You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 17 Jun 2016 12:23 AM by  shanaka kelum
දහසක් වදන් මවන සේයාරූ... caption this
 62 Replies
Sort:
Page 1 of 41234 > >>
Author Messages

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
27 Jan 2015 04:13 AM
  •  Quote
  •  Reply

මේකට දෙබසක් ලියන්න...

මේ පින්තූරේ දැක්කහම ඔබට දැනුන දේ කෙටි වැකියකින් පවසන්න..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jan 2015 06:45 PM
  •  Quote
  •  Reply

මහින්ද - උඹ මෙතනටත් ආවේ මට මෙතනවත් ඉන්න නැති කරන්න ද බොල?
රාජිත - අපෝ නැහැ.. එත් චන්දෙට කළින් ඔබතුමාත් පැන්න නම් අපට බේරා ගන්න තිබ්බා. කොහෙද ගමේ බයියෝ අපි කියන ඒවා ගණන් ගන්නේ නැහැ නේ..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jan 2015 07:15 PM
  •  Quote
  •  Reply
Posted By Vita123 on 27 Jan 2015 04:13 AM

මේකට දෙබසක් ලියන්න...

මේ පින්තූරේ දැක්කහම ඔබට දැනුන දේ කෙටි වැකියකින් පවසන්න..

mahinda - ape moda jahamanaya dekata bedila maragannawalu ban

rajitha - Un business danne nahane lokka

 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Jan 2015 07:24 PM
  •  Quote
  •  Reply
රාජිත: මම ආවා නම් මගේ ගාන කියද?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jan 2015 07:42 PM
  •  Quote
  •  Reply

machan chriya..me tread eke name eka wenas karanna barida? ara parana saban kalle name eka wage neda meka?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jan 2015 08:57 PM
  •  Quote
  •  Reply
"Creative Ideas" කියන එකට move කරලා දැම්මොත් පුළුවනි හැම මාතෘකාවකටම අදාළ ෆොටෝස් දාන්නත්.. මේ පොස්ටුවේ කතෘතුමාගේ කැමැත්ත මත..
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
27 Jan 2015 09:02 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 27 Jan 2015 07:42 PM

machan chriya..me tread eke name eka wenas karanna barida? ara parana saban kalle name eka wage neda meka?

හරි මචෝ නම වෙනස් කලා.. දැන් හොඳයි නේද? 

 

Posted By maduranga001 on 27 Jan 2015 08:57 PM
"Creative Ideas" කියන එකට move කරලා දැම්මොත් පුළුවනි හැම මාතෘකාවකටම අදාළ ෆොටෝස් දාන්නත්.. මේ පොස්ටුවේ කතෘතුමාගේ කැමැත්ත මත..

 

එහෙම කරමු.. වඩා හොඳයි එහෙම කළොත්..

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jan 2015 09:16 PM
  •  Quote
  •  Reply
Posted By Vita123 on 27 Jan 2015 09:02 PM
Posted By Ind007ka on 27 Jan 2015 07:42 PM

machan chriya..me tread eke name eka wenas karanna barida? ara parana saban kalle name eka wage neda meka?

හරි මචෝ නම වෙනස් කලා.. දැන් හොඳයි නේද? 

 

Posted By maduranga001 on 27 Jan 2015 08:57 PM
"Creative Ideas" කියන එකට move කරලා දැම්මොත් පුළුවනි හැම මාතෘකාවකටම අදාළ ෆොටෝස් දාන්නත්.. මේ පොස්ටුවේ කතෘතුමාගේ කැමැත්ත මත..

 

එහෙම කරමු.. වඩා හොඳයි එහෙම කළොත්..

 

Niyamai machan..saba wenasak

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Jan 2015 02:57 AM
  •  Quote
  •  Reply
Posted By Vita123 on 27 Jan 2015 04:13 AM

මේකට දෙබසක් ලියන්න...

මේ පින්තූරේ දැක්කහම ඔබට දැනුන දේ කෙටි වැකියකින් පවසන්න..

 

හිටපු ජනපති..රාජි:  මගෙන් මාටියා ගහපු කෝටි 65 න් ගත්තු  ගත්තු නැව් ටික හැන්ගුවද  ..?උඹලගේ දින 100 ඔඩිට්   එකෙන් අල්ල ගනීවි ;

රාජිත : බය වෙන්න දෙයක් නැහැ සර්. අර 100 ප්‍රෝග්‍රෑම් එකෙන් අල්ලන්නේ ගොඩ බිම හන්ගපුව විතරයි 

 

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
29 Jan 2015 09:42 PM
  •  Quote
  •  Reply

 

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
29 Jan 2015 10:31 PM
  •  Quote
  •  Reply

සීක්කුගේ: අම්මට සිරි මොකක්ද යකෝ මේ.. මූ තව බෝලයක් මෙතන හංගගෙන නේද?

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Jan 2015 12:38 AM
  •  Quote
  •  Reply
Posted By Vita123 on 29 Jan 2015 10:31 PM

සීක්කුගේ: අම්මට සිරි මොකක්ද යකෝ මේ.. මූ තව බෝලයක් මෙතන හංගගෙන නේද?

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Jan 2015 03:32 PM
  •  Quote
  •  Reply

අපුරු දෙබස් නේ තියෙන්නේ

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
11 Feb 2015 03:44 AM
  •  Quote
  •  Reply

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Feb 2015 04:11 AM
  •  Quote
  •  Reply

තිස්ස - උඹලා මාව ගොනාට අන්දලා කඩේ යවලා හිරෙත් දැම්ම නේද පුතේ..
නාමල් - නෑ මාමේ.. අපිත් ඇඳ ගත්තා නේ.. අපි ඔක්කොම ඇන්දුනේ සුමනේ මාමාට..

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Feb 2015 05:17 AM
  •  Quote
  •  Reply
Posted By Vita123 on 11 Feb 2015 03:44 AM

 

මාම බයවෙන්න එපා මාමේ................ නංගිව මම හිරේට අරගෙන හරි......................

මම මාමව නිදහස් කරගන්නවා............. අම්මපා...

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Feb 2015 06:43 AM
  •  Quote
  •  Reply

 

thissage duwata posh look ekak thiyenne..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Feb 2015 06:48 AM
  •  Quote
  •  Reply

එංගලන්තේ ඉන්නේ.. සිංහලත් බැහැ හරියට..

 

 

 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Feb 2015 06:52 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 Feb 2015 06:48 AM
එංගලන්තේ ඉන්නේ.. සිංහලත් බැහැ හරියට..

 

 

thissage kiyala penumak ne...

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Feb 2015 06:54 AM
  •  Quote
  •  Reply
කතාවත් වෙනස්.. ඔන්න මම වීඩියෝ එකත් දැම්මා..උඩ වීඩියෝ එක බලන්නකෝ..

තිස්ස තමයි ඕව දන්නේ.. අයි ඩෝන්ට් නෝ වයි..
0
Add Reply
Page 1 of 41234 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below