Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Apr 2019 09:56 PM by Prasad Maduranga මුද්දර විනෝදාංශය 216 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 11 << < 56789 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Oct 2016 10:44 PM වටිනා එකතුවක්. නැවත මතකය අලුත් වීමක්. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 29 Oct 2016 11:04 PM thakshanaye diyunuwa hinda thawa tika kalakin muddara nethi welama yayi.... photo walin thama bala ganna wenne 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Nov 2016 04:22 AM 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 05 Nov 2016 10:53 AM 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 05 Nov 2016 12:26 PM Posted By indika76 on 05 Nov 2016 04:22 AM මේ මුද්දරය වැඩිපුර තියෙන කෙනෙක් ඉන්නවා නම් අනේ මටත් දෙන්නකෝ.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 05 Nov 2016 03:46 PM balamu hamba unoth nam dennam 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Nov 2016 08:58 PM Posted By samantha on 05 Nov 2016 12:26 PM Posted By indika76 on 05 Nov 2016 04:22 AM මේ මුද්දරය වැඩිපුර තියෙන කෙනෙක් ඉන්නවා නම් අනේ මටත් දෙන්නකෝ.. සමන්ත අයියාට ලැබෙන්න සලස්වන්නම්... 0 chamara duleepMost Senior MemberPosts:13471 06 Nov 2016 10:34 PM වටිනා මුද්දර එකතුවක් 0 chamara duleepMost Senior MemberPosts:13471 06 Nov 2016 10:35 PM Posted By indika76 on 05 Nov 2016 04:22 AM මේ මුද්දරය දැන් තැපැල් කාර්යාලයෙන් ගන්න පුලුවන් වෙයි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Nov 2016 11:19 PM Posted By chamaramind on 06 Nov 2016 10:35 PM Posted By indika76 on 05 Nov 2016 04:22 AM මේ මුද්දරය දැන් තැපැල් කාර්යාලයෙන් ගන්න පුලුවන් වෙයි මේක 2003 වර්ෂයේ ආව මුද්දරයක්.. තැපැල් කාර්යාලවලින් ගන්න බැහැ. මුද්දර කාර්යාංශයේත් නැහැ. එකතු කරගත් කෙනෙකුගෙන් තමයි ගන්න වෙන්නේ.. මේ දවස්වල නම් මුද්දරයේ අගය වැඩිවෙලා ඇති ඇති. සති දෙක තුනක් යනකොට සාමාන්ය තත්ත්වයට ඒවි... 0 Danu LiyanageVeteran MemberPosts:3457 06 Nov 2016 11:38 PM indika ayiya gaawa thiyenawada mama ena welawaka thiyena thana kiyanna. keeyak hari hoyaganna plwan gaana wedi wela nam 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 06 Nov 2016 11:46 PM එහෙම හදිස්සියට වැඩි මුදලක් දීලා ගන්න අවශ්ය නැහැ. හිමින් සැරේ බලන්න. තිබුණොත් අරගන්න. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 07 Nov 2016 05:27 PM අමරදේවයන්ගේ මුද්දරේ අපුරු එකතුවක් රසිකයන්ට ඔහුගේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 May 2017 09:22 PM වෙසක් මුද්දර 20 ක් අලුතින් නිකුත් කෙරෙයි (ඩයනා උදයංගනී) මෙවර ශ්රී ලංකාවේදී පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් මුද්දර 20 ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත. මහනුවර ලංකාතිලක විහාරය, නේපාලයේ ලුම්බිණිය, ජපානයේ හොරියුජි විහාරස්ථානය, ඉන්දියාවේ සාංචිය, බංග්ලාදේශයේ සෝමපූර් මහා විහාරය ඇතුළු ලොව පුරා සිටින බෞද්ධ ජනයාගේ අපරිමිත වන්දනාවට පාත්රවූ සිද්ධස්ථාන 20 ක් මෙම මුද්දර මගින් නිරූපනය වේ. එම සියලු ස්ථාන පහත පරිදි වේ. මීට අමතරව එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් ගෙවීගිය කාලය තුළ මෙරට නිකුත් කළ සියලු මුද්දර නිරූපිත සුවිශේෂී සැමරුම් ග්රන්ථයක්ද හෙට(12) එළිදැක්වීමට නියමිත ය. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 May 2017 09:33 PM මෙන්න මේ මුද්දර සෙට් එක එකතු කරගත්තොත් නියමයි 0 chamara duleepMost Senior MemberPosts:13471 12 May 2017 06:54 PM මුද්දර නම් මාත් එකතු කලා.දැන් නම් ඒවා කොහේද කියලා කියන්න නම් අමාරුයි.ඒත් එකතු කරන අයට මේවා ගත්තොත් හොදයි..මමත් ආපහු මුද්දර පොතක් හදන්න පටන් ගන්න ඕන.ස්තුතියි අයියේ මේ ලිපියට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 12 May 2017 07:00 PM මුද්දර එතකතු කිරීම කියන්නේ ඉතාම හොද විනෝදාංශයක්.. ඒ වාගේම ජීවිතයේ පවතින ගැටලු අමතක වීමටත් හොද දෙයක්.. චාමර මල්ලිත් එකතු කරන්න පටන් ගන්න... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 May 2017 09:35 PM මා ලඟත් විශාල මුද්දර එකතුවක් තිබුණා. නමුත් අවාසනාවකට මගේ මුද්දර ඇල්බම් එක කවුරු නමුත් සොරා ගත්තා. දැන් ආයෙත් මුද්දර එකතු කරන්න පටන් අරගෙන තියෙනවා. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 May 2017 05:36 AM ඉඩ තියෙන වෙලාවක මම අයියට මුද්දර ටිකක් එවන්නම්... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 May 2017 08:49 PM Posted By indika76 on 14 May 2017 05:36 AM ඉඩ තියෙන වෙලාවක මම අයියට මුද්දර ටිකක් එවන්නම්... ඒක නම් ලොකු උදව්වක් මල්ලි. මගේ ලඟ තියෙන මුද්දරත් මම නැවත වරක් එවන්නම්. 0 You are not authorized to post a reply. Page 7 of 11 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies