Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Sep 2020 11:56 AM by Samantha Pathiranage නිවැරදි පිළිතුර සොයමු... 137 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 7 << < 34567 Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Aug 2020 07:34 PM තවත් පිළිතුරු තියෙනවද කියලා බලමු... 0 Chandima MaxAdvanced MemberPosts:509 21 Aug 2020 07:34 AM ප්රශ්න අංක 21 Mama hitanne okooma hodatai film eka... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Aug 2020 07:55 AM චන්දිම මල්ලීගේ පිළිතුර නිවැරදියි. ඒ වගේම ප්රගීත් මල්ලීගේත් උත්සාහය අගය කරනවා.. 1 Samantha PathiranageAdvanced MemberPosts:712 24 Aug 2020 11:52 AM Posted By indika76 on 20 Aug 2020 02:10 PM මෙන්න ඊළග ප්රශ්නය ප්රශ්න අංක 21 මේ අතරින් ෆ්රෙඩී සිල්වා මහතා නිෂ්පාදනය කළ චිත්රපටය කුමක්ද? 1. ඔක්කොම හොඳටයි 2. කොලොම්පූර් 3. පිස්සු ඩබල් මම දන්න තරමින් නිවැරදි පිළිතුර මේක 1. ඔක්කොම හොඳටයි 0 Samantha PathiranageAdvanced MemberPosts:712 24 Aug 2020 11:54 AM Posted By indika76 on 24 Aug 2020 07:55 AM චන්දිම මල්ලීගේ පිළිතුර නිවැරදියි. ඒ වගේම ප්රගීත් මල්ලීගේත් උත්සාහය අගය කරනවා.. ආආ උත්තරේ දීලා නේද? පස්සේනේ දැක්කේ.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Aug 2020 02:07 PM Sam මල්ලියාටත් ස්තූතියි... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Aug 2020 02:22 PM ප්රශ්න අංක 22 නිරෝගී මිනිසෙක් සාමාන්යයෙන් දිනකට කී වරක් හුස්ම ගන්නවාද? 1. 5,000 2. 10,000 3. 20,000 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Aug 2020 02:36 PM Posted By indika76 on 24 Aug 2020 02:22 PM ප්රශ්න අංක 22 නිරෝගී මිනිසෙක් සාමාන්යයෙන් දිනකට කී වරක් හුස්ම ගන්නවාද? 1. 5,000 2. 10,000 3. 20,000 මේ දවස් වල හුස්ම වැටෙන්නෙත් නැහැ ඉන්දික අයියෙ. මොකද හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. සාමාන්ය මිනිසෙක් 17,280 සහ 23,040 අතර වාර ගණනක් හුස්ම ගන්නවය කියල තමා දැක්කෙ. ඒ අනුව 20 000 ක්ය කියල කියන්න පුළුවන්. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Aug 2020 07:32 AM ස්තූතියි මධුරංග මල්ලී.. දෛනිකව මිනිසකු හුස්ම ගන්නා පරාසයත් දැන ගත්තා... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Aug 2020 07:39 AM අම්මපා ඔව් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 Sep 2020 03:36 PM ප්රශ්න අංක 23 රජ වීමට පෙර පැවිදි වී සිටි රජු කවුද? 1. සිරිසඟබෝ රජු 2. ධාතුසේන රජු 3. දේවානම්පියතිස්ස රජු 0 tea manBasic MemberPosts:288 04 Sep 2020 03:40 PM Mama hitanne Dhatusena raju 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Sep 2020 05:37 PM ධාතුසේන රජතුමා තමා... 0 SM THILANKAVeteran MemberPosts:1736 04 Sep 2020 07:56 PM ධාතුසේන රජු 0 Pragith PereraBasic MemberPosts:230 04 Sep 2020 09:48 PM සිරිසඟබෝ රජු 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Sep 2020 08:00 AM නිවැරදි පිළිතුර ධාතුසේන රජතුමා... නිවැරදි පිළිතුර ලබාදුන් සහ උත්සාහ කළ සියල්ලන්ටම ස්තූතියි.. ත්යාගය ගෙට් එකේදී... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2020 09:28 AM Posted By indika76 on 08 Sep 2020 08:00 AM නිවැරදි පිළිතුර ධාතුසේන රජතුමා... නිවැරදි පිළිතුර ලබාදුන් සහ උත්සාහ කළ සියල්ලන්ටම ස්තූතියි.. ත්යාගය ගෙට් එකේදී... අඩේ. මොකක්ද දෙන තෑග්ග? රජ කාලේ එකක් ද? 0 Samantha PathiranageAdvanced MemberPosts:712 08 Sep 2020 11:56 AM Posted By maduranga001 on 08 Sep 2020 09:28 AM Posted By indika76 on 08 Sep 2020 08:00 AM නිවැරදි පිළිතුර ධාතුසේන රජතුමා... නිවැරදි පිළිතුර ලබාදුන් සහ උත්සාහ කළ සියල්ලන්ටම ස්තූතියි.. ත්යාගය ගෙට් එකේදී... අඩේ. මොකක්ද දෙන තෑග්ග? රජ කාලේ එකක් ද? ගල් බාගයක්ලු.. 0 You are not authorized to post a reply. Page 7 of 7 << < 34567 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies