Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ජීවිතයට වෙනසක් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ජීවිතයට වෙනසක් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review indika76Most Senior MemberPosts:10457 04 Sep 2020 02:35 PM දැන් නම් ජීවිතය වෙනස්වෙලා ඇති නේද? Udeshika HerathVeteran MemberPosts:3955 04 Sep 2020 02:23 PM හූම් indika76Most Senior MemberPosts:10457 15 Aug 2020 08:13 AM Posted By Udeshika Herath on 08 Apr 2020 08:14 PM අනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ. මට හැම දෙයක්ම එපාවෙලා ඉන්නෙ. . . . . ඔයාටත් එහෙම හිතෙනවද? ඔයා කරන හැම දේම අසාර්ථක වෙනවද. ඔව් අපි කරන හැම දේම සාර්ථක නොවෙන පුළුවන්. එක වතාවක් නෙවේ දහ වතාවක් උනත් ඔයා කරන දේ සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා ඒ හැම අවස්ථාවකදිම යමක් ඉගෙනගන්නව. ඔයාට එකම දේ නිතර නිතර කරන්න එපා වෙනවද? කරන්න බෑ කියල හිතෙනවද? එහෙම නැත්නම් ඔයාගෙ අවට ඉන්න යළුවො කියනවද ඕක හරියන්නෑ අතෑරල දාන්න කියල. එහෙමයි කියල ඔයාගෙ හීනෙ අත්හරිනවද? ඔයාට අතරමග නවතින්න බෑ යාළුවා. දිගටම උත්සාහ කරන්න. ඔයාට ගොඩක් කටුක අමිහිරි අත්දැකීම් වලට මූණදෙන්න වෙයි. සමහර දේවල් ඔයාට අහිමි වෙයි. හැබැයි දවසක ඔයා තමා ශක්තිමත් වගේම අති සාර්ථක කෙනා වෙන්න්නෙ. විශ්වාස කරන්න දුර්වල වෙන්න එපා. මතක තියාගන්න ඔයාව කාටවත්ම ආයෙ වට්ටන්න බෑ. ෴Udeshika Herath෴ අපි හීන කීයක් නම් අතහරින්න ඇද්ද.. ඒවා සිහින විතරක්ම වුනා නංගියේ... Udeshika HerathVeteran MemberPosts:3955 02 Aug 2020 11:16 PM Posted By chamaramind on 09 Apr 2020 05:45 AM Udeshika HerathVeteran MemberPosts:3955 02 Aug 2020 11:15 PM Posted By Sam on 28 Apr 2020 11:15 AM සහතික ඇත්ත. එහෙම වැටුනු වාර අනන්තයි අප්‍රමානයි. හැබැයි ඒ වැටුනු හැම වෙලාවෙම දෙයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දෙයින් අද මෙහෙම නැගිටලා ඉන්නවා. SamAdvanced MemberPosts:712 28 Apr 2020 11:15 AM සහතික ඇත්ත. එහෙම වැටුනු වාර අනන්තයි අප්‍රමානයි. හැබැයි ඒ වැටුනු හැම වෙලාවෙම දෙයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දෙයින් අද මෙහෙම නැගිටලා ඉන්නවා. chamaramindMost Senior MemberPosts:13471 09 Apr 2020 05:45 AM Udeshika HerathVeteran MemberPosts:3955 08 Apr 2020 08:18 PM Change your life Udeshika HerathVeteran MemberPosts:3955 08 Apr 2020 08:14 PM අනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ. මට හැම දෙයක්ම එපාවෙලා ඉන්නෙ. . . . . ඔයාටත් එහෙම හිතෙනවද? ඔයා කරන හැම දේම අසාර්ථක වෙනවද. ඔව් අපි කරන හැම දේම සාර්ථක නොවෙන පුළුවන්. එක වතාවක් නෙවේ දහ වතාවක් උනත් ඔයා කරන දේ සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා ඒ හැම අවස්ථාවකදිම යමක් ඉගෙනගන්නව. ඔයාට එකම දේ නිතර නිතර කරන්න එපා වෙනවද? කරන්න බෑ කියල හිතෙනවද? එහෙම නැත්නම් ඔයාගෙ අවට ඉන්න යළුවො කියනවද ඕක හරියන්නෑ අතෑරල දාන්න කියල. එහෙමයි කියල ඔයාගෙ හීනෙ අත්හරිනවද? ඔයාට අතරමග නවතින්න බෑ යාළුවා. දිගටම උත්සාහ කරන්න. ඔයාට ගොඩක් කටුක අමිහිරි අත්දැකීම් වලට මූණදෙන්න වෙයි. සමහර දේවල් ඔයාට අහිමි වෙයි. හැබැයි දවසක ඔයා තමා ශක්තිමත් වගේම අති සාර්ථක කෙනා වෙන්න්නෙ. විශ්වාස කරන්න දුර්වල වෙන්න එපා. මතක තියාගන්න ඔයාව කාටවත්ම ආයෙ වට්ටන්න බෑ. ෴Udeshika Herath෴