You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Sep 2020 11:56 AM by  Samantha Pathiranage
නිවැරදි පිළිතුර සොයමු...
 137 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 7 << < 34567 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Oct 2017 07:02 PM
Posted By indika76 on 22 Oct 2017 02:45 AM
ප්‍රශ්න අංක 14

සිංහයා සහ සිංහ ධේනුව වෙන්කරගත හැකි පැහැදිලි ස්ථානය කුමක්ද?

1. වලිගය
2. කේසර
3. දත්
වෙන්කර හඳුනා ගත හැකි පැහැදිලි ස්ථාන වලින් දීපු උත්තර තුනෙන් නම් කේශර තමයි. 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Oct 2017 09:54 PM
Posted By maduranga001 on 23 Oct 2017 07:02 PM
Posted By indika76 on 22 Oct 2017 02:45 AM
ප්‍රශ්න අංක 14

සිංහයා සහ සිංහ ධේනුව වෙන්කරගත හැකි පැහැදිලි ස්ථානය කුමක්ද?

1. වලිගය
2. කේසර
3. දත්
වෙන්කර හඳුනා ගත හැකි පැහැදිලි ස්ථාන වලින් දීපු උත්තර තුනෙන් නම් කේශර තමයි. 

මේ ස්ථාන  හැර වෙනත් ස්ථානයක් තිබේද?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Oct 2017 01:37 AM
Posted By samantha on 23 Oct 2017 09:54 PM 
මේ ස්ථාන  හැර වෙනත් ස්ථානයක් තිබේද?
ඒත් කේශරම තමයි ඉතිං. 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Oct 2017 05:32 AM
වෙනත් ස්ථාන තියෙනවා.. ඒත් පැහැදිලිව තියෙන්නේ කේෂර තමයි...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Nov 2017 06:59 PM
ප්‍රශ්න අංක 15

ලොව දිගම පාලම පිහිටා ඇති රට කුමක්ද?

1. චීනය
2. රුසියාව
3. කැනඩාව
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Nov 2017 05:17 AM
චීනය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Nov 2017 01:10 AM
රෝසි නංගීගේ පිළිතුර නිවැරදියි...



ලෝකයේ ජලය මතුපිට පිහිටි දිගම පාලම චීනය විසින් තනා ඇත. කිංඩෝ හයිවාන් නම් වූ මෙම පාලම සැතපුම් 26.4 ක්‌ දිගය. මෙය ඉංගී්‍රසි ඕඩය හරහා වැටී ඇති අතර මීට කලින් පැවැති දිගම පාලම සඳහා වූ ලෝක වාර්තාවද බිඳ හෙළා ඇත. කලින් වාර්තා පිහිටුවා තිබු දිගම පාලම පිහිටා තිබුණේ ඇමරිකාවේ ලුසියානාවේය. චීනය තැනූ පාලම එයට වඩා සැතපුම් තුනක්‌ දිගය. මෙම අති විශාල ලෝහමය සැකිල්ල නැගෙනහිර චීනයේ කිංඩාබ්හි වරාය පිහිටි නගරයේ මැද කොටසට සම්බන්ධ වන අතර එහි හුවැංඩෝ නගරයේ සිට ජියෑෂවූ මුහුදු බොක්‌කේ නිල් සාගර දක්‌වා විහිදී ඇත.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Nov 2017 09:03 PM
දැනුයි දැනගත්තේ.ස්තුතියි මතක් කළාට.දිගම පාලම ගැන
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Nov 2017 09:05 PM
ශ්‍රී ලංකාවෙත් දිගම පාලමක් හදන්න වෙනවා කොළඹ අවට වගේ.මොකද මාරම ටැෆික් තියෙන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Nov 2017 09:10 AM
මල්ලි දිගම පාලම ගහන්න කතා කරනව. දෙහිවල ගුවන් පාලම හදලත් හිටි ගමන් ඒක උඩින් බර වාහන යන්න එපා කියනව. ඔන්න ඕකයි තත්ත්වෙ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Nov 2017 10:10 PM
ප්‍රශ්න අංක 16

මේ ගී පද අතුරින් එස්. මහින්ද හිමි ගේ නිර්මාණයක් නොවන්නේ කුමක්ද?

01. මුණි සිරිපා සිඹිමින්නේ
02. ලක් වැසියන් කෙරෙහි නැමී
03. වෙර වීරිය ඇතත් සිතේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Nov 2017 01:33 AM
වෙර වීරිය ඇතත් සිතේ ලිව්වෙ මඩවල එස්. රත්නායක
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Nov 2017 05:51 AM
හ්ම්ම්ම්ම් එක නම් නොදනී මිතුර

02. ලක් වැසියන් කෙරෙහි නැමී

මෙයද පිළිතුර
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Nov 2017 06:01 AM
මදුරංග අයියා උත්තරේ දිල තියෙන්නේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Nov 2017 06:57 PM
මධුරංග මල්ලී නිවැරදි පිළිතුර දීලා තියෙනවා...
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
13 Nov 2017 04:36 AM
ඊලග ප්‍රශ්නය යොමු කරමු බලන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Feb 2018 07:42 PM
ප්‍රශ්න අංක 17

මෙම ගායක ගායිකාවන් අතරින් වෙනසක් සහිත යුවල තෝරන්න...
1. අබේ - නිරංජලා
2. කපුගේ - මාලනී
3. සනත් - මල්කාන්ති
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Feb 2018 07:52 PM
2. කපුගේ - මාලනී

හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නොවේ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Feb 2018 09:16 PM
මධුරංග මල්ලි නිවැරදියි. පිළිතුර එය තමයි..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Feb 2018 09:22 PM
ප්‍රශ්න අංක 18

පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන ලද "මේ ගුරු පාරේ මේ දොළ අයිනේ...." ගිතයේ සංගිත නිර්මාණය කාගේද?

1. සෝමදාස ඇල්විටිගල මහතා
2. සනත් නන්දසිරි මහතා
3. සරත් දසනායක මහතා
0
You are not authorized to post a reply.
Page 5 of 7 << < 34567 > >>