You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 04 Sep 2020 02:35 PM by  indika76
ජීවිතයට වෙනසක්
 8 Replies
Sort:
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Apr 2020 08:14 PM
  •  Quote
  •  Reply

අනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ. මට හැම දෙයක්ම එපාවෙලා ඉන්නෙ.
.
.
.
.
ඔයාටත් එහෙම හිතෙනවද? ඔයා කරන හැම දේම අසාර්ථක වෙනවද. ඔව් අපි කරන හැම දේම සාර්ථක නොවෙන පුළුවන්. එක වතාවක් නෙවේ දහ වතාවක් උනත් ඔයා කරන දේ සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න  ඔයා ඒ හැම අවස්ථාවකදිම යමක් ඉගෙනගන්නව.

          ඔයාට එකම දේ නිතර නිතර කරන්න එපා වෙනවද? කරන්න බෑ කියල හිතෙනවද? එහෙම නැත්නම් ඔයාගෙ අවට ඉන්න යළුවො කියනවද ඕක හරියන්නෑ අතෑරල දාන්න කියල. එහෙමයි කියල ඔයාගෙ හීනෙ අත්හරිනවද? ඔයාට අතරමග නවතින්න බෑ යාළුවා. දිගටම උත්සාහ කරන්න. ඔයාට ගොඩක් කටුක අමිහිරි අත්දැකීම් වලට මූණදෙන්න වෙයි. සමහර දේවල් ඔයාට අහිමි වෙයි. හැබැයි දවසක ඔයා තමා ශක්තිමත් වගේම අති සාර්ථක කෙනා වෙන්න්නෙ. විශ්වාස කරන්න දුර්වල වෙන්න එපා. මතක තියාගන්න ඔයාව කාටවත්ම ආයෙ වට්ටන්න බෑ.


෴Udeshika Herath෴

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Apr 2020 08:18 PM
  •  Quote
  •  Reply
Change your life
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
09 Apr 2020 05:45 AM
  •  Quote
  •  Reply

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
28 Apr 2020 11:15 AM
  •  Quote
  •  Reply
සහතික ඇත්ත. එහෙම වැටුනු වාර අනන්තයි අප්‍රමානයි. හැබැයි ඒ වැටුනු හැම වෙලාවෙම දෙයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දෙයින් අද මෙහෙම නැගිටලා ඉන්නවා.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Aug 2020 11:15 PM
  •  Quote
  •  Reply
Posted By Sam on 28 Apr 2020 11:15 AM
සහතික ඇත්ත. එහෙම වැටුනු වාර අනන්තයි අප්‍රමානයි. හැබැයි ඒ වැටුනු හැම වෙලාවෙම දෙයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දෙයින් අද මෙහෙම නැගිටලා ඉන්නවා.

 

 

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Aug 2020 11:16 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 09 Apr 2020 05:45 AM

 

 

Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
15 Aug 2020 08:13 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 08 Apr 2020 08:14 PM

අනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ. මට හැම දෙයක්ම එපාවෙලා ඉන්නෙ.
.
.
.
.
ඔයාටත් එහෙම හිතෙනවද? ඔයා කරන හැම දේම අසාර්ථක වෙනවද. ඔව් අපි කරන හැම දේම සාර්ථක නොවෙන පුළුවන්. එක වතාවක් නෙවේ දහ වතාවක් උනත් ඔයා කරන දේ සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න  ඔයා ඒ හැම අවස්ථාවකදිම යමක් ඉගෙනගන්නව.

          ඔයාට එකම දේ නිතර නිතර කරන්න එපා වෙනවද? කරන්න බෑ කියල හිතෙනවද? එහෙම නැත්නම් ඔයාගෙ අවට ඉන්න යළුවො කියනවද ඕක හරියන්නෑ අතෑරල දාන්න කියල. එහෙමයි කියල ඔයාගෙ හීනෙ අත්හරිනවද? ඔයාට අතරමග නවතින්න බෑ යාළුවා. දිගටම උත්සාහ කරන්න. ඔයාට ගොඩක් කටුක අමිහිරි අත්දැකීම් වලට මූණදෙන්න වෙයි. සමහර දේවල් ඔයාට අහිමි වෙයි. හැබැයි දවසක ඔයා තමා ශක්තිමත් වගේම අති සාර්ථක කෙනා වෙන්න්නෙ. විශ්වාස කරන්න දුර්වල වෙන්න එපා. මතක තියාගන්න ඔයාව කාටවත්ම ආයෙ වට්ටන්න බෑ.


෴Udeshika Herath෴

 

අපි හීන කීයක් නම් අතහරින්න ඇද්ද.. ඒවා සිහින විතරක්ම වුනා නංගියේ...

 

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Sep 2020 02:23 PM
  •  Quote
  •  Reply
හූම්
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Sep 2020 02:35 PM
  •  Quote
  •  Reply
දැන් නම් ජීවිතය වෙනස්වෙලා ඇති නේද?
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below