You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Oct 2020 06:51 PM by  ruwan mahagama
(65) . ගී අනුවාදන
 689 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 35 << < 12345 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
18 Sep 2016 09:21 AM
ස්තූතියි සමන්ත අයියේ සුපිරි ඇල්බම් ටිකක් දාලා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
18 Sep 2016 09:29 AM
shaaa supiri album ekak dala thiyenne samantha ayiyaa thnks hodeeee.......
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973

--
18 Sep 2016 09:40 AM

  සමන්ත අයියා අළුතෙන් පටන් thread එකට මගෙන් උණුසුම් සුබ පැතුම්. මගේ ඉල්ලීමත් ඉටු කලාට ඔයාට ගොඩක් පින්. පහත තියෙන album ටික ඉඩ ඇති වෙලාවක මට එවන්න සමන්ත අයියේ. ගොඩක් ස්තූතියි. (පිරිත් CD එකත් ගත්තා මම)

Posted By samantha on 17 Sep 2016 03:41 AM 

02. සීගිරි සුකුමාළියේ - ප්‍රියන්ත ප්‍රනාන්දු.

Sigiri Sukumaliye -Priyantha Fernando

  320 kbps

 File Size :150 MB

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

Posted By samantha on 17 Sep 2016 04:37 AM 

03. ආදරණීය රෝහණ  ගී නිර්මාණ

Fondest Melodies of Rohana Weerasinghe

 320 kbps

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

Posted By samantha on 17 Sep 2016 11:03 AM 

04. කියඹුලතා - ඇනස්ලි මාලේවන

Annesley Malawana 'Kiyambulatha'

320 kbps

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973

--
18 Sep 2016 09:47 AM
Posted By samantha on 18 Sep 2016 09:20 AM

07. ලස්සනයි ආදරේ  - අමල් පෙරේරා

Lassanayi Adare - Amal Perera

  මම කොමෙන්ට් එක දාන ටිකට සමන්ත අයියා තව album එකක් දාල, මේකත් මට එවන්න අයියේ. ස්තූතියි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
18 Sep 2016 10:07 AM
අයියත් පෝලිමට ඇල්බම් දානවනෙ.ත්‍රෙඩ් එක පටන් අරන් දවස් දෙකට ඇල්බම් 7යි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
18 Sep 2016 10:23 AM
Posted By samantha on 18 Sep 2016 09:20 AM

07. ලස්සනයි ආදරේ  - අමල් පෙරේරා

Lassanayi Adare - Amal Perera

320 kbps

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

මගේ යහළුවෙකු මාගෙන සීඩි 25 ක් පමණ රැගෙන ගියා..

එයින් එකක් මෙම ඇල්බමය. මම රිප් කරගෙන තිබුණෙත් 192 න්.

ඒ නිසා මේ ඇල්බමය ගන්න අවසර පතනවා..

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
18 Sep 2016 11:29 PM
Posted By indika76 on 18 Sep 2016 10:23 AM

මම ලින්ක් එක එවලා ඇති මල්ලී.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
18 Sep 2016 11:43 PM

මේ දෙක මටත් දෙන්නකො

02. සීගිරි සුකුමාළියේ - ප්‍රියන්ත ප්‍රනාන්දු.
07. ලස්සනයි ආදරේ - අමල් පෙරේරා

හොඳයි අයියගේ ඇල්බම් සෙට් එක ආයෙත් පටන් ගත්ත එක.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
19 Sep 2016 12:27 AM
Posted By samantha on 18 Sep 2016 09:20 AM

07. ලස්සනයි ආදරේ  - අමල් පෙරේරා

Lassanayi Adare - Amal Perera

320 kbps

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

… …අනේ මමත් මෙ ඇල්බමයෙ යතුර එවන්න
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
19 Sep 2016 01:09 AM
සමන්ත අයියා ලස්සන ඇල්බම් ටිකක් දාලා .. ස්තූතියි අයියේ මේවා මහන්සි වෙලා අප්ලෝඩ් කරනවට. පුළුවන් නම් මටත් ඇනස්ලි මාලේවන කියඹුලතා  ඇල්බම් එකේ ලින්කුව එවන්න. ස්තූතියි  
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536

--
19 Sep 2016 01:17 AM
තවත් වටිනා ඇල්බම් ටිකක් දාලා තියෙන්නේ
ස්තුති අයියේ මාත් අවසරය ඉල්ලනවා
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170

--
19 Sep 2016 01:40 AM
Posted By samantha on 18 Sep 2016 09:20 AM

07. ලස්සනයි ආදරේ  - අමල් පෙරේරා

Lassanayi Adare - Amal Perera

320 kbps

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

පොච්චියේ මරු ඇල්බම් එකක්. මටත් ගන්ඩ අවසර දෙන්නකො.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973

--
19 Sep 2016 08:50 AM
සෑහෙන කාලෙකින් සුරේෂ්ව දැක්කේ, සමන්ත අයියේ ගොඩක් ස්තූතියි album වලට.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
19 Sep 2016 09:07 AM

08. ආනන්ද සමරකෝන් ගී සරණිය

 320 kbps

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973

--
19 Sep 2016 09:37 AM
Posted By samantha on 19 Sep 2016 09:07 AM

08. ආනන්ද සමරකෝන් ගී සරණිය

 320 kbps

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

තවත් වටිනා කියන album එකක් සමන්ත අයියගෙන්, පළමුවෙන්ම ගන්න අවසරයි මට. 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
19 Sep 2016 09:41 AM

09. මධුරයාමේ.. මුත්තුසාමි  මාස්ටර්  ගී උපහාරය

 MADHURAYAME - MUTHTHUSAMI

 320 kbps

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
19 Sep 2016 10:21 AM
තවත් අනගි ඇල්බම් දෙකක් සමන්ත අයියගෙන්.මට ආනන්ද සමරකෝන් ගී සරණිය දෙන්න අයියේ.
අයියා මුලින් දාපු ඇල්බම් ලින්ක් ලැබුනා.ස්තූතියි ඔයාට.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
19 Sep 2016 10:33 AM
ස්තුති සමන්ත අයියේ
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736

--
19 Sep 2016 10:51 AM
Posted By samantha on 19 Sep 2016 09:41 AM

09. මධුරයාමේ.. මුත්තුසාමි  මාස්ටර්  ගී උපහාරය

 MADHURAYAME - MUTHTHUSAMI

 320 kbps

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

ගොඩක් වටින ඇල්බම් එකක් නේ දාල තියෙන්නේ 

අයියේ මටත් ගන්න පුලුවන්ද ?

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736

--
19 Sep 2016 10:56 AM
Posted By samantha on 19 Sep 2016 09:07 AM

08. ආනන්ද සමරකෝන් ගී සරණිය

 320 kbps

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

මේකත් වටින ඇල්බම් එකක් නේ 

අයියේ මේකත් ගන්න අවසර තියේද?

0
You are not authorized to post a reply.
Page 2 of 35 << < 12345 > >>