You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 158 << < 1213141516 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
01 Feb 2015 09:34 PM

මේ පාළු සීත රාත්‍රියේ කියාදෙන්න ලං වී 
ප්‍රේමය නම් කිමැයි කියා 

නිදිමත තරුකැට කඩා වැටේ 
ඉඩදී අඳුරට අහස් තලේ 
සඳ මල මිලිනව බලා හිදී 
දකින තුරා අනෙ නුවන් ඔබේ 
සඟවා ලය මත ඔබෙ පන රහසින් 
කියා දෙන්න ලං වී 
ප්‍රේමය නම් කිමැයි කියා 


ය යයන්න 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Feb 2015 09:41 PM
යහමින් දුක කියාගන්න
අලුතෙන් හිත හදාගන්න
බැරිනම් මට වෙන්ව යන්න
අදවත් මට බහක් දෙන්න

හිතුවත් ඔබ ලං නොවන්න
මට බෑ හිත හදාගන්න

0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
01 Feb 2015 09:51 PM

නිම් හිම් සෙව්වා මා සසරේ 
හමු වී යුගයෙන් බැඳී යුගයේ 
ලංවී වෙන්වී වරින් වරේ 
ඔබ හා මා රන්හුයකින් බැදුනේ 


න  නයන්න 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Feb 2015 10:03 PM
නැවතුණු තැනම මං එදා හිඳිමි ඔබ ඒවිදෝ සිතා
තරහක් නෑ හිතේ සදා දුරකින් හිඳිමි ඔබ දෙස බලා
යළි ඒවිදෝ යළි නේවිදෝ මගේ හිත දන්නේ නෑ
සතුට මට උරුම නෑ
මං දුන්න ආදරේ ඔය හිතට මදිවෙන්නැති

0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
01 Feb 2015 10:07 PM

තනි වී සිටින්නයි මා අදහස් කලේ 
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ 
පහදා කියුවත් නෑ සවන් යොමු කලේ 
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ 


ල ලයන්න 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Feb 2015 10:09 PM
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
01 Feb 2015 10:16 PM

සයනේ සිහිනෙන් 
පෙම් කරනා ළඳුනේ 
පියවි ලොවේදී 
මා හමුවෙන්න ට 
කවද දෝ එන්නේ... 


න නයන්න 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Feb 2015 10:25 PM
නන්නාදුනන සිහිනය වෙලා
තරු ‍රැස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉගිපා තියා
මගෙ තනි හිතට ඔච්චම් කලා
මනමාලයි හිතෙ පෙම් කතා
මහ මෙර උසට හැගෙනා නිසා

0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
01 Feb 2015 10:37 PM

සොඳුරිය ...
කාලය කොතරම් නපුරුද සොඳුරිය 
දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන 
රැක ගත් තාලය උදුරා ගෙන ගිය 
කාලය කොතරම් නපුරුද සොඳුරිය 

ය  යයන්න 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Feb 2015 10:40 PM
ya akuren sindu ivaraiiiiii
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
01 Feb 2015 10:50 PM
Posted By ham123 on 01 Feb 2015 10:40 PM
ya akuren sindu ivaraiiiiii

යෙහෙළියක සේ සොයුරියක සේ 
ඔබ කියන අයුරින් 
මා කෙසේ ඔබ දෙස බලන්නද 
පෙම් කඳුළු දෑසින් 

හැදින  ගත්තේ අප ඔවුන් 
පෙම්වතුන් වීමෙන් 
අප උපන්නේ මේ බිමේ 
ප්‍රේමයේ නාමෙන් 


න  නයන්න 

 

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Feb 2015 10:52 PM
nupurudu oba dutu
palamu dine
supururu lesa danuna
kedina ho vinda purudu athi
susum suvanda danunaa

na
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
01 Feb 2015 11:17 PM

කෝ බන් එකෙක් වත් නෑ නෙ මගෙ සපෝට් එකට.. 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Feb 2015 11:21 PM
Posted By kingD on 01 Feb 2015 11:17 PM

කෝ බන් එකෙක් වත් නෑ නෙ මගෙ සපෝට් එකට.. 

 

ai baya unada

 

0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
01 Feb 2015 11:39 PM
Posted By ham123 on 01 Feb 2015 11:21 PM
Posted By kingD on 01 Feb 2015 11:17 PM

කෝ බන් එකෙක් වත් නෑ නෙ මගෙ සපෝට් එකට.. 

 

ai baya unada

 

apo ne inna poddak 

 

0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
01 Feb 2015 11:42 PM

නිහඬ මාවතේ 
පාළු නිවහනේ 
අවිහිංසක යුවතී 
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම 
ඔබ රුව තුල සඟවා 
එහි සිරගත කරවයි 


ය 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Feb 2015 11:42 PM
ithin ayyooo ayeth "ya" ne

inna poddak. man kalpana karanna ona
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
01 Feb 2015 11:44 PM
Posted By ham123 on 01 Feb 2015 11:42 PM
ithin ayyooo ayeth "ya" ne

inna poddak. man kalpana karanna ona

eyi baya unada 

 

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Feb 2015 11:47 PM

naaaaaaaaaaaaaaaa

ma ma kalpana karanavane thama

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
01 Feb 2015 11:49 PM
දැන් මේ පොස්ට් එක යන්නේ බයෙන්මයි වගේ..
0
You are not authorized to post a reply.
Page 14 of 158 << < 1213141516 > >>