You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 36 of 77 << < 3435363738 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 06:03 PM
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
18 Nov 2017 02:16 AM
මල්ලි..කන්නෙ මොනවද හදන්නෙ මොනවද කියල හිතා ගන්න බෑ ..කෑම පිටුවට ආවහම ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:23 AM

http://www.navaliya.com/2017/11/20/New%20folder/12.jpg

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:23 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:24 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 05:09 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2017 08:17 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2017 08:18 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2017 08:19 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2017 08:20 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2017 08:20 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2017 08:20 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Nov 2017 04:51 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Nov 2017 04:51 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Nov 2017 04:51 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Nov 2017 04:52 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Nov 2017 04:53 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Nov 2017 04:53 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Nov 2017 04:59 PM

31 1

මැලේ ජාතිකයෝ තමන්හට ආවේණික ප්‍රධාන ආහාර වර්ගයක්‌ වූ බත් සමග සේම පසු කලෙක හුරුවූ පාන් වැනි ආහාර වර්ග සමඟ මුසුකොට තම ආහාර වේල රසවත් කර ගැනීම පිණිස යොදා ගනු ලබන වෑංජන වර්ග අතර මාංශ ආහාර වර්ගවලින් සැකසුණු වෑංජනවලට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයකි. එකී මාංශ වෑංජන සකසා ගැනීමේදී ඔවුහු ඒ සඳහා බහුල ලෙස යොදා ගැනීමට හුරුවී ඇත්තේ කුකුල් මස්‌ සහ හරක්‌ මස්‌ වේ. එහිදී ඔවුන්ගේ වැඩි රුචියක්‌ පවතින්නේ හරක්‌ මස්‌ වෑංජනය කෙරෙහි බැව් පෙනේ.

මැලේ ගෘහණියෝ එසේ හරක්‌ මස්‌ යොදා ගනිමින් විවිධාකාරයෙන් පිසගනු ලබන වෑංජන වර්ග රාශියකි. පසුගිය සතියේදී ඔබ දැනුවත් වූයේ එසේ සකස්‌ කරගනු ලබන හරක්‌ මස්‌ ආශ්‍රිත වෑංජන වර්ග 03 ක්‌ පිළිබඳවය. එසේම මැලේ ගෘහණියන් විසින් ප්‍රනීත රසයකින් යුතුව පිළියෙළ කරගනු ලබන හරක්‌ මස්‌ වෑංජන කීපයක්‌ පිළිබඳව දැන් අපගේ අවධානය යොමු කරමු.

හරක්‌ මස්‌ රස තීව්‍ර කර ගනිමින් මැලේවරු සකස්‌ කර ගන්නා හරක්‌මස්‌ වෑංජනයක්‌ වන්නේ හීනියට ලියන ලද 'හරක්‌ මස්‌ ඉස්‌ටුව' යි. එකී හරක්‌ මස්‌ ඉස්‌ටුව සාදා ගැනීම පිණිස යොදා ගනු ලබන ද්‍රව්‍ය මෙසේය.

1. හීනියට ලියන ලද හරක්‌මස්‌ කිලෝ 1/2 ක්‌ 2. පෙති ගැසූ ලොකු ළුEනු ගෙඩි 01 ක්‌ 3. පෙති ගැසූ අමු මිරිස්‌ කරල් ක්‌ 4. ගම්මිරිස්‌ කුඩු තේ හැඳි 1/2 ක්‌ 5. සුදු ළුEනු සහ අමු ඉඟුරු තලප මේස හැඳි 01 ක්‌ 6. කරඳමුංගු කරල් 2 ක්‌ 7. කුරුඳු පොතු 1/2 ක්‌ 8. විනාකිරි මේස හැඳි 02 ක්‌ 9. පොල් කිරි කෝප්ප 1/4 10. පිසීමට ගන්නා තෙල් හෝ මාගරින් මේස හැඳි 01 ක්‌ 11. රස ගැන්වීම සඳහා ලුණු ස්‌වල්පයක්‌

සාදා ගන්නා ක්‍රමය(

ලොකු ළුEනු පෙති, සුදු ළුEනු හා අමු ඉඟුරු තලප සහ පෙති ගැසූ අමු මිරිස්‌ පිසීමට ගන්නා තෙල් හෝ මාගරින් දැමූ සාස්‌පානට දමා රන්වන් දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ බැද ගන්න. ඉන්පසු හීනියට ලියන ලද හරක්‌ මස්‌, ගම්මිරිස්‌ කුඩු, කරඳමුංගු සහ විනාකිරි ඊට එකතුකර ගන්න. මස්‌ හොඳින් තැම්බෙන තෙක්‌ මෙකී මිශ්‍රණය මැනවින් හැඳිගාන්න. අනතුරුව ඊට ලුණු සහ පොල් කිරිද මුසුකර ගෙන බඳුන වටා තෙල් සෑදෙන තෙක්‌ වෑංජනය ගින්නෙහි පවතිද්දීම හැඳිගාන්න. මෙසේ සැකසුණු මෙකී හරක්‌මස්‌ වෑංජනය උණු උණුවේම ආහාර පිණිස ගැනීමට මැලේ ජාතිකයෝ අභිරුචියක්‌ දක්‌වන්නේ එමගින් ඊට ආවේණික ප්‍රනීත රසය සේම ඉන් වහනය වන අයුරු සුවඳ ද හේතුවෙනි. මෙකී වෑංජනය එසේ බත් සමඟ හෝ පාන් සමඟ උණු උණුවේම කෑම පිණිස ගැනීමට මැලේවරු කැමැත්තක්‌ දක්‌වති.

