Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Oct 2020 06:51 PM by ruwan mahagama (65) . ගී අනුවාදන 689 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 23 of 35 << < 2122232425 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 02 Mar 2017 09:53 PM ඔව් මෙවර ඔස්කාර් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයේ ගීත ඇතුලත් සීඩී තැටිය. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 03 Mar 2017 07:03 AM මම නම් මේ වගේ එකක් දැක්කෙත් අදයි. මොක වුනත් නියම එකක් වගේ. 0 isuru sampathSuper Senior MemberPosts:7342 03 Mar 2017 08:44 AM අන්තිමට දාපු ඇල්බම් 2ක මේ පැත්තටත් එවන්න සමන්ත අයියේ . 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 11 Mar 2017 11:02 PM අපිට එවන්න අහල බලන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Mar 2017 11:05 PM Audio -English එකට තමයි මේක එහෙනම් වැටෙන්න ඕන. අපටත් දෙන්නකො අහල බලන්න. 0 chamara duleepMost Senior MemberPosts:13471 12 Mar 2017 06:31 PM ඔය ඇල්බම් එක මිඩියාෆයර් එකට අප්ලෝඩ් වෙන්න නැතුව ඇති.මොකද ඉංග්‍රිසි ඇල්බම් එකක් නිසා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 07 Apr 2017 10:47 PM (48). W.PREMARATHNE - (2009) Aetha Chandana Hime ඩබ්. ප්‍රේමරත්න - ඈත චන්දන හිමේ ගාමිණීගේ ඉල්ලීමක්.. INFO Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න . හැකි සෑම අවස්ථාවකදීම මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Apr 2017 11:04 PM සමන්ත අයියා ගාමිණි අයියාගේ ඉල්ලීම ඉටු කරලා නේද? ස්තූතියි සමන්ත අයියේ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Apr 2017 01:38 AM ගාමිණි අයියා වෙනුවෙන් මෙම ඇල්බමය ලබා දුන්නට සමන්ත අයියට බෙහෙවින් ස්තූතියි. අපි වෙනුවෙන් අපි. 0 chamara duleepMost Senior MemberPosts:13471 08 Apr 2017 06:53 AM Posted By samantha on 07 Apr 2017 10:47 PM (48). W.PREMARATHNE - (2009) Aetha Chandana Hime ඩබ්. ප්‍රේමරත්න - ඈත චන්දන හිමේ ගාමිණීගේ ඉල්ලීමක්.. INFO Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න . හැකි සෑම අවස්ථාවකදීම මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න. මේ ඇල්බම් එක මා ගාව නැහැ.මටත් ඕන 0 SM THILANKAVeteran MemberPosts:1736 08 Apr 2017 08:20 AM ලස්සන ඇල්බම් එකක් දාලා තියෙන්නේ.. ස්තුතියි අයියේ මේ ඇල්බම් එකට මං ලග මේ ඇල්බම් එක 128 න් තිබ්බේ මටත් ගන්න අවසර තියේද .... 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 08 Apr 2017 11:54 AM සමන්තට ගොඩක් ස්තුති මම ආසා කරනා ගී ටිකක් අසන්නට එය ලබා දුන්නට again by again thanks Samantha 0 Supun TharangaBasic MemberPosts:339 08 Apr 2017 06:55 PM Supiri album ekak ne 0 Supun TharangaBasic MemberPosts:339 08 Apr 2017 06:56 PM Man laganan thiyenawa , kepavima agaya karanawa isthuthi 0 Dushan ShyomalVeteran MemberPosts:2536 09 Apr 2017 02:09 AM මේ ඇල්බම් එක නම් මගේ ලගත් නෑ මටත් අහන්න අවසරය බොහොම ස්තුති 0 chamara duleepMost Senior MemberPosts:13471 10 Apr 2017 01:02 AM Posted By samantha on 07 Apr 2017 10:47 PM (48). W.PREMARATHNE - (2009) Aetha Chandana Hime ඩබ්. ප්‍රේමරත්න - ඈත චන්දන හිමේ ගාමිණීගේ ඉල්ලීමක්.. INFO Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න . හැකි සෑම අවස්ථාවකදීම මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න. ස්තුතියි අයියේ මමත් අරගත්තා 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 10 Apr 2017 01:07 AM Posted By samantha on 07 Apr 2017 10:47 PM (48). W.PREMARATHNE - (2009) Aetha Chandana Hime ඩබ්. ප්‍රේමරත්න - ඈත චන්දන හිමේ ගාමිණීගේ ඉල්ලීමක්.. INFO Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. සයිට් එකේ ක්‍රියාකාරී අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න . හැකි සෑම අවස්ථාවකදීම මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න. තව ලස්සන ඇල්බම් එකක් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Apr 2017 06:26 PM මිහිලියගෙ දුනු සපු වපුරා ...විහිදුනු පියයුරු යුවල නෙරා ...... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Apr 2017 09:08 PM මිහිලියගෙ දුනු සපු වපුරා ...විහිදුනු පියයුරු යුවල නෙරා ......"මිහිලියගේ තුනු සපුව පුරා.." නේද? තුනු සපුව. තරුණ රුපශ්‍රිය කියන එක. ලස්සන ගීත ටිකක්. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Apr 2017 10:01 PM මේ ඇල්බමය මටත් ඕනේ... 0 You are not authorized to post a reply. Page 23 of 35 << < 2122232425 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala