You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 133 of 158 << < 131132133134135 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Nov 2018 08:58 AM
ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවෙනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි



0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Nov 2018 03:23 PM
යෙහෙලියක සේ...
සොයුරියක සේ...
ඔබ කියන අයුරින්...
මා කෙසේ ඔබ දෙස බලන්නද...
පෙම් කදුලු දෑසින්...

ඈදින ගත්තේ අප උනුන්
පෙම්වතුන් වීමෙන්...
අප උපන්නේ ඒ දීනේ...
ප්‍රේමයේ නාමෙන්...
ඉතින් කෙලෙසද මා බලන්නේ...
ඔබ දිහා එලෙසින්...

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Nov 2018 06:56 PM
නොහඩ මා ඉන්න තිබුණා
ඔබ ගියත් මාව දාලා
හොදින් ඉන්නව කියල
දැනුම් දුන්නා නම්

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 Nov 2018 03:11 PM
මතකයන් ඔබේ සිතේ තබාගෙන
දුක් විදිනා මා ඔබගේ පළමු පෙම්වතා
සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා

ත..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Nov 2018 06:29 AM
තෙදිනි විරාජ රුවිනි විරාජ
රුහුණු සුරාජ කඳ දෙව්රාජ...//

එරන් මයුර වාහනයෙන්
රුපු සේන් බිඳ වැඩමවන්න
වැඩහිටි කඳු මත වැඩ සිට
නර කැල වෙත සෙත සදන්න
කතරගමේ බල මහිමේ
දියත පතළ කර හරින්න




0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2018 02:54 PM
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...
විදවන්න හැමදා හඩනා අද මේ වගේ...
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
13 Nov 2018 09:02 PM
රිදනු එපා මට රිදනු එපා
අන් අය ඉදිරියෙදී
දවන්නෙපා සිත දවන්නෙපා
ඔබ මට කඳුලක් වී

ව...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Nov 2018 09:07 PM
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Nov 2018 03:24 PM
ළං වෙන්න කලියෙන් ඔයා ඔහු වෙත
පවසන්න රවටන්න හේතුව මම
නෑ වැටුනේ බොරැ කදුළු මේ ඇස්වල
හදතැවුල ගලනවා ඔබ දුන් දුක
ආයේ ආයේ ආයේ ආයේ
හුස්ම වැටෙනා තුරා එන්නෙපා ආයේ
ආයේ ආයේ ආයේ ආයේ
හුස්ම වැටෙනා තුරා එන්නෙපා ආයේ




0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Nov 2018 08:11 PM
යාළුවෝ අපි යාළුවො
එක පොකුරේ මල් වාගේ
යාළුවො අපි යාළුවො
එක රෑනේ තරු වාගේ
යාළුවො... අපි යාළුවො...
සැමදා.. අපි.. එක.. වාගේ

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Nov 2018 09:21 AM
ගිණි නැගෙනා අකුණු පහරෙ සැර
පපු ගැබුරේ තියෙනවා
මනදහනේ දැනෙන අව් රශ්මෙ
සැර පිනි පොද සේ විදිනවා



0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
18 Nov 2018 09:42 AM
විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොළඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී

න..
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Nov 2018 11:43 AM
නිසන්සලේ අප හමුවෙලා තැනක  තනිවෙලා ආදරෙන්
ඉතින්  සිනාසෙමු සැනසිලා ලොවට සැගවිලා
ආදරේ....

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Nov 2018 08:46 AM
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ
..... ....න ........
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Nov 2018 09:04 AM
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ හිඳ පුරුදු ඇතී
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා



0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
19 Nov 2018 10:19 AM
නාමල් පිපිලා මේ වැව් ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
බලා හිඳින්නේ
ඔබේ දෙපා ...

ප...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Nov 2018 10:37 AM
පෙම්වතුන් වෙලා හිටියත් පෙම් හිතින් නොවේ
වෙන්වෙලා යන්න හිතුනත් හිත එකග නොවේ
එක්වෙලා එකට සිටියත් සියොළඟම දැවේ
ජිවිතය වින්දින්නට මිස විදවන්න නොවේ



0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
19 Nov 2018 01:17 PM
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ......

බ...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Nov 2018 07:33 PM
බලා ඉන්නම්
කල්ප ගාණක් උනත් මං
එදා කී කථා
සිත පතුලේ තියා..

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Nov 2018 07:39 PM
යොවුන් සිහින ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ලංවී බැදී ඉන්න මා හා ඔයා
යොවුන් සිහින ලෝකේ
යොවුන් සිහින ලොකේ දිහා...



0
You are not authorized to post a reply.
Page 133 of 158 << < 131132133134135 > >>