You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Sep 2020 11:56 AM by  Samantha Pathiranage
නිවැරදි පිළිතුර සොයමු...
 137 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 712345 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Sep 2017 06:26 AM
    පැනයක් සමග පිළිතුරු තුනක් ‍යොමු කරනවා.



    එයින් වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න...
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    12 Sep 2017 06:28 AM
    ප්‍රශ්න අංක 01

    රජකමට පත්වීමට පෙර පැවිදි වී සිටි රජතුමා කවුද?

    1. විජය රජතුමා
    2. ධාතුසේන රජතුමා
    3. දේවානම්පියතිස්ස රජතුමා
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    12 Sep 2017 06:42 AM
    ධාතුසේන රජතුමා
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    12 Sep 2017 06:44 AM
    අලුත් වැඩේට ඔන්න හා හා පුරා මගෙන් මුල්ම පිළිතුර ,,අලුත් වැඩේ දිනෙන් දිනම සාර්ථකම වේවා !!

    කියන්නකෝ හරිද වැරදිද
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    12 Sep 2017 07:00 AM
    රෝසි නංගිත් දන්න දේවල්...
    පිළිතුර නිවැරදියි. ධාතුසේන රජතුමා තමයි..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    12 Sep 2017 07:04 AM
    ප්‍රශ්න අංක 02

    ලංකාව ජනරජයක් වුයේ කවදාද?

    01. 1948 පෙබරවාරි 04
    02. 1966 ජුනි 16
    03. 1972 මැයි 22
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    12 Sep 2017 08:03 AM
    48 දී නිදහසයි ලැබුණේ. 72 දී වගෙයි මතක.

    (ඔන්න නියම ත්‍රෙඩ් එකක්. දිගටම මේක කරගෙන යන්න ඉන්දික අයියෙ. අපට යමක් ඉගෙන ගන්න හොඳ අවස්තාවක්.)
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    12 Sep 2017 09:35 AM
    මධුරංග මල්ලි හරි..
    ලංකාව ජනරජයක් බවට පත්වුනේ 1972 මැයි 22 දින තමයි..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    12 Sep 2017 09:39 AM
    ප්‍රශ්න අංක 03

    ලොව විශාලම දිවයින කුමක්ද?

    1. ඕස්ට්‍රේලියාව
    2. ග්‍රීන්ලන්තය
    3. මැඩගස්කරය
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    12 Sep 2017 10:10 PM
    ග්‍රීන්ලන්තය
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    12 Sep 2017 11:42 PM
    ග්‍රීන්ලන්තය වෙන්න ඕන පිළිතුර. මැඩගස්කරයත් මුල් කිහිපයෙන් එකක්. ඔස්ට්‍රේලියාව කියන්නෙ විශාලම මහද්වීපික දුපත.

    නමුත් ඔය ග්‍රීන්ලන්තය මැප් එකේ පේන තරමටම ඇති විශාල නැහැ. හේතුව ලෝකය ගෝලයක් වගේ තිබුණට දිගහැරලා පෙන්වද්දී යම් විශාලත්වයක් වගේ පෙන්නනව.

    ග්‍රීන්ලන්තයද කොහෙද තමයි අඩුම ජන ඝනත්වයක් ඇති රට වෙන්නේ වගේ මතක. අපේ ත්‍රෙඩ් එකක කලින් ඒ වගේ තිබුනා වගේ මතකයි. මම වැරදි නම් නිවැරදි කරන්න.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Sep 2017 12:05 AM
    1. ග්‍රීන්ලන්තය
    2. මැඩගස්කරය
    3. ඕස්ට්‍රේලියාව
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    13 Sep 2017 02:11 AM
    මේක නම් නියමයි...ගේම් එකක්
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Sep 2017 04:07 AM
    ගීන්ලනතය
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Sep 2017 04:34 AM
    ග්‍රීන්ලන්තය තමයි පිළිතුර...

    නිවැරදි පිළිතුර කිහිප දෙනෙක්ම ලබාදීලා තියෙනවා..
    මුලින්ම සමන්ත අයියා.. පසුව මධුරංග මල්ලී මෙන්ම Ind007ka ත් නිවැරදි පිළිතුර ලබාදීලා තියෙනවා
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Sep 2017 08:46 AM
    ප්‍රශ්න අංක 04

    ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා කවුරුන්ද?

    1. මීමින්නා
    2. දඩුලේනා
    3. අලියා
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    13 Sep 2017 09:36 AM
    දඬුලේනා
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Sep 2017 09:44 AM
    සමන්ත අයියා නිවැරදියි..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Sep 2017 09:56 AM
    ප්‍රශ්න අංක 05

    කෝපි වැවීම ආරම්භ වූයේ කවර රටකින්ද?

    1. ඉතියෝපියාව
    2. බ්‍රසීලය
    3. ඉන්දියාව
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    13 Sep 2017 06:54 PM
    බ්‍රසීලය
    0
    You are not authorized to post a reply.
    Page 1 of 712345 > >>