You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2017 09:50 PM by  Samantha Abayasekara
21) Dance With Gypsies (160 Kbps)
 292 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 15 << < 56789 > >>
Author Messages

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
13 Sep 2016 09:16 PM
Posted By maduranga001 on 13 Sep 2016 09:06 PM
ගාමිණි අයියගේ ඉල්ලීම් තමයි තවම යන්නෙ. ඉල්ලපු නන්ස්ටොප් දැන් ඔක්කොම දීලද? තවත් හොඳ නන්ස්ටොප් ඇතොත් දෙන්න.

වැඩිය අහන්න නොලැබෙන පරණ ඒ කාලේ තිබිච්ච නන්ස්ටොප් පුළුවන් නම් ලබා දෙන්න.


හොඳයි අයියේ මම දාන්නම්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Sep 2016 10:29 PM
Posted By madhawas on 13 Sep 2016 09:12 PM

8) Mohideen Baig - Gee 50 Nonstop (128Kbps)

Cover එක නම් Internet එකෙන් හොයා ගත්තේ.

Download - No PW


wow meka nam supiri athi.mamath gannawa

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Sep 2016 11:57 PM
මාධව අසන්නන්ගේ ඉල්ලීම් ඉටු කරනවා වගෙයි.. බොහොම අගෙයි..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2016 12:06 AM
සුපිරි කොල්ලෙක් මාධව ඔයා. එකෙන්ම ඕන උදව්වක් තියෙනවනං ඉල්ලන්න
සයිට් එකේ අයට සලකන අයට අපිත් සලකන්න එපැයි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2016 02:20 AM
මාදව නම් ඉල්ලපු සැනින් දෙනවා නේද. මේ වගෙ කොල්ලො නියමයි නේ.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
14 Sep 2016 10:19 AM
තවත් අසන්නන්ගේ ඉල්ලීම් රැසක් ලැබිල තියෙනවා ඒවත් ඉදිරියේදි හැකි ඉක්මණින් ඉටු කරන්නම්. ස්තූතියි ඔයාල හැමෝටමත්.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Sep 2016 10:20 AM
ඔන්න මමත් ගන්නවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2016 10:28 AM
මාදව මල්ලිත් වෙඩි වගේ දීගෙන් යනවනෙ.
නියමයි....
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
14 Sep 2016 11:40 AM
Posted By madhawas on 13 Sep 2016 09:12 PM

8) Mohideen Baig - Gee 50 Nonstop (128Kbps)

Cover එක නම් Internet එකෙන් හොයා ගත්තේ.

Download - No PW



ඔන්න  මාත් ගත්තා බොහොම ස්තුතියි................
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
14 Sep 2016 09:18 PM

9) Rookantha Gunathilaka - Roo Hadu Gee (128Kbps)

 

 

Download - No PW

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 02:56 AM
sthuthi malayo api eka beda gattata
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 03:12 AM
මාධව ලස්සන ඇල්බම් එකක් දාල නේද . ස්තූතියි
ඉන්දික අයිය දෙන්නෙ නැතුව මේක මග ඇරියනේ ඔන්න දැන් තියෙවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Sep 2016 10:30 AM
තරගෙට වගේ කට්ටිය බෙදනවානෙ.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
16 Sep 2016 12:00 PM

10) Sohan and the X-Periments - Carnival Express (160Kbps)

Download - No PW

මේක හසිත අයියගේ ඉල්ලීමක්.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Sep 2016 09:36 PM
එල එල ..පරනම album හිටං දැන් වැටෙනවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Sep 2016 12:34 AM
දැන් ඇල්බම් වැහිවැහැලා.. එකක් බලලා ඉවර වෙනකොට තව එකක්.. ඔහොම යමු..මේවා 320Kbps වලින්ම දෙන්න පුළුවන් නම් තමයි වඩා හොඳ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Sep 2016 04:11 AM
මාධව කොහොමත් දෙන්න හිත දෙන කෙනෙක්නේ ක්‍රියාව අගය කරනවා . ස්තූතියත් පුද කරනවා
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
17 Sep 2016 04:14 AM
Posted By madhawas on 16 Sep 2016 12:00 PM

10) Sohan and the X-Periments - Carnival Express (160Kbps)

Download - No PW

මේක හසිත අයියගේ ඉල්ලීමක්.

Oya album eka nm mage laga naha, mama gannawa madhawas

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Sep 2016 08:28 AM
ස්තූතියි මාදව මල්ලි මගේ ඉල්ලීමට කන් දුන්නාට.
ඔන්න මමත් ඇල්බමය අරන්ගන්නවා.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
17 Sep 2016 10:28 AM
තවත් ලස්සන ඇල්බම් එකක් දාල තියෙන්නේ......
0
You are not authorized to post a reply.
Page 7 of 15 << < 56789 > >>