You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 75 of 77 << < 7374757677 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Oct 2018 07:19 PM
හම්මේ මම තේ බොන්න හදම්නෙ, එයින් කෑල්ලක් තිබ්බ නම් මරු
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Oct 2018 06:33 AM

බතල කට්ලට්



අවශ්‍ය ද්‍රව්‍ය
බතල ග්‍රෑම් 150
මාළු ග්‍රෑ. 150
ගම්මිරිස් කුඩු ටිකක්
ලොකුලූනු ගෙඩියක්
කරපිංචා කිනිත්තක්
මිරිස් කුඩු ටිකක්
ලුණු රසට අනුව
බැදගැනීමට තෙල්
පාන් කුඩු ටිකක්
බිත්තරයක්


සාදන ආකාරය
බතල සහ මාළු වෙන වෙනම තම්බා ගන්න. දැන් මාළුවල කටු ඉවත් කර ‍පොඩි කර ගන්න. බතලද තම්බා ‍පොතු ඉවත් කර ‍පොඩිකර ගන්න. දැන් ලූනු, අමුමිරිස්, කරපිංචා සිහින්ව කපා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට ලූනු, අමුමිරිස්, කරපිංචා දමන්න. තෙම්පරාදු වන ඵවිට ලුණු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු දමන්න. දැන් එයට තම්බාගත් මාළු සහ බතල දමා හොඳින් මිශ්‍රකර ගන්න. කැමති හැඩයේ බෝල සාදා ගෙන බිත්තර සාරු තවරා පාන් කුඩු මත පෙරලා රන්වන් පාටට බැද ගන්න.

 

පාන් රෝල්ස්


අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව කපාගත් පාන්පෙති 6ක්
සිහින්ව ග්‍රේට් කරගත් කැරට් අලයක්
තම්බා ‍පොඩිකරගත් අල ගෙඩියක්
සිහින්ව ගා ගත් චීස් ග්‍රෑම් 25
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු රසට අනුව
කිරි අඬු කෝප්පයක්
බටර් ග්‍රෑම් 50
බිස්කට් කුඩු
‍පොල්තෙල්

සාදන ආකාරය
කැරට්, අල, චීස්, ගම්මිරිස්, ලුණු එකතු කර බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් පාන් පෙතිවල බටර් තවරා ගන්න. පාන් පෙත්ත බැගින් ගෙන එහි මැද දිගට එළවළු මිශ්‍රණය රේඛාවක් ලෙස දමාගන්න. දැන්පාන් පෙති අතින් තද කොට රෝල් කරගන්න. එය රඳවා ගැනීමට අසීරු නම් කරපිංචා නැට්ටක් ගසා ගන්න. දැන් මේ පාන් රෝල් කිරිවල ‍පොඟවා බිස්කට් කුඩු මත පෙරළා රත්වූ ගැඹුර තෙලට දමා රන්වන් පාටට බැදගන්න.

 

පුරවා හැදූ චපාති


අවශ්‍ය ද්‍රව්‍ය
චපාති රොටී 2ක්
ලොකු ලූනු ගෙඩියකින් 1/2ක් පමණ
අමුමිරිස් කරල් 2 ක්
කරපිංචා කිනිත්තක්
තුනපහ කුඩු ස්වල්පයක්
මිරිස් කුඩු ස්වල්පයක්
තම්බාගත් අර්තාපල් ගෙඩියක්
බටර් ටිකක්
ලුණු ස්වල්පයක්

සාදන ආකාරය
ලූනු ඉතා සිහින්ව කපා ගන්න. අමුමිරිස්, කරපිංචාද ඉතාම සිහින්ව කපා ගන්න. දැන් තම්බාගත් අල ගෙඩිය හොඳින් ‍පොඩි කර ගන්න. බටර් ටිකක් ළිප තබා රත්වන විට ලූනු, අමුමිරිස්, කරපිංචා දමන්න. බැදීගෙන එනවිට ලූනු, තුනපහ, මිරිස් කුඩු දමන්න. දැන් තම්බා ‍පොඩිකරගත් අල ටික දමා කලවම් කරගන්න. දැන් චපාති රොටිය ගෙන එහි මැදට දිග් අතට අල මිශ්‍රණය පුරවා ගන්න. දැන් එය දෙකට නවා තද කරන්න. දැන් බටර් ගා ගත් පෑන් එකක් ළිප තබා රත් කරන්න. සාදාගත් චපාතිය එහි දෙපැත්ත දමා යන්තමට පුළුස්සා ගන්න. කෑලි කපා කෑමට ගන්න.

 

රෝස් කරගත් බතල පෙති

අවශ්‍ය ද්‍රව්‍ය
බතල 500g
කැමති පිටි වර්ගයක් 100g
චොප් කරගත් සුදුලූනු බික් දහයක් පමණ
හීනියට ලියාගත් කරපිංචා
ගම්මිරිස් කුඩු තේහැ`දි තුනක්
රස අනුව ලූ‍ණු කුඩු

සාදන ක්‍රමය

පිටි සමග සුදු ලූනු කරපිංචා ලූ‍නු ගම්මිරිස්කුඩු හො`දින් කලවම් කරන්න. බතල බාගෙට තම්බා ⁣අ`ගල් බාගයක් පමණ ඝනකමට රවුම් පෙති කපා ගන්න. දැන් මෙම බතල පෙති කලින් සකස් කල පිටි මිශ‍්‍රනයේ කලවම් කරන්න. එවිට බතල පෙතිවල තෙතමනයට පිටි මිශ‍්‍රනය  ඒවායේ ඇලේ. දැන් මෙම බතල පෙති බටර් තවරාගත් බ`දුනක දෙපැත්ත දමමින් රොටි පුළු‍ස්සා ගන්නා ආකාරයට පුළු‍ස්සා ගන්න. මද ගින්දරේ කරනොවන්න මේවා පුළු‍ස්සාගත යුතුයි.

 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Oct 2018 06:36 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Oct 2018 06:37 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Oct 2018 06:37 AM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Oct 2018 06:39 PM
හම්මේ අන්න අර පැණි වලලු 😋😋
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Nov 2018 06:46 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Nov 2018 06:46 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Nov 2018 06:46 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Nov 2018 06:47 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Nov 2018 06:47 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Nov 2018 06:47 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Nov 2018 06:47 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Nov 2018 07:08 AM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Nov 2018 11:04 AM
පලතුරු සලාද මාත් හදනව, හි හි.....හැබැයි හදල ඉවර වෙනකොට බාජනේ මොකුත් නෑ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Nov 2018 11:03 PM
මම නම් ආස හතු කඩල පිටි වල තවරා බැදල කන්න.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Nov 2018 07:29 AM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2018 05:19 PM
වෙජිටේරියන් අය හතු කනවා කියන්නෙ මස් කෑව වගේ තමයි
වෙලාවකට මමත් රැවටෙනවා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Nov 2018 07:36 PM
හා කේක් මොටද ආයි පුඩිම් කරන්නෙ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Nov 2018 06:41 AM







0
You are not authorized to post a reply.
Page 75 of 77 << < 7374757677 > >>