You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 59 of 59 << < 5556575859
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jan 2021 10:48 AM
සන්ජේ නිතරම නැතත් සයිට් එකට ඇවිත් යනවා. ඒ නිසා සංජේට පීඑම් එකක් දාන්න මල්ලි.
අපේ පැරණි සාමාජිකයන් සමඟ හොඳ සබදතාවයක් තියෙන පැරණි සාමාජිකයෙක්. සන්ජේට ඇවිත් යන්න කියල කියන්න කියමු. ඔය ඇල්බම් තුනම මමත් ගත්තා. නමුත් අප්ලෝඩර් ගේ අනුමැතිය නැතිව ලබා දීම අපේ නීති රීති වලටට පටහැනි නිසයි අවුල. ඔහු ත්‍රෙඩ් එකේ කිව්වොත් අපේ කාගෙන් හරි ඉල්ලගන්න කියල අවුලක් නැහැ ලබා දෙන්න පුළුවන්. නැත්නම් ඔහුටම ලබා දෙන්න කියමු.
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
06 Jan 2021 11:04 AM
හරි මධුරන්ග අයියේ. මම මැසේජ් එකක් දාන්නම්. 2019 දීත් මම ඒ ත්‍රෙඩ් එකේම පෝස්ට් එකක් දැම්මා. ඒත් ඒකට ආන්සර් එකක් ආවේ නෑ. මම PM එකක් දාලා බලන්නම්. ස්තූතියි අයියේ
0

Saman Edirimuni
New Member
New Member
Posts:46






--
10 Apr 2021 12:39 AM
me cds tika tiyana kenek lossless share karanna puluwannam loku udawwak




0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Apr 2021 09:38 AM
මේ දවස්වල නම් ටිකක් බිසී.
ඔයාට අවුරුද්දෙන් පස්සේ මේ ටික ලබාදෙන්නම්...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Apr 2021 11:32 PM
මගෙ ලගත් තියෙන එකක් දෙන්න පුලුවන්.
0

Saman Edirimuni
New Member
New Member
Posts:46






--
30 Apr 2021 08:30 PM
Sunii Edirisinghe - Best of 22 CD eka lossless denna puluwanda ? please ?

0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543






--
03 May 2021 06:20 AM
මේක තියෙන කෙනක් අපේ lilman න්ට ලබා දෙන්නකෝ....🤔🤔🤔
0

Saman Edirimuni
New Member
New Member
Posts:46






--
03 May 2021 09:07 AM
Deepika Priyadarshani - Mal Warusa (losless) please

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2021 02:58 PM
උත්සාහ කරන්නං
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Sep 2021 01:00 PM
ඇල්බම් ලැබුනේ නැද්ද තවම?
0
You are not authorized to post a reply.
Page 59 of 59 << < 5556575859