මැලේවරු අතර ඉතා ජනප්‍රිය තවත් හරක්‌ මස්‌ සහිත ආහාරයක්‌ වන්නේ පළහා ගත් හරක්‌ මස්‌ (Saඒහ - ඨරසකකැd) ය. මෙහි විශේෂත්වය සාමාන්‍යයෙන් කිසියම් වෑංජනයක්‌ පිළියෙළ කිරීම පිණිස භාවිත කරනු ලබන ද්‍රව්‍ය මෙන් දෙතුන් ගුණයක ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ යොදා ගනිමින් මෙකී ආහාර වර්ග පෝෂණය කිරීමයි. ඒ සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය මෙසේය.

1. කැබලි කළ හරක්‌ මස්‌ කිලෝ 02 ක්‌, 2. කොත්තමල්ලි ඇට මේස හැඳි 04 ක්‌, 3. දුරු බීජ මේස හැඳි 02 ක්‌, 4. මහදුරු බීජ මේස හැඳි 1/2 ක්‌, 5. වියළි මිරිස්‌ කරල් 10 ක්‌, 6. කරපිංචා කිනිති 03 ක්‌, 7. සිහින් ලෙස කොටස්‌ කළ සේර ගස්‌ 02 ක්‌, 8. අඟල් 2 ප්‍රමාණයේ රම්පේ කොළ 03 ක්‌, 9. අඟල් 2 කුරුඳු පොතු 01 ක්‌, 10. කරඳමුංගු බික්‌ 06 ක්‌, 11. කරාබු නැටි 06 ක්‌, 12. ගම්මිරිස්‌ කරල් 10 ක්‌, සුදු ළුEනු ගෙඩි 1/2 ක්‌, 14. අමු ඉඟුරු අඟ. 4 ක පමණ ප්‍රමාණයක්‌, 15. මිරිස්‌ කුඩු මේස හැඳි 04 ක්‌, 16. තුනපහ කුඩු මේස හැඳි 04 ක්‌, 17. කහ කුඩු ස්‌වල්පයක්‌. 18. සීනි මේස හැඳි 02 ක්‌, 19. සියඹලා තලප මේස හැඳි 03 ක්‌, 20. විනාකිරි මේස හැඳි 1/4 ක්‌, 21, රස ගැන්වීම පිණිස ලුණු ස්‌වල්පයක්‌.

මෙකී ආහාර වර්ගය සකසා ගැනීම පිණිස අවශ්‍ය වන ඉහත ද්‍රව්‍යවලට අමතරව මෙහිදී මස්‌ පුළුස්‌සා ගැනීම සඳහා යකඩ කූරු වලින් සමන්විත බම්බු උපකරණයක්‌ මැලේවරු භාවිත කරති.

සාදා ගන්නා ක්‍රමය

හොඳින් සෝදා පිරිසිදු කර ගන්නා ලද මස්‌, මිරිස්‌කුඩු, තුනපහ කුඩු, කහකුඩු, සියඹලා, විනාකිරි සහ ලුණු සමඟ ඉතා හොඳින් කලවම් කොට පදම් වීම පිණිස පසෙකින් තබන්න. කොත්තමල්ලි, දුරු, මහදුරු, ගම්මිරිස්‌, කරාබු නැටි, කරඳමුංගු, කුරුඳු යන තුනපහ වර්ග සමඟ, රම්පේ, කරපිංචා සාස්‌පානකට දමා රන්වන් දුඹුරු පැහැගැන්වෙන තෙක්‌ බැද ගන්න. ඉන්පසු මෙකී මිශ්‍රණයට සේර, ඉඟුරුද, සුදු ළුEනු, වියළි මිරිස්‌ එකතු කොට, කලවම් කර බ්ලෙන්ඩරයක දමා කුඩුකර ගන්න.

පසුව එම මිශ්‍රණය පදම් කළ මාංශය සමඟ මුසුකොට ඊට සීනි සහ පොල්කිරි එකතුකර හොඳින් කලවම් කර ගන්න. ඉන්පසු මෙකී මිශ්‍රණය සහිත බඳුන ආවරණයක්‌ සහිතව රාත්‍රියක්‌ පුරා තිබෙන්නට හරින්න. පසු දින එහි ඇතුළත් මස්‌ කැබලි බම්බු යකඩකූරු ආකාරයෙන් තද දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ පුළුස්‌සා ගන්න. මෙසේ සැකසූ පළහා ගත් මාංශ කැබලි උණු උණුවේම ආහාරයට ගැනීම මැලේවරුන්ගේ සිරිතයි.

එඩ්වඩ් චන්ද්‍රසිරි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Nov 2017 02:12 AM
0
You are not authorized to post a reply.
Page 36 of 77 << < 3435363738 > >>