You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Feb 2017 04:24 AM by  Danu Liyanage
Dil Sachaa Aur Chehra Jhutha
 49 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Apr 2016 03:22 AM
ඒක තම තමන්ගෙ හැකියාව
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 05:24 AM
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 May 2016 08:17 AM
කෝ track එක නෑනෙ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jun 2016 11:31 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jun 2016 12:15 AM
මේ ට්‍රැක්ස් ටික අපට පේන්නේ නැහැ නේ. මේ ගැන හොයල බලන්න තුෂාන් මල්ලි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Jun 2016 12:49 AM
මටත් පේන්නෑ තමයි
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Jun 2016 06:49 AM
මටත් එහෙම තමයි අයියේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Jun 2016 10:19 AM
ඈයි අයියෙ මෙ හින්දි සින්දු ටිකේ හෑමදාම ලින්ක් එක ඩෑම්මට වෑඩ කරන්නේ නෑහෑ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jun 2016 10:24 AM
Posted By DanuLiyanage on 08 Jun 2016 10:19 AM
ඈයි අයියෙ මෙ හින්දි සින්දු ටිකේ හෑමදාම ලින්ක් එක ඩෑම්මට වෑඩ කරන්නේ නෑහෑ
මල්ලිට එදා අපෙන් මේ දේවල් එවෙලේම අහල දැනගන්න තිබුණේ. මම ලැප් එකකුත් ගෙනාවේ ඒකයි. කොහොම උනත් අපි එතන පැය 5ක් විතර හිටියා. ඒත් ඔය සියලු දේ සඳහා කාලය මදි උනා වගේ නේද?

තුෂාන් මල්ලි. මේ දේවල් indika76 අයියාගෙන් හෝ ඉසුරු මලයාගෙන් අහන්න. අනිවා කියල දේවි. කොතනද මේ වරදින්නේ කියල.


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Jun 2016 10:33 AM
නෑහෑ අයියෙ ඔය අවුල තියෙන්නේ මම දාන මෙ හින්දි සින්දු ටිකෙ විතරයි. සින්හල සින්දු දාන්නෙත් මම තම එවා අවුලක් නෑහෑනෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 05:09 AM
Posted By DanuLiyanage on 08 Jun 2016 10:33 AM
නෑහෑ අයියෙ ඔය අවුල තියෙන්නේ මම දාන මෙ හින්දි සින්දු ටිකෙ විතරයි. සින්හල සින්දු දාන්නෙත් මම තම එවා අවුලක් නෑහෑනෙ

හින්දි දිරවන්නෙ නැහැ ඒකයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2016 08:53 AM
අවුලක් තමයි...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jun 2016 09:34 PM
මේ සින්දු ටික හදල දාන්න උදව්වට කවුරැත් නැද්දෝ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jun 2016 12:38 PM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Jun 2016 12:40 PM
මොණවත් පෙනෙන්නේ නැහැ මල්ලී..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jun 2016 12:50 PM
ඔන්න සින්දුව අනේ මන්දා මම දාන ඒවා හින්දි සින්දු හරියන්නේ නෑහෑ මට නම්හේතුව හිතාගන්න බෑහෑ


http://www.mediafire.com/download/4...%B7%92.mp3
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Jun 2016 01:07 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jun 2016 06:54 PM
puluwannam hindi sindu wala eyawe sinhala version sindu dannako
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jun 2016 07:35 PM
අළුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න එහෙම එකකට හරියන. එක සින්දුවක වෙනත් වෙනත් වර්ෂන්ස් තියෙන. වෙනත් වෙනත් භාෂාවලින් උනත් කමක් නැහැ. හැමෝටම සහභාගී වෙන්න පුළුවන් විද්යේ ත්‍රෙඩ් එකක්. කවුරු හරි එක්කෙනෙක් තමයි එහෙම ගීතයක් හඳුවලා දෙන්න ඕං. අනෙත් අයට පුළුවන් වෙනස් වර්ෂන් එකක් තියෙනවා නම් ඒවා එකතු කරන්න වගේම අදහස් එකතු කරන්නත්.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jun 2016 09:39 PM
hari dhennam
0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>