You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Oct 2020 06:51 PM by  ruwan mahagama
(65) . ගී අනුවාදන
 689 Replies
Sort:
You are not authorized to post a reply.
Page 22 of 35 << < 2021222324 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Feb 2017 04:04 AM
අපෝ එක නම් සිරා කතාව උගේ ලොකු ලයින් බලන්න ගියාම එපා වෙනවා මම නම් එක නිසා දවසක් ගියා බන්දුල ජයසිංහ සර් එක්ක එතකොට වැඩේ කරලා දුන්න
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
13 Feb 2017 06:00 PM
ස්තූතියි සමන්ත අයියේ, album දෙක අද තමයි download කර ගත්තේ.
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
13 Feb 2017 06:22 PM
දේශාභිමාණී ගී - නව එළියක් album eka matath one
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Feb 2017 11:52 PM

(47). මිල්ටන් මල්ලවාරච්චි  2 සන්ෆ්ලවර්ස් සමඟ


 Milton with Sunflowers- 02





INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Feb 2017 12:55 AM
ස්තුතියි අයියේ
ඔයා ඉතින් දෙනව කිවුවොත් පහුවදා බඩු ගොඩ දාල තමයි
මමත් ගන්න අවසර පතනවා මං ලග ඇත්තෙත් 128 න්
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
15 Feb 2017 03:28 AM
බොහොමත්ම ස්තුති සමන්ත අයියේ මේ ඇල්බම් එක ලබා දුන්නට

මටත් අරගන්න අවසරය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Feb 2017 03:38 AM
මිල්ටන්ගේ සන්ෆ්ලවර් ඇල්බම් ටික මගේ ළග නැහැ වගේ..
මේක මමත් ගන්නවා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Feb 2017 04:20 AM
Posted By samantha on 14 Feb 2017 11:52 PM

(47). මිල්ටන් මල්ලවාරච්චි  2 සන්ෆ්ලවර්ස් සමඟ


 Milton with Sunflowers- 02





INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

 

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .

හැකි සෑම අවස්ථාවකදීම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.



මේ ඇල්බම් එක නම් 320න් නැහැ.මටත් ඕන
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Feb 2017 06:36 AM
(42). ROY PIERIS with SUNFLOWERS

මේ CRS එක වෙනස් එකක්ද? නැත්නම් සන්ෆලවර් එක්ක දෙකක් තියෙනවද රෝයි පීරිස් ගේ?

මටත් ලින්ක් එක දෙන්නකෝ අහල බලන්න.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Feb 2017 07:48 AM
Posted By maduranga001 on 15 Feb 2017 06:36 AM
(42). ROY PIERIS with SUNFLOWERS

මේ CRS එක වෙනස් එකක්ද? නැත්නම් සන්ෆලවර් එක්ක දෙකක් තියෙනවද රෝයි පීරිස් ගේ?

මටත් ලින්ක් එක දෙන්නකෝ අහල බලන්න.
CRS සහ  නිල්වලා ලේබලය යටතේ  සන්ෆලවර්ස් ඇල්බම්  2 ක් තියෙනවා

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Feb 2017 10:30 AM
Posted By samantha on 15 Feb 2017 07:48 AM
Posted By maduranga001 on 15 Feb 2017 06:36 AM
(42). ROY PIERIS with SUNFLOWERS
මේ CRS එක වෙනස් එකක්ද? නැත්නම් සන්ෆලවර් එක්ක දෙකක් තියෙනවද රෝයි පීරිස් ගේ?
මටත් ලින්ක් එක දෙන්නකෝ අහල බලන්න.
CRS සහ  නිල්වලා ලේබලය යටතේ  සන්ෆලවර්ස් ඇල්බම්  2 ක් තියෙනවා
ස්තූතියි සමන්ත අයියේ ලින්කුවට.
CSR සීඩී එකේ අන්තිම සිංදු 5 සංගීතය වෙනස් නේද? ඒ සිංදු 5 අරගෙන තියෙන්නෙ ෂා-තුෂාන් මලයල දීපු "සමුගන්නම් ළඳේ" ඔරිජිනල් කැසට් එකේ සිංදු වෙන්න ඕන.

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
15 Feb 2017 01:33 PM
අයියා තවත් ලස්සන ඇල්බම් එකක් දීලා.....
ස්තුතියි අයියේ මේ ඇල්බම් එකට.
මටත් ගන්න අවසරද මේ ඇල්බම් එක
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
16 Feb 2017 02:49 AM
Me album ekanan mulma print eke cd eka man laga tiyenawa........oyage uthsahaya agaya karanawa , e wagema suba pathanawa idiriyatath album denda puluwan wenda kiyala
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Feb 2017 08:14 AM
ජා ඇල ස්ටැන්ලීස් එකෙන් කරපු සුපිරිම ඇල්බම් සෙට් එකේ තවත් එකක්.
අයියේ මටත් ගන්න අවසර මේ ඇල්බම් එක.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
16 Feb 2017 09:15 PM
සමන්ත අයියේ මටත් ඕන මේක මොකද මගේ ලග 320න් නෑ, ඒ වගේම ඉල්ලපු ගමන් album එක දීපු අයියට ගොඩක් ස්තූතියි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Mar 2017 09:20 AM
COMMING SOON>>>




0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Mar 2017 04:01 PM
මොකක්ද බොලේ මේක..


චිත්‍රපටයක් නම් අාවා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2017 05:23 PM
මේ ඇල්බම් එක මටත් ඕන.මේ ඉංග්‍රිසි ඇල්බම් එකක් නේද
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
02 Mar 2017 05:47 PM
මරු ඇල්බම් එකක් දෙන්න යන්නේ...
මටත් මේ ඇල්බම් ගන්න අවසර...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Mar 2017 05:49 PM
මෙවර ඔස්කාර් සම්මන උලලෙ හොදම චිත්‍රපටය
0
You are not authorized to post a reply.
Page 22 of 35 << < 2021222324 > >>