You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 74 of 77 << < 7273747576 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2018 06:57 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2018 06:57 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2018 06:58 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2018 06:58 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2018 06:58 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2018 06:58 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2018 06:59 AM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Oct 2018 06:17 PM
හා ඒක ලේසියි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2018 08:36 PM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Oct 2018 12:31 PM
හතු සුප් එක හදල බිවුව වගේ තමයි ඔන්න
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2018 06:11 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2018 01:46 PM



0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Oct 2018 09:00 PM
ෆුවා ෆුවා පෑන් කේක් කම්න ආසාවක් ආව
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Oct 2018 09:08 PM
දැන් නම් කන්න බෑ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2018 06:27 AM

තායි නූඩ්ල්ස් සුප්



අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් රයිස් නූඩ්ල්ස් ග්‍රෑම් 100
‍පොතු හැර ගත් ඉස්සන් 10ක් පමණ
තම්බාගත් බිත්තර 3 යි
ලූනු ගස් 2 යි
සිහින්ව ලියා බැදගත්
සුදුලූනු තේ හැඳි 1
‍පොල්කිරි අඬු කෝප්ප 1
ගම්මිරිස් තේ හැඳි 1/2
ලුණු රසට අනුව

සාදන ආකාරය
ඉස්සන් ටික තම්බා ගන්න. බිත්තර තම්බා ගන්න. බිත්තර 2ට පලා ගන්න. දැන් භාජනයක් ගෙන එයට තම්බාගත් නූඩ්ල්ස් කැබැලි වලට කපාගත් ඉස්සන් සිහින්ව කපාගත් ලූනු ගස්, ලුණු, ගම්මිරිස් සහ වතුර ටිකක් එකතු කර ළිප තබා තම්බා ගන්න. නටාගෙන එන විට ‍පොල්කිරි, ලුණු, ගම්මිරිස් එකතු කරන්න. උණුවෙන්ම සුප් බඳුන් වලට දමා ඒ මත බිත්තර පලුව බැගින් දමා පිළිගන්වන්න.

ඉඟුරු මිශ්‍ර වට්ටක්කා සහ කැරට් සුප්



අවශ්‍ය ද්‍රව්‍ය
වට්ටක්කා ග්‍රෑම් 250
කැරට් ග්‍රෑම් 250
ඉඟුරු ග්‍රෑම් 10
කිරි අඬු කෝප්පයක්
වතුර අවශ්‍ය තරමට
බටර් තේ හැඳි 2
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව

සාදන ආකාරය
‍පොතු ඉවත් කර සෝදාගත් වට්ටක්කා සහ කැරට් කුඩාවට කපා ගන්න. දැන් එයට ලුණු සහ වතුර දමා හොඳින් තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බුනු පසු එය බ්ලෙන්ඩර් කර ගන්න.
දැන් බටර් ටික ළිප තබා රත්වන විට බ්ලෙන්ඩර් කරගත් කැරට්, වට්ටක්කා මිශ්‍රණය දමන්න. කිරි එකතු කරන්න. ලුණු, ගම්මිරිස් දමන්න. දැන් උණුවෙන් සුප් බෝල් වලට දමා කුඩාවට කපාගත් ඉඟුරු උඩින් දමා පිළිගන්වන්න.

 

චිකන් ස්වීට් කෝන් සුප්


අවශ්‍ය ද්‍රව්‍ය

කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 200
ස්වීට් කෝන් ටින් 1/2ක්
බිත්තරයක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
තලතෙල් මේස හැඳි 1
චිකන් ස්ටොක් ලීටරයක්

සාදන ආකාරය
කුකුල් මස් තම්බාගෙන කුඩා කැබැලි වලට කපා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට කුකුල් මස් කැබැලි දමන්න. එයට ස්ටොක් වතුර, ලුණු, ගම්මිරිස් දමා තැම්බෙන්නට හරින්න. බිත්තරය ගසා දමා හැඳිගාමින් කුඩා කැබැලි වලට කැඩෙමින් මිශ්‍ර වන්නට හරින්න. ස්වීට් කෝන් ක්‍රීම් එකතු කරමින් මිශ්‍රකර ගන්න. උණුවෙන්ම බිමට ගන්න.

 

සී ෆුඩ් සුප්



අවශ්‍ය ද්‍රව්‍ය
ඉස්සන් ග්‍රෑම් 100
මාළු කැබැලි ග්‍රෑම් 100
දැල්ලන් ග්‍රෑම් 100
කකුළුවන් මස් ග්‍රෑම් 50
අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 5
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
ෆේ‍රෂ් මිල්ක් අඬු කෝප්ප 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
ලූනු කොළ ග්‍රෑම් 10

සාදන ආකාරය
මාළු වර්ග සියල්ල හොඳින් පිලී යන ලෙස සෝදා ‍පොතු කටු ඉවත් කර ගන්න. දැන් කිරි හැර අනෙක් සියලුම කලමනා භාජනයකට දමා වතුර එකතු කර හොඳින් තැම්බෙන්නට හරින්න. තැම්බිගෙන එන විට කිරි එකතු කර උඩින් කොළ සිහින්ව කපා දමා උණුවෙන්ම බිමට ගන්න.

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 Oct 2018 07:51 PM
අපි සීත කාලෙට මේ සූප් නිතරම හදනව
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Oct 2018 06:36 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Oct 2018 09:14 AM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Oct 2018 09:28 PM
අම්මෝ ආසම කෑම ඒව නම් හදාගත්තොත්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Oct 2018 05:41 AM
0
You are not authorized to post a reply.
Page 74 of 77 << < 7273747576 > >>