් තියෙන්නේ 128න්. මටත් ඕනෙ මල්ලි මේක. ඔව් IMC කරපු ඇල්බම් එකේ සුදු සීත සදපාන කියන නම නෑ මම හිතන්නෙ ඒක බජට් පැක් එකක් වෙන්න ඇති. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 08 Sep 2018 06:18 AM මගේ ලඟ නම් මේ ඇල්බම් එක නැහැ. මමත් පෝළිමට එකතු වෙනවා. මටත් ගන්න අවසර 0 chamara duleepMost Senior MemberPosts:13471 08 Sep 2018 08:28 AM ස්තුතියි මටත් ලබා දුන්නට..මේ ඇල්බම් එක අහලා නැහැ 0 You are not authorized to post a reply. Page 32 of 40 << < 3031323334 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala