You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 35 of 77 << < 3334353637 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Nov 2017 05:59 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Nov 2017 05:59 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Nov 2017 09:05 AM
අලිගැට පෙර වලට මමත් කැමතියි. හැබැයි මහත් වෙන නිසා ටිකක් අඩුවෙන් කන්නෙ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Nov 2017 07:24 AM
අලි පේර බීම වලට කවුරුත් කැමතියි කිව්වට මම නම් හරි අකමැතියි.
සැලඩ් එක වගේ හදල නං කනවා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2017 12:33 PM
ම්ම්ම්ම්ම් අලිපේර නම් එපා කියන්නේ නැ ඔන්න
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Nov 2017 06:25 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Nov 2017 06:25 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Nov 2017 06:26 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Nov 2017 06:26 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Nov 2017 09:48 PM

n7 4ගෙවීගිය දෙසතියක කාලය තුළ මෙවන් ලිපි 2 ක්‌ මගින් අප විමසා බැලුවේ මැලේ ජාතිකයන් විසින් කුකුල් මස්‌ ඇසුරෙන් පිළියෙල කරනු ලබන ප්‍රණීත ආහාර වර්ග කීපයක්‌ පිළිබඳවය. මාංශ භéණයට හුරුවී සිටින එසේම ඊට ලොල් කරන තම මැලේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් මැලේ ගෘහණියන් විසින් පිළියෙල කරනු ලබන්නේ කුකුල් මස්‌ ව්‍යංජන පමණක්‌ නොවේ. මැලේවරු එවන් මැලේ ආහාර වග_ සඳහා සත්ව මාංශ භාවිත කිරීමේදී කුකුල් මස්‌වලට අමතරව ගව, එළු, සහ බැටළු වැනි සතුන්ගේ මාංශද ඒ සඳහා උපයෝගී කරගන්නා බවක්‌ දක්‌නට ලැබේ.
 
 තම පරිභෝජනය පිණිස සුප් වග_ පිළියෙල කර ගැනීමේදී මැලේවරු ඒ සඳහා බොහෝවිට යොදාගනු ලබන්නේ ගව සහ එළු මාංශ කොටස්‌ බැව් මින් පෙර මැලේවරුන්ට ආවේනික සුප් වර්ග පිළිබඳ ව ලියෑවුණ ලිපිවලදී සඳහන් කළා මතක ඇතැයි සිතමි.
 
 එහෙත් සත්ව මාංශ සහිත ව්‍යංජන වග_ පිළියෙල කිරීමේදී මැලේ ජාතිකයෝ කුකුල් මස්‌වලට අමතරව විශේෂ අවධානයත් යොමු කරන්නේ හරක්‌මස්‌ කෙරෙහි බවක්‌ පෙනේ. විදෙස්‌ මැලේ ජාතිකයෝ නම් මෙකී මාංශ වර්ග ද්විත්වයට අමතරව බැටළු මස්‌ යොදා ගනිමින් සකස්‌ කර ගනු ලබන ව්‍යංජන වලටද රුචියක්‌ දක්‌වති.
 
 මැලේවරු තම භෝජනය පිණිස පිළියෙල කර ගන්නා විවිධාකාරයේ හරක්‌ මස්‌ ව්‍යංජන වග_ පිළිබඳව දැන් අපි විමසා බලමු.
 
 මැලේවරු හරක්‌මස්‌ ඇසුරෙන් පිළියෙල කරගන්නා ආහාර වග_ අතර ප්‍රමුඛස්‌ථානයක්‌ ගන්නා ව්‍යංජන විශේෂයක්‌ වන්නේ "බීµa ගෝරෙං" (Beef Goreng -Deep Fried) ය. ගැඹුරු තෙලේ බැද ගැනීමේ අවශ්‍යතාවය එහි නාමයේදී පවා විශේෂ කොට දක්‌වා නැත්තේ එහි ප්‍රණීත රසයට එය අත්‍යවශ්‍ය සාධකයක්‌ වන බැවිනි.
 
 "බීµa ගෝරෙං" සාදා ගැනීම පිණිස යොදාගනු ලබන ද්‍රව්‍ය මෙසේය.
 
 1. හරක්‌ ගාතයක්‌, බෙල්ල සහ ඉල ඇට
 
 අතර කොටසෙන් ලබාගත් හරක්‌
 
 මස්‌ කිලෝ 02 ක්‌
 
 2. මිරිස්‌ කුඩු මේස හැඳි 04 ක්‌
 
 3. කහ ස්‌වල්පයක්‌
 
 4. ඉඟුරු සහ සුදු ලූනු තලප මේස හැඳි 02ක්‌
 
 5. කරදමුංගු 04 ක්‌
 
 6. කුරුඳු පොතු 01 ක්‌
 
 7. විනාකිරි කෝප්ප 1/2 ක්‌ හෝ සියඹලා තලප මේස හැඳි 02 ක්‌
 
 8. සෝයා සෝස්‌ මේස හැඳි 1 ක්‌
 
 9. වතුර කෝප්ප 1/2 ක්‌
 
 10. රස ගැන්වීම සඳහා ලුණු සහ ගම්මිරිස්‌ ස්‌වල්පයක්‌
 
 11. බැදීම සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණයක්‌
 
 12. දෙහි පලු 01 ක්‌
 
 13. ව්‍යංජන සැරසීම පිණිස සලාද කොළ සහ තක්‌කාලි පෙති
 
 සාදාගන්නා ක්‍රමය-
 
 මෙම ආහාර වග_ය පිළියෙල කර ගැනීම සඳහා යොදාගනු ලබන සෙසු ද්‍රව්‍ය සියල්ල කැබලි කොට හොඳින් සෝදා පිරිසිදු කරගන්නා
 
 ලද මස්‌ සමඟ මිශ්‍රකොට මාංශ කොටස්‌ මොළොක්‌ වන තෙක්‌ තම්බා ගන්න. ඉන්පසු මස්‌ තැම්බුණු ජලය ඉන් ඉවත් කොට මස්‌ ගැඹුරු තෙලෙහි දමා හොඳින් බැදගන්න. එසේ බැද ගැනීමෙන් අනතුරුව දෙහි යුෂ ඒ මත මිරිකා හරින්න.
 
 ඉන් පසු සලාද සහ තක්‌කාලි පෙති වලින් සරසා ගන්නා ලද මෙකී ව්‍යංජනය උණු උණුවේම හෝ නිවෙන්නට හැර සිසිල්වීමෙන් පසුව හෝ රස විඳිය හැකිවේ.
 
 දෙවනුව මැලේ ජාතිකයන් අතර බහුල ලෙස ප්‍රචලිත තවත් හරක්‌ මස්‌ ආශ්‍රිත ආහාරයක්‌ පිළිබඳව යොමුවෙමු. එය මැලේ හරක්‌ මස්‌ ව්‍යංජනය (ඵ්ක්‌හ ඊeeෙ Cමරරහ) යි. එකී ව්‍යංජනය සාදා ගැනීම පිණිස මැලේ ගෘහණියෝ භාවිත කරන ද්‍රව්‍ය ලැයිස්‌තුවේ එය රසගැන්වීම සඳහා යොදා ගනු ලබන දැ රාශියකි. ඒවා මෙසේය.
 
 1. පෙති කපන ලද හරක්‌ මස්‌ කිලෝ 02ක්‌
 
 2. මිරිස්‌කුඩු මේස හැඳි 02 ක්‌
 
 3. බදින ලද තුනපහ කුඩු මේස හැඳි 04 ක්‌
 
 4. කහ ස්‌වල්පයක්‌
 
 5. පෙති ගසන ලද සුදු ලූනුq බික්‌ 02 ක්‌
 
 6. පෙති ගැසූ ඉඟුරු අඟල් 1ක කැබැල්ලක්‌
 
 7. උළුහාල් තේ හැඳි 1/4 ක්‌
 
 8. අඟල් 02 ප්‍රමාණයේ රම්පේ හා සේර කැබලි
 
 9. කුරුඳු පොතු 01 ක්‌
 
 10. පෙති ගසන ලද ලොකු ලූනුq ගෙඩි 1/2ක්‌
 
 11. කරපිංචා ස්‌වල්පයක්‌
 
 12. තෙම්පරාදු කිරීම සඳහා පිසීමට ගන්නා තෙල්
 
 13. පොල්කිරි කෝප්ප 1/2 ක්‌
 
 14. සියඹලා තලප තේ හැඳි 1/2 ක්‌
 
 15. රසගැන්වීම සඳහා ලුණු ස්‌වල්පයක්‌
 
 
 
 සාදා ගන්නා ක්‍රමය
 
 පෙති කපා හොඳින් සෝදා පිරිසිදු කරන ලද හරක්‌ මාංශය සමඟ මිරිස්‌කුඩු, තුනපහ කුඩු, ලුණු, කහ, සහ සියඹලා සියල්ල හොඳින් මිශ්‍ර කොට පදම් කර ගන්න. ලූනු පෙති, සුදු ලූනු, ඉඟුරු, රම්පේ, සේර, කරපිංචා, උළුහාල් සහ කුරුඳු තෙලේ දමා බැද ගන්න. ඊට මස්‌ මිශ්‍රනය දමා හොඳින් හැඳි ගා ගන්න. පසුව එම මිශ්‍රනය මාංශය මොළොක්‌ වන තෙක්‌ විනාඩි 20 ක පමණ කාලයක්‌ මද ගින්නේ තබා පිස ගන්න. ඉන්පසු ඊට පොල් කිරි එක්‌කොට තවත් විනාඩි කීපයක්‌ උණු වෙන්නට තබන්න.
 
 එසේ පොල් කිරි එක්‌කිරීමේදී ඊට තම්බන ලද අල කැබලි ස්‌වල්ප ප්‍රමාණයක්‌ද එකතු කිරීමෙන් මෙම හරක්‌ මස්‌ ව්‍යංජනය වඩාත් සරු කරගත හැකිවේ. මෙසේ පිළිවෙල කරගනු ලබන මැලේ හරක්‌ මස්‌ ව්‍යංජනය ඉතා ප්‍රණීත රසවත් ආහාර විශේෂයකි.
 
 මැලේ ගෘහණියන් විසින් සකසා ගනු ලබන තවත් ප්‍රණීත ආහාර විශේෂයක්‌ වන්නේ ගින්නේ පලහා ගන්නා හීනියට කැපූ හරක්‌ මස්‌ ව්‍යංජනයයි. (Minee Mest- Grilled) එය සකසා ගැනීම පිණිස යොදාගනු ලබන ද්‍රව්‍ය ලේඛනය මෙසේය.
 
 1. හීනියට ලියන ලද හරක්‌ මස්‌ කිලෝ 1/2 ක්‌
 
 2. සුදු ලූනු සහ ඉඟුරු තලප මේස හැඳි 01 ක්‌
 
 3. තුනපහ කුඩු මේස හැඳි 02 ක්‌
 
 4. පොඩි කරන ලද දුරු කුඩු තේ හැඳි 1/2 ක්‌
 
 5. ගම්මිරිස්‌ කුඩු තේ හැඳි 1/4 ක්‌
 
 6. සෝයා සෝස්‌ තේ හැඳි 01 ක්‌
 
 7. රසගැන්වීම සඳහා ලුණු සහ දෙහි ස්‌වල්පයක්‌
 
 8. තක්‌කාලි සෝස්‌
 
 මේ සඳහා යොදාගන්නා ද්‍රව්‍ය සියල්ලම සමඟ හීනියට ලියන ලද සෝදා හොදින් පිරිසිදු කළ මස්‌ මිශ්‍ර කොට මැනවින් පදම්වීම පිණිස විනාඩි 30 ක පමණ කාලයක්‌ පසෙකින් තබන්න. ඉන්පසු සෙසු ද්‍රව්‍ය හා මුසුවුණුq සිහින් මස්‌ කැබලිs ගෝලාකාර හැඩයේ බෝලසේ සකස්‌ කර ඒවා තද දුඹුරු පැහැ ගැන්වෙනතෙක්‌ ගිනි මැස්‌සේ පලහා ගන්න. එසේ සකස්‌ කර ගැනීමෙන් අනතුරුව එකී ගෝලාකාර මස්‌ කැබලි මිශ්‍රණ (Mince meat Balls) තක්‌කාලි සෝස්‌ සමඟ ආහාරයට ගැනීමට මැලේවරු පුරුදුවී සිටිති.
 
 මෙහිදී අපගේ අවධානය යොමුවූයේ හරක්‌ මස්‌ යොදාගනිමින් මැලේවරු විසින් සකස්‌ කරගනු ලබන ආහාර වග_ 3ක්‌ පිළිබඳව පමණි. මැලේවරුන් හට ආවේනික එවන් තවත් හරක්‌මස්‌ ආශ්‍රිත ආහාර වග_ පිළිබඳව ලබන සතියේ විමසා බලමු.
 
 එඩ්වඩ් චන්ද්‍රසිරි

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Nov 2017 10:51 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Nov 2017 10:51 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2017 04:10 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2017 04:10 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2017 04:11 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2017 04:11 AM
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Nov 2017 07:32 AM
ආයෙත් කෑම වට්ටෝරු පෝලිමට තියෙන්නේ. මම විතරද මන්දා බලන්නෙත් ......
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 06:03 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 06:03 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 06:03 PM
0
You are not authorized to post a reply.
Page 35 of 77 << < 3334353637 > >>