You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Oct 2020 06:51 PM by  dosthi83
(65) . ගී අනුවාදන
 689 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 35 << < 12345 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Sep 2016 11:43 AM
ඇල්බම් 2ක් දාල නේ නියමයි ......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Sep 2016 02:32 PM
අනේ මන් නම් ගන්නේ නැ මේවා ,,,එත් ඔයාලගේ මහන්සිය නම් ගොඩක් අගය කරනවා
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 Sep 2016 07:13 PM
Posted By samantha on 19 Sep 2016 09:07 AM

08. ආනන්ද සමරකෝන් ගී සරණිය

 

 320 kbps


සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.


තව ඇලබ්ම් එකක් සමන්ත අයියේ මේක නම් මටත් ඕන
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
19 Sep 2016 08:33 PM
මටත් දෙන්න අය්යෙ මෙ අලුත් දෙක
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
19 Sep 2016 11:04 PM
Posted By samantha on 19 Sep 2016 09:41 AM

09. මධුරයාමේ.. මුත්තුසාමි  මාස්ටර්  ගී උපහාරය

 MADHURAYAME - MUTHTHUSAMI


 320 kbps


සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

 



මේ album එක නම් මම සමන්ත අයියගෙන්ම මීට කලින් ඉල්ලා ගත්තා. ස්තූතියි ඔයාට.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
20 Sep 2016 12:32 AM
Posted By samantha on 19 Sep 2016 09:07 AM

08. ආනන්ද සමරකෝන් ගී සරණිය

 

 320 kbps


සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.


බොහොම වටිනා ඇල්බමයක් 

මේක නම් මටත් ඕනේ අයියේ 

බොහොම ස්තුති 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Sep 2016 09:19 AM

10. තාරුණ්‍යයේ - භාතිය  සන්තුශ්

 The third Album - Bathiya & Santhush


 

 320 kbps


සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Sep 2016 09:24 AM
මම ඔය කියනවා වගේ ක්‍රියාකාරීද අයියේ
මටත් ගන්න පුලුවන්නං මේ ඇල්බම් එක
.
.
.
ස්තූතියි අයියේ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Sep 2016 09:33 AM
ස්තුති අයියේ. මම ගොඩාක් ආස සින්දු සෙට් එකක් තියෙනවා මේ ඇල්බම් එකේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Sep 2016 09:34 AM
සමන්ත අයියා දෙවෙනි වටේ 10වැනි ඇල්බමයත් දාලා.
නියමයි.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
20 Sep 2016 12:05 PM
තවත් නියම ඇල්බම් එකක් ස්තුති අයියේ මේක නම් මගේ ලග තිබුනා
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Sep 2016 12:54 PM
සමන්ත අයියා තවත් ඇල්බම් එකක් දාල නේද .මටත් ගන්න අවසර මගේ ලග 320බිට් නෑ මේක
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
20 Sep 2016 07:21 PM
Posted By samantha on 20 Sep 2016 09:19 AM

10. තාරුණ්‍යයේ - භාතිය  සන්තුශ්

 The third Album - Bathiya & Santhush


 

 320 kbps


සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

 



මගේ ලගත් 128න් තියෙන්නේ මේ album එකත මටත් ගන්න අවසරයි අයියේ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Sep 2016 07:23 PM
සමන්ත අයියත් හිටු කියලා ඇල්බම් දෙනවානේ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Sep 2016 08:56 PM
හැබයි මට pw දෙන්නෙ නැහැ ඉල්ලපු ඊවගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
20 Sep 2016 10:11 PM
Posted By samantha on 20 Sep 2016 09:19 AM

10. තාරුණ්‍යයේ - භාතිය  සන්තුශ්

 The third Album - Bathiya & Santhush


 

 320 kbps


සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

 


ඇල්බම් පෝලිමක් දාලා වගේ 
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Sep 2016 11:04 PM
Posted By Ind007ka on 20 Sep 2016 08:56 PM
හැබයි මට pw දෙන්නෙ නැහැ ඉල්ලපු ඊවගෙ
ඇයි මම එව්වේ නැද්ද?

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Sep 2016 11:39 PM
Posted By Ind007ka on 19 Sep 2016 12:27 AM
Posted By samantha on 18 Sep 2016 09:20 AM

07. ලස්සනයි ආදරේ  - අමල් පෙරේරා

Lassanayi Adare - Amal Perera

… …අනේ මමත් මෙ ඇල්බමයෙ යතුර එවන්න
මේ ඇල්බම් එකනේ ඔයා ඉල්ලා  තිබුණේ.. ඒක ඔයාට එවලා ඇති. ඔයා මට ස්තූති කරලත් තිබුණා.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
21 Sep 2016 03:23 AM
Posted By samantha on 20 Sep 2016 09:19 AM

10. තාරුණ්‍යයේ - භාතිය  සන්තුශ්

 The third Album - Bathiya & Santhush


 

 320 kbps


සයිට් එකේ ක්‍රියාකාරී  අය පමණක් ඉල්ලීම් කරන්න. අඩුම වශයෙන් සයිට් එකේ පෝස්ට් 100 ක් වත්  දමා තිබිය යුතුයි.

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න..

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පල  කිරීම සපුරා තහනම් .

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාධාරනයක් නොකරන්න .හැකි සෑම විටෙකම  මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

 

ලස්සන සිංදු ටිකක් තියනවා මේ ඇල්බම් එකේ මටත් ගන්න පුලුවද අයියේ.....

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Sep 2016 03:43 AM
මොකක්ද මේ දෙවැනි වටේ
0
You are not authorized to post a reply.
Page 3 of 35 << < 12345 > >>