You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Feb 2017 04:24 AM by  Danu Liyanage
Dil Sachaa Aur Chehra Jhutha
 49 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 04:45 AM

    mama gawa gedara parana hindi sindu godak tiyenawa casset ehem,a issarahata ewa dennam mata bari unath ape ayiyandi hari dewi

    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Apr 2016 04:47 AM
    godak parana film nwala sindu thama thiyenne godak ewa you tube gahuath ganna puluwan but samahara album wala a sinduwa film eken arenna eliyata ewith nha
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    14 Apr 2016 07:29 AM
    නියම වැඩක් මල්ලී..
    පැරණි හින්දි සිංදුවලට ආස අය ගොඩක් අපේ සයිට් එකේ ඇති...
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    14 Apr 2016 08:07 AM
    නියම වඩක් මල්ලී.. පටන් ගන්න .. මමත් හරිම ආසයි පරණ හිංදි ගීත වලට. මමත් මගේ උපරිම සහාය දෙන්නම්.
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Apr 2016 09:46 AM
    Posted By indika76 on 14 Apr 2016 07:29 AM
    නියම වැඩක් මල්ලී..
    පැරණි හින්දි සිංදුවලට ආස අය ගොඩක් අපේ සයිට් එකේ ඇති...


    eka thama ayiye mama patan ganna haduwe anika me tread eka godak his api purawamu meka
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Apr 2016 09:47 AM
    Posted By samantha on 14 Apr 2016 08:07 AM
    නියම වඩක් මල්ලී.. පටන් ගන්න .. මමත් හරිම ආසයි පරණ හිංදි ගීත වලට. මමත් මගේ උපරිම සහාය දෙන්නම්.


    thanks samantha ayiye aniwa sup eka one hondatama 
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Apr 2016 10:13 AM
    ඔයා නම් මාරයි.....................
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Apr 2016 10:14 AM
    Posted By hasithad on 14 Apr 2016 10:13 AM
    ඔයා නම් මාරයි.....................


    ayi a hasitha ayiye 
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    15 Apr 2016 10:25 AM

    මෙක අහල බලන්න මෙක ජොතිගෙ සමන් මල් පියල්ලෙ සින්දුවෙ තලෙට කියන්නෙ බොහොම පෑරනි ගීතයක්

    https://www.facebook.com/Old-Albums...300753726/
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    15 Apr 2016 10:30 AM

    මෙ ගීතය බලන්න හමුවේවා වේවා ගීතයෙ හින්දි ගීතය අහලා බලලා අදහසක් කියන්න



    http://www.mediafire.com/download/d...ACK008.MP3
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    15 Apr 2016 11:21 AM
    නියමයි ..වැඩේ පටන් අරගෙන තියෙන්නේ.. ඔහොම යමු..
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    15 Apr 2016 04:44 PM
    සින්දු වලට කැමති අයට තවත් අපුරු අවස්තාවක් ,,,මේ සින්දු මෙතනම අහන්න ත් දන්නා පුළුවන් ද මල්ලි
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    15 Apr 2016 07:37 PM
    නියම වැඩක් පටන් ගෙන තියෙන්නේ ....
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    15 Apr 2016 08:09 PM
    තුෂාන් මල්ලි කියුව ගමන්ම වැඩේ පටන් අරගෙන වගෙයි...
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    15 Apr 2016 08:13 PM
    Posted By Rosi on 15 Apr 2016 04:44 PM
    සින්දු වලට කැමති අයට තවත් අපුරු අවස්තාවක් ,,,මේ සින්දු මෙතනම අහන්න ත් දන්නා පුළුවන් ද මල්ලි


    ahanna denna puluwan ake mage sound cloud eke podi awulak ekai ahanna denna widiyak natte

     

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Apr 2016 02:07 AM
    ඉන්න අක්කේ ඒ වැඩේ තුෂාන් කොහොම හරි ගොඩ දායි
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    20 Apr 2016 10:29 AM
    dan hari akke sound cloud dennam mama issarahata
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    20 Apr 2016 10:39 AM
    එල කිරිස් වැඩක් මල්ලි. මට නම් හින්දි සින්දු වල 90%ක් ම හොඳ පැරණි හින්දි සින්දු තමයි. ඒ සින්දු වල අමුතු රසයක් දැනෙනවා. ඉතිං එකෙන්ම ස්තුතියි මේ වැඩේට. දිගටම මේ නූල ඇදගෙන යන්න. අනෙත් හැමෝමත් උදව් කරන්න අපේ මලයට.
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    21 Apr 2016 08:08 AM
    මමත් ඔය දාලා තිබ්බ එව්වා බා ගත්තා.
    හම්බෙන වෙලාවෙ ගන්න එපැයි.....
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    24 Apr 2016 11:25 AM
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>