You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2017 09:50 PM by  samantha
21) Dance With Gypsies (160 Kbps)
 292 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 15 << < 45678 > >>
Author Messages

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Sep 2016 12:12 AM
නියම ඇල්බම් එකක්නේ.. මටත් අරගන්න අවසරය ඉල්ලනවා
ස්තුති
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 03:38 AM
සුපිරිම භාණ්ඩයක් දීල නේද මාධව සහෝ
ඉතින් තුති පුදන ගමන් ඇල්බමය ගන්න අවසරත් පතමි මා
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
07 Sep 2016 08:44 AM
Posted By Dushan on 07 Sep 2016 12:12 AM
නියම ඇල්බම් එකක්නේ.. මටත් අරගන්න අවසරය ඉල්ලනවා
ස්තුති
Posted By sha733 on 07 Sep 2016 03:38 AM 
සුපිරිම භාණ්ඩයක් දීල නේද මාධව සහෝ 
ඉතින් තුති පුදන ගමන් ඇල්බමය ගන්න අවසරත් පතමි මා

    ඔය දෙන්නටත් PM කලා.


0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
07 Sep 2016 11:58 AM
Posted By madhawas on 06 Sep 2016 11:22 AM

5) Clarence Unplugged (2008) - 320 kbps

 

 

 

For Link Please Leave a PM for me.



තව ලස්සන ඇල්බම් එකක් දාලා තියන්නේ, මගේ ලග නම් තියනවා 

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Sep 2016 12:25 PM
ස්තූතියි මල්ලි ඇල්බමයට.මේක මගේ ලගත් තිබුනා.
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
11 Sep 2016 03:04 AM

6) Desmond De Silva With Sunflower - Nonstop (128 kbps)

Download - No Password

0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
11 Sep 2016 03:28 AM
Posted By madhawas on 11 Sep 2016 03:04 AM

6) Desmond De Silva With Sunflower - Nonstop (128 kbps)

Download - No Password



මාධව ගෙන් තව ඇල්බම් එකක්, ඕක නම් මගේ ලග තියනවා 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Sep 2016 03:30 AM
බොහොම ස්තූතියි මාධව. 320න උනා නම් ගන්නව. මගේ ළඟ තියෙන්නේ 128kbps.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
11 Sep 2016 03:30 AM
Posted By tharindudar on 11 Sep 2016 03:28 AM
Posted By madhawas on 11 Sep 2016 03:04 AM

6) Desmond De Silva With Sunflower - Nonstop (128 kbps)

Download - No Password



මාධව ගෙන් තව ඇල්බම් එකක්, ඕක නම් මගේ ලග තියනවා 


ඔයා ගාව 320 kbps වලින් තියෙනවා නම් දාන්නකෝ, මේක ගාමිණි අයියාගේ ඉල්ලීමකට දැම්මේ. තව කවරත් තියෙනවා නම් දාන්න.

0

Richrox
Basic Member
Basic Member
Posts:114






--
11 Sep 2016 03:50 AM
ඔයා ගාව 320 kbps වලින් තියෙනවා නම් දාන්නකෝ, මේක ගාමිණි අයියාගේ ඉල්ලීමකට දැම්මේ. තව කවරත් තියෙනවා නම් දාන්න.


Ape Gamini mamage  illimata prathichara dakwala wage.   Onna mamath gannawa meka thank u madawa lokka
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Sep 2016 09:55 AM
ස්තූති කරන ගම්න් ඔන්න මමත් බා ගත්තා මාධව.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Sep 2016 10:07 AM
සුපිරි නන්ස්ටොප් එකක්.ස්තූතියි මල්ලි.
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
12 Sep 2016 01:50 AM

7) Indrani Perera - Nonstop (128Kbps)

Download - No PW

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
12 Sep 2016 03:02 AM
වැඩෙ නැගලා යනවා වගෙයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 03:18 AM
ස්තූතියි මාධව සාමාජිකයන්ගේ බහට ඇහුම්කම් දී සිදු කරන්නාවූ මේ අනගි සේවයට
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Sep 2016 04:22 AM
ලස්සන ඇල්බම් ටිකක් වැටිලා තියෙන්නේ මාත් අරගන්නවා අයියේ ඉඩක් ලැබුනම
ස්තුති
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
12 Sep 2016 04:56 AM
පට්ට සිංදු සෙට් එක
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Sep 2016 09:53 AM
කට්ටිය දෙන්න හඩ....මෙන්න බා ගන්න ඉඩ.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
13 Sep 2016 09:06 PM
ගාමිණි අයියගේ ඉල්ලීම් තමයි තවම යන්නෙ. ඉල්ලපු නන්ස්ටොප් දැන් ඔක්කොම දීලද? තවත් හොඳ නන්ස්ටොප් ඇතොත් දෙන්න.

වැඩිය අහන්න නොලැබෙන පරණ ඒ කාලේ තිබිච්ච නන්ස්ටොප් පුළුවන් නම් ලබා දෙන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
13 Sep 2016 09:12 PM

8) Mohideen Baig - Gee 50 Nonstop (128Kbps)

Cover එක නම් Internet එකෙන් හොයා ගත්තේ.

Download - No PW


0
You are not authorized to post a reply.
Page 6 of 15 << < 45678 > >>