You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 59 of 77 << < 5758596061 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jun 2018 06:56 PM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Jun 2018 04:52 AM
මේක නම් රස ඇති කියලා හිතෙනවා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jun 2018 06:23 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jun 2018 04:19 AM
සැන්ඩ්විච් එකක ඉමිහිරි රසය විඳ ගන්න කවුරු නම් ආසා නොකරම් ද? බාල, මහලු කොයි කා අතරෙත් ජනප්‍රිය සැන්ඩ්විච් වර්ග සඳහා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. යුරෝපයේ සම්භවය ඇතිවූ සැන්ඩ්විච් එක්තරා ප්‍රභූවරයකුගේ ක්ෂණික ඇණවුමකට අනුව කෝකිවරයකු අතින් මුල්වරට පිළියෙල වී තිබේ.

 

හෝටල් සහ බේකරි නිෂ්පාදන අතරේ සැන්ඩ්විච් සඳහා ඉහළ ඉල්ලුමක් පවතිද්දී විවිධාංගීකරණයෙන් යුතුව පිළියෙල වේ. ඒවා නිවෙසේදී පිළියෙල කොට සැමියාට, දරුවන්ට, නිවෙසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්නට ගෘහණියට පුළුවන.

සාමාන්‍යයෙන් උදේට, සවසට සැන්ඩ්විච් පෙත්තක රස බැලුවත් සම්පූර්ණ වේලක් පිරිමහන්නත් සැන්ඩ්විච් එකකට පුළුවන. ඒ අනුව උදේට පිළියෙල කළ යුත්තේ මුළු දවසම ප්‍රබෝධවත්ව ගත කිරීමට අවශ්‍ය ශක්තිය, කැලරි ප්‍රමාණය අඩංගු සැන්ඩ්විච් එකකි. 

මේ සඳහා පෙති කිහිපයකින් සමන්විත සැන්ඩ්විච් එකක් තෝරාගත හැකියි.

දහවල සඳහා ටෝස්ට් කළ හෝ අවන් එක මඟින් පුලුස්සා ගත් සැන්ඩ්විච් වඩාත් සුදුසුයි. රාත්‍රී කාලය සඳහා කැලරි ප්‍රමාණය අඩු සරල සැන්ඩ්විච් වර්ගයක් සුදුසු වේ.

සැන්ඩ්විච් පිළියෙල කරද්දී එහි පිරවුම පිළිබඳ සැලකිලිමත් විය යුතුමයි. ඒ සඳහා මස්, මාංස, එළවළු වර්ග යොදා ගත හැකියි. චීස්, බටර්, අබ මෙයෝනීස් වැනි සෝස් වර්ග, තක්කාලි සලාද කොළ මේ ආදී දේ සැන්ඩ්විච් සඳහා බහුලව එක්කර ගනියි. මෙම සැන්ඩ්විච් අතිරේකය ගෙන එන ඔහු ලොව සුප්‍රසිද්ධ හෝටල්වල හා අමෙරිකානු සංචාරක නැව්වල විධායක සූපවේදී පළපුරුද්ද ලද අයෙකි.

   

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jun 2018 05:48 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jun 2018 04:46 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jun 2018 04:46 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jun 2018 04:46 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jun 2018 04:46 AM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Jun 2018 06:57 AM
අහල නැති නම් තියෙනවාකේ..
කන්නත් බයයි වගේ..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
20 Jun 2018 10:10 PM
දැන් ඉන්න ගෑනුන්ට මේවගේ කෑම ජාති නම් හදන්න පුළුවන්... දේශීය කෑම ජාති තමයි හදන්න බැරි 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jun 2018 01:37 AM
එක නිසා තමයි මෙච්චර ලෙඩ මිනිස්සුන්ට .............
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jun 2018 07:08 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jun 2018 07:09 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jun 2018 07:09 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jun 2018 07:09 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jun 2018 07:39 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2018 04:58 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jun 2018 06:15 PM

 

 

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
27 Jun 2018 12:49 PM
මාත් හොඳ කෑම ටිකක් තිබිල ගත්ත ස්තූතියි
0
You are not authorized to post a reply.
Page 59 of 77 << < 5758596061 > >>