You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  Indika Kodithuwakku
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 158 << < 910111213 > >>
Author Messages

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
29 Jan 2015 06:28 PM
thava eka serayak
oba hamuvennata athnam
nosangava pavasannam
obata adarei man

na
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jan 2015 06:41 PM
Nupurudu oba dutu plamu dine
Supurudu lesa penuna
Kedinaka ho vida purudu ethi
Susum suwada denuna

'n'
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
30 Jan 2015 01:09 AM

නින්ද නේන රාත්‍රියේ 
මේ පාළු කාන්සියේ 
පායා අරුන්දතී ..තරුවෙන් 
එන්න කාන්තියේ 


ය  යයන්න 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Jan 2015 05:48 PM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ – ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ – තුන් සිංහලේ
කන්ද උදරටය් පාත දුම්බරය් – වටේම මුතු පර මුහුදය්
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ..

R ...rayanna
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jan 2015 05:50 PM
Raththaran neth deken, Sala sihil pawan
Jeewithe laso thavul niwanna raththaran //


'n'
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Jan 2015 05:53 PM
නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ..

y ....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jan 2015 05:57 PM
යනවානං අනේ මං අරං
යන තැනකට යන්න රත්තරං
හිඟා කකා කොළපතක් අරං
ලුණුයි බතුයි කමුකො රත්තරං

'n'
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Jan 2015 05:59 PM
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ...

L...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jan 2015 06:02 PM
Liyathmbaara.. mudu kusumaki aea
Thawusange.. deahene sama bindina
Nea loke jeewe aeayai
Nea loke jeewe aeayai

'y'
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Jan 2015 06:05 PM
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී…වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී…...

V..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jan 2015 06:08 PM
vikasitha watha kamale
Neth bambarun patale
Balmata nethu sangale
Sithu sithuwili patale
Landune ma pathana

n
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Jan 2015 06:28 PM
rosith avith tiyenne ape game ekata. thnaks rosi

nupurudu oba dutu palamu dine
supurudu lesa penuna
kedinaka ho vinda purudu athi
susum suvanda danuna
dunaa mata susuma suvada danuna

na
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
30 Jan 2015 08:14 PM

නාමල් මිටක් දෝතින් අරන් හිරිමා උදේ ඈ කොයිදෑ ගියේ 
දිව සළු ඇදන් මහ පොළොවට උඩින් පියමන් කලේ සුර අගනක් වගේ 


ග  ගයන්න 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Jan 2015 08:29 PM
ගහක මල් පිපිල පිපෙන්නේ ඇයිද නොදන්නෙමි.....
වැලක මල් පිපිල පිපෙන්නෙ ඇයිද නොදන්නෙමි.....
ඔබට සත බැදුනෙ කිමැයි මා තවම නොදන්නෙමි
ඔබට සිත බැදි කාරනේ මා තවම සොයන්නෙමි

ma
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Jan 2015 09:03 PM
Ma ithin yanna yanawa ...mata yanna awasarai
Mata aran yanna aththe ae mathakaya vitharai...

I yanna....... ( Ammmo dan nam hodatama nidimathai...math yannama yanawooooo 😴)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Jan 2015 09:11 PM
යන්න ගියාට යන්නම යන්න එපා.. අයෙත් එන්න..

වෙලාව අපට වඩා පැය කීයක වෙනසක්ද තියෙන්නේ?
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Jan 2015 09:14 PM
Posted By Rosi on 30 Jan 2015 09:03 PM
Ma ithin yanna yanawa ...mata yanna awasarai
Mata aran yanna aththe ae mathakaya vitharai...

I yanna....... ( Ammmo dan nam hodatama nidimathai...math yannama yanawooooo 😴)

 

mmmm ha ha good night

 

I nemei ya neda. innako ehenam man ekak danna

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Jan 2015 09:17 PM
ඔව්. "යි" ය යන්න..

ඔන්න හිමාලි නංගි තරගෙට ඉන්නවා ඔයාටම ගැලපෙන කෙනෙක් දැන්..
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Jan 2015 09:23 PM
ow ow. eth giya neda ithin
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Jan 2015 09:38 PM
ඉන්නේ ඇමරිකාවේනේ .. දැන් එහෙ යක්කු ගස් නගින වෙලාව. ඇමරිකන් යක්කු ගස් නගින්නේ අපේ වේලාවෙන් මහ දවාලට..
0
You are not authorized to post a reply.
Page 11 of 158 << < 910111213 > >>