Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 78 of 158 << < 7677787980 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 03 Aug 2017 10:56 AM නිය පෙළ සිඳලයි දෑත පාන්නේ තුරුලට ගන්නට ආදරයෙන් දැලිපත සිඳලයි කොපුල පාන්නේ මුව සිප ගන්නට ආදරයෙන් ..... න ..... 0 indika76Most Senior MemberPosts:10467 03 Aug 2017 08:08 PM නොබලා - මා දිහා ඔයා යනවා - කාගෙදෝ වෙලා සඟවා - වේදනා දරා හැමදා - ආදරේ කළා ඔබ නොයනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා ව... 0 gaminiVeteran MemberPosts:4475 04 Aug 2017 12:57 AM වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත් කුළු පව් විලාසෙන පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන ..... න ..... 0 indika76Most Senior MemberPosts:10467 04 Aug 2017 08:39 PM නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් - මහා කරුණාවෙන් න... 0 gaminiVeteran MemberPosts:4475 04 Aug 2017 09:04 PM නිම්හිම් සෙවුවා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළංවී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැදුනේ ..... න ..... 0 indika76Most Senior MemberPosts:10467 04 Aug 2017 10:02 PM නිසල වෙලා හද නොසැලෙ හසරැල් ආදර රතදර යුගෙන් ඔබේ සසලව යයි සිත මැලවුණ ඔබේ වත දෝවමි කදුලැල්ලකින් මගේ ඔබ නැතිදා මේ ලොකේ තනිවේ මා දැවෙන සිතින් න... 0 gaminiVeteran MemberPosts:4475 04 Aug 2017 10:22 PM නිමා නොවෙන පෙම් හැඟුම් මහා සමුදුරක් ලෙසින් ගෙඋයන් සීමා දොරින් නික්ම යනු දුටිම් සොරෙන් නික්ම යනු දුටිම් සොරෙන් ..... න ..... 0 indika76Most Senior MemberPosts:10467 04 Aug 2017 10:26 PM නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ අනේ එත් තව මල් පිපියන් කෝටි ගනන් තව මල් පිපියන් න... 0 gaminiVeteran MemberPosts:4475 04 Aug 2017 10:39 PM නැවුම් ලොවක තනිවෙන්නට සිහින දකින සුරංගනාවී බැඳුණු දෙහද වෙන් නොකරන මල් හී සරයක් වෙමි මම සොයුරු පෙමක අරුත කියා දී පෙම්වතුන් වෙලා දොඩමලු වෙද්දී පවනක් වී ගිමන් නිවන්නම් ගත උණුසුම් වන යාමේ ස්නේහයෙන් බලා ඉන්නා ..... න .... 0 indika76Most Senior MemberPosts:10467 05 Aug 2017 03:14 AM නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ නොවිඳපු රසයකි උතුරන්නේ නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ වෙනදා කවදාවත් නො වුණේ න... 0 gaminiVeteran MemberPosts:4475 05 Aug 2017 03:15 AM නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා ..... න ..... 0 indika76Most Senior MemberPosts:10467 05 Aug 2017 03:21 AM නෙතු බලා ඉන්නෙ රහසේ ඔබ බලාගන්න සිතුසේ තව නිමේෂෙකින් සැගවිලා සැනින් ඔබ ගිහින් මගේ දසුනින් න... 0 gaminiVeteran MemberPosts:4475 05 Aug 2017 08:08 AM නාමල් ආයේ පිපුණාවේ නෑ මං ආයේ විමසන්නේ ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා විශ්වාස කරගන්න බැරි වූ නිසා කකියයි මගේ මනස රිදවූ නිසා කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා නාමල් ආයේ පිපුණාවේ නෑ මං ආයේ විමසන්නේ ..... න ..... 0 indika76Most Senior MemberPosts:10467 05 Aug 2017 09:59 AM නාඳුනනා ලෙසින් හිඳින්නට කව්රුද ඉගැන්නුවේ පුද දුන් සෙනෙහස කුලුඳුල් හිනදද ඔබ මට එරෙහි උනේ න... 0 gaminiVeteran MemberPosts:4475 05 Aug 2017 10:48 AM නිදුකාණනේ… නිදුකාණනේ යොමා බුදු නෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ ..... න ..... 0 maduranga001Most Senior MemberPosts:14124 05 Aug 2017 11:16 PM නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින් සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින් වසන්තයට අඬගසන්න ඔබේ කට හඬින් දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින් නැවතත් "න" යන්න. 0 gaminiVeteran MemberPosts:4475 06 Aug 2017 09:37 AM නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ හැබැහින් දකින්න ළංවී හිඳින්න මට සිතුණා මැණිකේ ලා තරු එළියේ පායන සඳ සේ සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න ..... න ..... 0 indika76Most Senior MemberPosts:10467 06 Aug 2017 06:46 PM නොදොඩා මුවින් හමු වී දෙනෙතින් මඟ හැර යන්නෙ ඇයි මේ ලෙසින් ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන් මා ළඟ ඉන්න සෙවණක් ලෙසින් න... 0 gaminiVeteran MemberPosts:4475 06 Aug 2017 07:11 PM නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ මිලින වී සැඟවේ වස්සානය ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවෙනෑ ..... න ..... 0 indika76Most Senior MemberPosts:10467 07 Aug 2017 03:53 AM නංගිලාට වාසි බෝ වගේ දැන් අයියලා පෙනෙන්නෙ නෑ ඉතිං සිදාදියට හිත ගිහිල්ල නගාලට හොරෙන් අයිය නේද පිටවුනේ ගමෙන් න... 0 You are not authorized to post a reply. Page 78 of 158 << < 7677787980 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games