You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 26 of 158 << < 2425262728 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
11 Mar 2015 03:49 AM
"y" nathuva vena akuru nadda ayoooooo
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Mar 2015 08:30 AM
onna ehnam mama danamko.............anith aya song danne nadda?


Yanawita pare ukula natana thale lassana kese wanamdho
Yauwana kale agara dagara paawe as deka washi nowedho//
Sanasala nelaweela sanasala nelaweela
Kawada hoo weradee na run gala genath demi

'm'
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
11 Mar 2015 08:54 AM
මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Mar 2015 08:59 AM
Nihanda kalpana lowaka thaniwela oba handai
Karana chodana, monawado kiya noma hengei
Negena wedana thurunu ma sithe apamanai
Achala adare, benduna oba kere elesamai
Iwatha pawela yanna sithunido ma keren.

'n'
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
11 Mar 2015 08:27 PM

නොදක ඉන්න බෑ මට නම් මගෙ ආදරී 
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ 
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ 
නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ 

ර   

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Mar 2015 09:12 PM
Ran malak lesa dew babun dothin piduu me pin bime
Pas pidak gilihee noyannata ran watak atha siwkone
Neth pura eka heenaye mulu lokayaa nidanaa raye
Deshaye mura dewatha eli ra pura dalwee thiye

'y'
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
12 Mar 2015 01:30 AM

යෙහෙළියක සේ සොහුරියක සේ 
ඔබ කියන අයුරින් 
මා කෙසේ ඔබ දෙස බලන්නද 
පෙම් කඳුළු දෑසින් 

හදින ගත්තේ අප ඔවුන් 
පෙම්වතුන් වීමෙන් 
අප උපන්නේ මේ බිමේ 


ම   

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Mar 2015 01:53 AM
Ma lebu jeewethaye Senasuma oba sathuwe
Sudu oba monawa kalath Ahitak ne sithuwe
Ma lebu jeewethaye
Peminena duk peni rasai Lebena deyak dennatai //
Oba poddak hinaawenna

'n'
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
12 Mar 2015 02:47 AM

නන්නාදුනන සිහිනය වෙලා 
තරු ඇස් කොනක හිත නැවතිලා 
ආඩම්බර කතා ඉඟි පා  ගියා 
මගෙ තනි හිතට ඔච්චම් කලා 


ල 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Mar 2015 05:29 AM
Laaba sina sitha kalambana
Nuhuru seilame, numba paara soyan
Maga noasan mage swamine
numba paara soyan
Maga noasan mage swamine

'n'
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
13 Mar 2015 03:00 AM

නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ 
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ 
බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ 
බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ 

ග 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Mar 2015 07:54 PM
gamata kalin hiru muluthen geta wadana
ea hiru eliye nena mal podi pipuna
ea mal suwade ada louthuru suwa vindina
kala wewe nil diyawara ape amma


'm'
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
17 Mar 2015 02:59 AM

මේ පාළු සීත රාත්‍රියේ කියාදෙන්න ලං වී 
ප්‍රේමය නම් කිමැයි කියා 

නිදිමත තරු කැට කඩා වැටේ 
ඉඩදී අඳුරට අහස් තලේ 
සඳ මල මිලිනව බලා හිඳී 
දකින තුරා අනෙ නුවන් ඔබේ 
සඟවා ළය මත ඔබෙ පන රහසින් 
කියාදෙන්න ලං වී 
ප්‍රේමය නම් කිමැයි කියා 

ය  

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Mar 2015 08:53 AM
yeheliyaka se soyuriyaka se
oba kiyana ayurin
maa kese oba desa balannada
pem kandulu daesin

'n'
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Mar 2015 06:02 PM
නීල කඳු ගැටේ
ගේන නිදහසේ
මතින් මත් වුනා..
කුළුඳුල් ආදරේ..
තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී ලොවට දෙයි
සුවේ ලස්සන ජීවිතේ..
නොදුටුව පෙම් ගංඟා..
නෙත් ඉවුරේ හන්ඟා..
මා සිත කලඹනවා..

ව .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
17 Mar 2015 07:50 PM
වලාතීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇ‍දෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්

ක.. ක යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Mar 2015 07:58 PM
Kaha mal aththak saluna Ranvan dathak penuna
Kinkini ravak naguna aa aa Ran manike mal neluva //
Kiyamu latha aga solava Vihilu kala mada pavana
Kiyamu latha aga solava Vihilu kala mada pavana
Landa dige ae hanike panagala Kimbuke linda wetha yanna

'n'

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
18 Mar 2015 12:26 AM
නවාතැන්පොළ ඔබයි, ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බි‍ඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ

බ.. බ යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Mar 2015 01:25 AM
bangali walalu gena ennayi poronduwa
Duhulel saari gena ennai poronduwa
Ranmini maala palandannayi poronduwa
Eya itu kerena kala naawada ithin thawa


'wa'
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
20 Mar 2015 04:16 AM
isuru thaniyama sindu kiyanava neda inna inna man ennam
0
You are not authorized to post a reply.
Page 26 of 158 << < 2425262728 > >>