You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 83 of 158 << < 8182838485 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10467






--
09 Sep 2017 10:41 PM
සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ

ල...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2017 11:14 PM
සැරයටියෙන් අපි යනෙන තුරාවට
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Sep 2017 11:03 AM
මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ
ඔබේ කතා මට තවම ඇසේ
මේ නදී තෙරේ මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම පෙනේ
..... න .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10467






--
11 Sep 2017 07:31 PM
නෙතු කඳුළු වලින්
බොරු නොකර ඉඳින්
මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ පෙම්බස් දෙඩුවේ
කිරි සුවඳ මුවින්

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Sep 2017 08:28 AM
නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක්‌ සේ
මැනික්‌ තොටින් අහස උසට බුදුරැස්‌ විහිදේ
මුනි සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිමි කැළනි විහාරේ
..... ර .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10467






--
12 Sep 2017 09:44 AM
රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැඟිලා
මීදුම් සළුවේ, තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා

බ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2017 11:53 PM
බිදුණු පෙම් හද නිවාලන්නට
කදුල නුඹ ආ දා
අදුර රජයන හුදෙකලා සිත
නුඹට පෙම් බැන්දා

දා................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Sep 2017 08:19 AM
දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ලඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්
..... න .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10467






--
13 Sep 2017 08:42 AM
නේත්‍රාව රත්තරං දිවුරා ඔබට කියන්නම්
මගේ හිතේ කිසි තරහක් නෑ
ආයෙත් අපි හමුවෙන්නෙත් නෑ

න...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2017 07:05 AM
නුවන් චාමර සලා සෙමින් ඉගි බිගි කලා
සිතින් මදහස සලා දෑස මන්මත් කලා
ජීවිතය මගේ දුරට ගෙනිහින්
දුර දමා ඔබ එන්න ආවා
හඩන මගෙ සිත නලව ගන්නට
සිතක් මා හට අවැසි වූවා

ව.......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Sep 2017 07:32 AM
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
...... ර .....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Sep 2017 07:42 AM
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ

ය >>>
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Sep 2017 10:11 PM
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා

එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා
..... න .....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Sep 2017 01:34 AM
නිහඩ මාවතේ පාලු නිවහනේ
අවිහිංසක යුවතී
නොසිතූත ලෙස මගෙ මුලු දිවියම
ඔබ හද තුල රදවා
මා සිරිගත කරලයි.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10467






--
16 Sep 2017 05:46 PM
යොවුන් වසන්තය නිමා වෙන්න පෙර
ඇයි අප හමුනොවුනේ
සුලලින් ඉන්දු කුමාරියේ
දෛවය එය නම් හමුවන්නට අප
නොතැවෙමු මගදි මෙසේ...

ස...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Sep 2017 07:01 PM
සත්සර නන්වන නාදය මුසුවන හදවත හඩනා
රාවය ඇසුණද
එක්ටැම් මැදුරක සිරවුණු කුමරියේ
සුළගට එක්කළ ගී හඩ ඇසුණද

ද...............
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Sep 2017 08:02 PM
දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වදිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා
..... ව .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10467






--
19 Sep 2017 07:04 AM
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ

ව...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Sep 2017 08:56 AM
වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්
..... න .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10467






--
20 Sep 2017 06:10 AM
නොදැනුවත් කමට පෙරදා ම
ම ඔබට පෙම් කෙරුව හින්දා
දහස් වාරයක් දැන්
හදවතින් තැවෙනවා
නැහැ දැනන් හිටියේ කිසිදා
අපමන දුකක් දැයි කියලා

ල...
0
You are not authorized to post a reply.
Page 83 of 158 << < 8182838485 > >>